මුහුදු මාළු වර්ග.

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මෙන්න මේ මාලුවා කන්න එපා
    මූ කොරල් වල පැවැත්මට හෙන සෙවයක් කරන එකෙක්

    මුන්ව අල්ලන්නත් එපා කියල තියෙන්නෙ මන් හිතන්නෙ මූදු යන එවුන්ට
    මම හිතන්නෙ Parrot fish ලන්කාවෙ අල්ලන එක තහනම් කරන්න හෑදුවට කරෙ නෑ.තාම අල්ලනවා බෙක් කරල ගත්තම ලස්සනයි හෑබයි මටනම් මෙලො රහක් නෑ
    "වේක්කා"
    එළකිරියේ කවුරුහරි දන්නවද "වේක්කා" කියලා මාලුවෙක් ගැන. මම එක පාරක් කටුනායක කුරණ පැත්තේ යාලුවෙක්ගෙ ගේක ගියා. එහෙ ඇන්ටි දවල්ට කන්න හදලා තිබුනේ මේ "වේක්කා" කියන මාළු ජාතිය. හරි කලාතුරකින් හම්බ වෙන්නේ කිව්වා මීගමුවෙන් ගෙනාව කතාවක් තමයි කිව්වේ. නිකන් තෝර මාළු වල එන රසක් වගේ තමයි එන්නේ...... :unsure:

    වෙක්කයා Milk Fish
    wekkaya.jpg

    තබුවා Red Snapperමෙකා නම් ලන්කාවෙ අල්ලන්න තහනම්. එක මොට්ටයෙක් මුව spear කරලා ෆොටො දාලා ලන්කවෙ spearfishing නුත් තහනම් උනා.
    thambuwa.jpg

    මොදා Baramundi
    modha.jpeg

    ජීලාවා Barracuda මෙකත් රසයි හෑබයි මුහුදෙදි මුට මල පෑන්නොත් නම් බඩුම තම්යි බල්ල වගෙ එලව එලව හපන්නෙ
    jeelawa.jpeg

    වන්නා Mahi Mahi
    wanna.jpeg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    • Like
    Reactions: Solo Rider and NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    View attachment 219014

    ජීලාවා Barracuda මෙකත් රසයි හෑබයි මුහුදෙදි මුට මල පෑන්නොත් නම් බඩුම තම්යි බල්ල වගෙ එලව එලව හපන්නෙ​
    munwa thorata denawa neda. slice kalama malata hoyanna ba. anjilawa kiyanne thorage pataw da wena ekek da
     
    • Like
    Reactions: NRTG

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    මම හිතන්නෙ Parrot fish ලන්කාවෙ අල්ලන එක තහනම් කරන්න හෑදුවට කරෙ නෑ.තාම අල්ලනවා බෙක් කරල ගත්තම ලස්සනයි හෑබයි මටනම් මෙලො රහක් නෑ

    වෙක්කයා Milk Fish
    View attachment 219012

    තබුවා Red Snapperමෙකා නම් ලන්කාවෙ අල්ලන්න තහනම්. එක මොට්ටයෙක් මුව spear කරලා ෆොටො දාලා ලන්කවෙ spearfishing නුත් තහනම් උනා.
    View attachment 219013
    මොදා Baramundi
    View attachment 219014

    ජීලාවා Barracuda මෙකත් රසයි හෑබයි මුහුදෙදි මුට මල පෑන්නොත් නම් බඩුම තම්යි බල්ල වගෙ එලව එලව හපන්නෙ
    View attachment 219015
    වන්නා Mahi Mahi
    View attachment 219016
    Mahi mahi patta rahai fillet eka, ela parak burger ekak kawa mirisse mahi mahi fillet
     
    • Like
    Reactions: sarika406 and NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ගල් මාළු dish එකක් හදාගන්න විදිහ කියපල්ලකෝ...

    Hotel වල තියෙන ඒවා කොහොම හදනවද මන්දා මටනං පට්ට රසයි.
    bake karala thama raha ne
     
    • Like
    Reactions: NRTG

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    උඹලා ඔය බලයගෙ එහෙම තියෙන කලු කෑලි කනවද බං. ( උයපු මාලු කෑලි වල කලු කොටස) :eek:මම නම් ආසම නෑ. ඒක හින්දා හුගක් කන්නෙ කෙලවල්ලා, බෝල්ලා බැදලා එහෙම තමා
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උඹලා ඔය බලයගෙ එහෙම තියෙන කලු කෑලි කනවද බං. ( උයපු මාලු කෑලි වල කලු කොටස) :eek:මම නම් ආසම නෑ. ඒක හින්දා හුගක් කන්නෙ කෙලවල්ලා, බෝල්ලා බැදලා එහෙම තමා
    මම මාළුන්ගේ ආසම කලු කෑලි, බිත්තර, බඩ, ඔලු තමයි
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    උඹලා ඔය බලයගෙ එහෙම තියෙන කලු කෑලි කනවද බං. ( උයපු මාලු කෑලි වල කලු කොටස) :eek:මම නම් ආසම නෑ. ඒක හින්දා හුගක් කන්නෙ කෙලවල්ලා, බෝල්ලා බැදලා එහෙම තමා
    mama nam asama black meat part eka thama. mama bala kanne na sara wadi, ushnai. but kelawallo thama asama, eketh kalu kali thama asama. godak aya kamathi na ekata. mama hithanne export karanakotath e black part completely remove karanawa.