මුහුදු හරහා වැඩි ඇති ලෝකෙ දිගම පාලම හෙට චී#

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුහුදු හරහා වැඩි ඇති ලෝකෙ දිගම පාලම හෙට චී#

    5154014-6302317-The_Zhuhai_Hong_Kong_Macau_bridge-a-2_1540195855435.jpg

    Hong Kong-Zhuhai-Macau Bridge in Guangdong.
    හොංකොං දේශය චීනයට සම්බන්ධ කිරීම මෙමගින් සිදුවේ...
    පාලමේ දිග 55Km... :):):):)

    5273816-6302317-The_total_price_tag_for_the_project_which_includes_artificial_is-a-6_1540200485985.jpg

    පවුම් බිලියන 14ක වියදමකින් ඉදිවූ මේම පාලම අනිද්දා ගමනන්ගමනයට විවුර්ත කරනවා.. :):):)

    5273818-6302317-image-a-19_1540197413460.jpg

    2009 හදන්න පටන් අරගෙන තියෙන්නේ...:P:P

    5274116-6302317-image-a-20_1540197513038.jpg

    හෙට චීනේට අයිතිහාසික දවසක්.. :yes::yes:

    5273824-6302317-image-a-22_1540197567466.jpg

    පාලම හදන්න යකඩ ටොන් 420,000ක්.. ඒ කියන්නේ අයිෆල් ටවර් 60ක යකඩ ලු...:shocked::shocked:

    5275268-6302317-image-a-7_1540200491843.jpg

    හා හා පුරා කියල චීනෙට බස්1න් යන ගමනේ ටිකට් මෙන්න... :baffled::baffled:

    5274162-6302317-image-a-31_1540197841466.jpg

    චීනේ අනාගතේ ගැන හිතලනේ ගොඩක්ම ගේම ගහන්නේ..නූතන සේද මාවතේ ප්ලැන් අනුව ප්‍රධාන නගර 11ක් කවර් වෙන විදියට තමා පාලම ගහල තියෙන්නෙ..:yes::yes:

    5274224-6302317-The_mega_structure_is_the_world_s_longest_sea_crossing_and_the_s-a-3_1540200485949.jpg

    චීනේ ගහපු තවත් මෙගා ප්‍රොජෙක්ට් එකක් තමා මේ..
    මුහුදක් හරහ වැටී ඇති ලොව දිගම පාලම සහ ලෝකෙ තියන 6වන දිගම පාලම :shocked::shocked:

    5274174-6302317-Officials_expect_the_bridge_to_be_in_use_for_120_years_and_say_i-a-4_1540200485974.jpg

    අවුරුදු 120ක ආයු කාලකෙට හදල තියෙන්නේ මේක.. :love::love:

    5274190-6302317-image-a-32_1540197891030.jpg

    මුහුද යටින් ටනල් වලින් කිලෝමීටර්6.7ක් යනවා.. ලස්සන පෙනවනේ... මුහුද මැදින් පාර මතුවෙනවා.. :yes::yes::yes:

    5274232-6302317-Supporters_of_the_bridge_promote_it_as_an_engineering_marvel_whi-a-5_1540200485984.jpg

    ඉදිකිරීමේදී 7ක් මැරිලා 129ක් තුවාලයි..
    මරණ සේරම වගේ වෙල තියෙන්නේ ඉහල තැන් වලින් වැටීමෙන් වූ අනතුරු නිසා. :confused::confused:

    5274438-6302317-image-a-47_1540198149877.jpg

    හොංකොං වල ඩිපාච හෝල්1.. :cool::cool:

    5273808-6302317-image-a-40_1540198002224.jpg

    ට්‍රැවල් ටයිම් 60%කින් අඩු වෙනවා මේ පාලම නිසා.. :yes::yes::yes:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,956
    113
    canada
    මිනිස්සු කන්න බොන්න නැතිව ඉන්නකොට පාලම් හදනවා. මුන් කොහොම ගැහිල්ලක් ගහන්න ඇද්ද මේවයින්? මොන අපරද්දද මේ? මිනිස්සු ගල් ගහල කුඩු කරන්න ඕනේ මේවට. කාලකන්නි දේශපාලකයෝ. මිනිස්සුට ඕනේ පාලම්ද අදිවේගී මාර්ගද ? මේවා කන්නද බන් ?

