karawala ekath rasai oke.kala na.
karawala ekath rasai oke.kala na.
වැව් කරවල වත් සෙට් නැද්ද?mata nam eke anik paththa.
වැව් කරවල වත් සෙට් නැද්ද?
මම හිතන්නෙ Parrot fish ලන්කාවෙ අල්ලන එක තහනම් කරන්න හෑදුවට කරෙ නෑ.තාම අල්ලනවා බෙක් කරල ගත්තම ලස්සනයි හෑබයි මටනම් මෙලො රහක් නෑමෙන්න මේ මාලුවා කන්න එපා
මූ කොරල් වල පැවැත්මට හෙන සෙවයක් කරන එකෙක්
මුන්ව අල්ලන්නත් එපා කියල තියෙන්නෙ මන් හිතන්නෙ මූදු යන එවුන්ට
"වේක්කා"
එළකිරියේ කවුරුහරි දන්නවද "වේක්කා" කියලා මාලුවෙක් ගැන. මම එක පාරක් කටුනායක කුරණ පැත්තේ යාලුවෙක්ගෙ ගේක ගියා. එහෙ ඇන්ටි දවල්ට කන්න හදලා තිබුනේ මේ "වේක්කා" කියන මාළු ජාතිය. හරි කලාතුරකින් හම්බ වෙන්නේ කිව්වා මීගමුවෙන් ගෙනාව කතාවක් තමයි කිව්වේ. නිකන් තෝර මාළු වල එන රසක් වගේ තමයි එන්නේ......![]()
Bluefin tuna.... I thinkගනන් වැඩිම මාලු මොකද්ද
karawala ekath rasai oke.
මුහුදු කුකුළා මරු මචන්.
Lullu karawala nam sira.වැව් කරවල වත් සෙට් නැද්ද?
වැව් කරවල නම් පට්ට මචන්.
අපේ පති වල නිතරම හොයා ගන්න නැ ඒත්.

Lunu dalane ban koi karawalath welanne.lunu raha nam nathiwa athi muhudu karawala wage neda ?

Lunu dalane ban koi karawalath welanne.![]()
![]()

munwa thorata denawa neda. slice kalama malata hoyanna ba. anjilawa kiyanne thorage pataw da wena ekek daView attachment 219014
ජීලාවා Barracuda මෙකත් රසයි හෑබයි මුහුදෙදි මුට මල පෑන්නොත් නම් බඩුම තම්යි බල්ල වගෙ එලව එලව හපන්නෙ
Mahi mahi patta rahai fillet eka, ela parak burger ekak kawa mirisse mahi mahi filletමම හිතන්නෙ Parrot fish ලන්කාවෙ අල්ලන එක තහනම් කරන්න හෑදුවට කරෙ නෑ.තාම අල්ලනවා බෙක් කරල ගත්තම ලස්සනයි හෑබයි මටනම් මෙලො රහක් නෑ
වෙක්කයා Milk Fish
View attachment 219012
තබුවා Red Snapperමෙකා නම් ලන්කාවෙ අල්ලන්න තහනම්. එක මොට්ටයෙක් මුව spear කරලා ෆොටො දාලා ලන්කවෙ spearfishing නුත් තහනම් උනා.
View attachment 219013
මොදා Baramundi
View attachment 219014
ජීලාවා Barracuda මෙකත් රසයි හෑබයි මුහුදෙදි මුට මල පෑන්නොත් නම් බඩුම තම්යි බල්ල වගෙ එලව එලව හපන්නෙ
View attachment 219015
වන්නා Mahi Mahi
View attachment 219016
bake karala thama raha neගල් මාළු dish එකක් හදාගන්න විදිහ කියපල්ලකෝ...
Hotel වල තියෙන ඒවා කොහොම හදනවද මන්දා මටනං පට්ට රසයි.
මම නම් ආසම නෑ. ඒක හින්දා හුගක් කන්නෙ කෙලවල්ලා, බෝල්ලා බැදලා එහෙම තමාමම මාළුන්ගේ ආසම කලු කෑලි, බිත්තර, බඩ, ඔලු තමයිඋඹලා ඔය බලයගෙ එහෙම තියෙන කලු කෑලි කනවද බං. ( උයපු මාලු කෑලි වල කලු කොටස)මම නම් ආසම නෑ. ඒක හින්දා හුගක් කන්නෙ කෙලවල්ලා, බෝල්ලා බැදලා එහෙම තමා
මට නම් ඔය කොටස් හරි යන්නෙ නෑ.මම මාළුන්ගේ ආසම කලු කෑලි, බිත්තර, බඩ, ඔලු තමයි
වැව් කරවල වලට ලුණු දාන්නෙ නෑ. දුමේ වේලන්නේ.Lunu dalane ban koi karawalath welanne.![]()
![]()
mama nam asama black meat part eka thama. mama bala kanne na sara wadi, ushnai. but kelawallo thama asama, eketh kalu kali thama asama. godak aya kamathi na ekata. mama hithanne export karanakotath e black part completely remove karanawa.උඹලා ඔය බලයගෙ එහෙම තියෙන කලු කෑලි කනවද බං. ( උයපු මාලු කෑලි වල කලු කොටස)මම නම් ආසම නෑ. ඒක හින්දා හුගක් කන්නෙ කෙලවල්ලා, බෝල්ලා බැදලා එහෙම තමා