මුහුදු මාළු වර්ග.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,214
    8,027
    113
    Galaha
    අලගුඩුවා bump

    අලගුඩුවො
    ------ Post added on Aug 15, 2025 at 1:16 PM
    අලගුඩු උශ්නයිනෙ බං. දැනට තෝර මාලුයි කිරි මෝර මාලුයි තමයි දෙන්නෙ. හැඳැල්ලෝ ගෙනාව ඒකෙ කටු වැඩී නැත්තන් ඒක තමයි ගුනම.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    මා නම් කැමතිම බලයා & කෙලවල්ලා. පොඩි මාලුන්ගෙන් හුරුල්ලා බැදලා පට්ට
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    අලගුඩු උශ්නයිනෙ බං. දැනට තෝර මාලුයි කිරි මෝර මාලුයි තමයි දෙන්නෙ. හැඳැල්ලෝ ගෙනාව ඒකෙ කටු වැඩී නැත්තන් ඒක තමයි ගුනම.
    පක තමා. ඔය උ‍ෟෂ්ණ කතාව ලංකාවෙ පිස්සො මවා ගත්ත මගුලක් බං. උ‍ෟෂ්ණයි නම් මම හැම සතියෙම සාමාන්‍යයෙන් ග්‍රෑම් 300 වගේ අලගුඩු කූරියො 3-4 ක් තනියම කනවනෙ, මම එහෙනම් ර‍ත් වෙලා වාෂ්ප වෙන්ඩ ඕන අ‍ැති. 🤣🤣🤣
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,214
    8,027
    113
    Galaha
    පක තමා. ඔය උ‍ෟෂ්ණ කතාව ලංකාවෙ පිස්සො මවා ගත්ත මගුලක් බං. උ‍ෟෂ්ණයි නම් මම හැම සතියෙම සාමාන්‍යයෙන් ග්‍රෑම් 300 වගේ අලගුඩු කූරියො 3-4 ක් තනියම කනවනෙ, මම එහෙනම් ර‍ත් වෙලා වාෂ්ප වෙන්ඩ ඕන අ‍ැති. 🤣🤣🤣
    මමත් අලගුඩු කනව. පොඩි එකාට හින්ද පොඩි උන්ටම දෙන මාලු මොනවද කියල බැලුවෙ බං. අපේ එකා එකම දේ කන්නෙත් නෑ නිතරම දෙනකොට වාතයි. 🥴
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම ඉන්නෙ වැව් මාලු වල පීක්ම පැත්තක, ලූල්ලු තෙප්පිලි හරියට හැදුවොත් මුහුදු මාලු කැලේ,

    ලූලා තෙප්පිලි කිලෝ එකම 200/250 යි මෙහෙ.

    පොඩි කාලේ මාලු අල්ලන්න ගිහින් උන සිද්දියක් හින්දා අදටත් වැව් මාලු උයලා කන්න බෑ මට.

    බයිට් එකට තෙප්පිලියෙක් ලූලෙක් කියන්නෙ දිව්ය රස :yes:
    උඹ කොහෙද ඉන්නේ මචන්??
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I've seen that fish parts are also sold away. I wonder who wanted those waste fish parts which consists innards, fin, and head parts and some rough skins and blood were collected in large polythene bags. And the stall keeper sold that plastic bag to a guy. What is the purpose of these parts?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    I've seen that fish parts are also sold away. I wonder who wanted those waste fish parts which consists innards, fin, and head parts and some rough skins and blood were collected in large polythene bags. And the stall keeper sold that plastic bag to a guy. What is the purpose of these parts?
    For cat / dog food production factory

    මමත් අලගුඩු කනව. පොඩි එකාට හින්ද පොඩි උන්ටම දෙන මාලු මොනවද කියල බැලුවෙ බං. අපේ එකා එකම දේ කන්නෙත් නෑ නිතරම දෙනකොට වාතයි. 🥴

    පොඩි උන්ට වන්නා පරවූ හොඳයි කියනවා මචන්
     
    • Love
    Reactions: max_pain

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    පක තමා. ඔය උ‍ෟෂ්ණ කතාව ලංකාවෙ පිස්සො මවා ගත්ත මගුලක් බං. උ‍ෟෂ්ණයි නම් මම හැම සතියෙම සාමාන්‍යයෙන් ග්‍රෑම් 300 වගේ අලගුඩු කූරියො 3-4 ක් තනියම කනවනෙ, මම එහෙනම් ර‍ත් වෙලා වාෂ්ප වෙන්ඩ ඕන අ‍ැති. 🤣🤣🤣
    Balayo kanna bane
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,015

    oya ushne nithara exercise karana kenekta danennwath na.,

    kaka bibi nikam eka thana ho aduwen dadiya dana ekekta wadipura danennwa.

    oya ushne dadiya dapuwama tikak strong smell ekak wage enwa.
    eelagata aga warm eke thiyenwa, normal condition ekata wada
    samahruntge ushne pita wenne yati pathula palila . samaharunge konde gihin , thwath samahrunge katin oya ushne enwa
    eelagata most common widiya, kakka tikak gada weema plant based diet ekak ekka baluwama

    eka eka ayage age ushne pita wena widiya wenas
    godak welwata dawasayi dekayi oka

    worst cases wenne ithama kalathurakin
    bibili dala wage.

    samahra aya innwa udeta oluwa tikak karakwenwa as arinna amaruyi, eka nam balaya,kumbalawa kaapuwama enwa

    owa balance wenna ape achchila seeyala nam ehema ushna malu hadaddi ekko seasoning walin wade goda danwa. nathnam e ushne kapenna wena agata heethala kemak hadanwa.
    aduma dessert ekakwath.

    daily nala hodata dadiya dala exercise karala inna kenekta oya ushna seen eka therennewath na,

    ekayi ubata ganakwath naththe,

    ube neme awula anik minissunge,
     
    උ‍ෟෂ්ණෙ කියන එකට western medicine වල තියෙන analogous දෙයක් කියහන්කො පුළුවන් නම්. එහෙම රෙද්දක් අ‍ැත්තෙවත් නෑ. අපි මවා ගත්ත ඉලව්වක්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,015
    113
    උ‍ෟෂ්ණෙ කියන එකට western medicine වල තියෙන analogous දෙයක් කියහන්කො පුළුවන් නම්. එහෙම රෙද්දක් අ‍ැත්තෙවත් නෑ. අපි මවා ගත්ත ඉලව්වක්.

    oya tika kiwwe mn experience karapu dewal walin,
    dakka dewal walin
    samahara dewal ayurveda medicine wala dakala thiyenwa.