    අප්පට සිරි ..................අඩෝ මේක ලංකාවේ නෙවි නේද?:shocked::shocked::shocked: චිනේ හදපු එකක් වගේ පෙන්නේ. නියමයිනේ. උන් දුරදිග කල්පනාකරලා වැඩකරන්නේ. අන්න නියම වැඩ මචන්. කොච්චර හොද දෙයක්ද යටිතල පහසුකම් දියුණුවෙන එක. :rofl::rofl::P
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මිනිස්සු කන්න බොන්න නැතිව ඉන්නකොට පාලම් හදනවා. මුන් කොහොම ගැහිල්ලක් ගහන්න ඇද්ද මේවයින්? මොන අපරද්දද මේ? මිනිස්සු ගල් ගහල කුඩු කරන්න ඕනේ මේවට. කාලකන්නි දේශපාලකයෝ. මිනිස්සුට ඕනේ පාලම්ද අදිවේගී මාර්ගද ? මේවා කන්නද බන් ?

    අප්පට සිරි ..................අඩෝ මේක ලංකාවේ නෙවි නේද?:shocked::shocked::shocked: චිනේ හදපු එකක් වගේ පෙන්නේ. නියමයිනේ. උන් දුරදිග කල්පනාකරලා වැඩකරන්නේ. අන්න නියම වැඩ මචන්. කොච්චර හොද දෙයක්ද යටිතල පහසුකම් දියුණුවෙන එක. :rofl::rofl::P

    මේවා මොනාද අපේ වික්කාමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ එක්ක මේවට හැරෙන්නත් බෑ. කුලියාපිටියේ වොක්සාවැගන්, හොරණ ටයර්, ආයෝජන කලාප තව ඇහැට නොපෙනෙන ඒවා කොච්චර තියෙනවද? බොරුනම් ගොන්සෝන් ගේ සංවර්ධන News ත්‍රෙඩ් එක බලන්න. :rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තැන්ක්ස් මචෝ
    මේ වගේ හොද Projects කරන, ඒවායින් කොමිස් ගහන්නේ නැති දේශපාලුවෝ මේ පුණ්‍ය භුමියේ ලක්ෂ ගණනින් පහල වේවා !!

    :yes::yes:
    rep backed ++

    මිනිස්සු කන්න බොන්න නැතිව ඉන්නකොට පාලම් හදනවා. මුන් කොහොම ගැහිල්ලක් ගහන්න ඇද්ද මේවයින්? මොන අපරද්දද මේ? මිනිස්සු ගල් ගහල කුඩු කරන්න ඕනේ මේවට. කාලකන්නි දේශපාලකයෝ. මිනිස්සුට ඕනේ පාලම්ද අදිවේගී මාර්ගද ? මේවා කන්නද බන් ?

    අප්පට සිරි ..................අඩෝ මේක ලංකාවේ නෙවි නේද?:shocked::shocked::shocked: චිනේ හදපු එකක් වගේ පෙන්නේ. නියමයිනේ. උන් දුරදිග කල්පනාකරලා වැඩකරන්නේ. අන්න නියම වැඩ මචන්. කොච්චර හොද දෙයක්ද යටිතල පහසුකම් දියුණුවෙන එක. :rofl::rofl::P

    :rofl::rofl::rofl: :sorry::sorry:

    elama

    elama bump

    bump

    rep backed :love:

    bump

    මේවා මොනාද අපේ වික්කාමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ එක්ක මේවට හැරෙන්නත් බෑ. කුලියාපිටියේ වොක්සාවැගන්, හොරණ ටයර්, ආයෝජන කලාප තව ඇහැට නොපෙනෙන ඒවා කොච්චර තියෙනවද? බොරුනම් ගොන්සෝන් ගේ සංවර්ධන News ත්‍රෙඩ් එක බලන්න. :rofl:
    :D:D

    යන්න ඕන ඕපන් කරාම.:D
    :yes::yes:

    Patta ++

    rep backed
    Thanks bro
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    චීනේ ඉස්සරහට යනවා...
    අපි පස්සට යනවා....
    පට්ට මචං.
    මෙහෙමවත් දැකල සතුටු වෙමු.
    අපිත් මේ පෘතුවියෙනේ කියල....
     
    • Like
    Reactions: D_Mad

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මිනිස්සු කන්න බොන්න නැතිව ඉන්නකොට පාලම් හදනවා. මුන් කොහොම ගැහිල්ලක් ගහන්න ඇද්ද මේවයින්? මොන අපරද්දද මේ? මිනිස්සු ගල් ගහල කුඩු කරන්න ඕනේ මේවට. කාලකන්නි දේශපාලකයෝ. මිනිස්සුට ඕනේ පාලම්ද අදිවේගී මාර්ගද ? මේවා කන්නද බන් ?

    අප්පට සිරි ..................අඩෝ මේක ලංකාවේ නෙවි නේද?:shocked::shocked::shocked: චිනේ හදපු එකක් වගේ පෙන්නේ. නියමයිනේ. උන් දුරදිග කල්පනාකරලා වැඩකරන්නේ. අන්න නියම වැඩ මචන්. කොච්චර හොද දෙයක්ද යටිතල පහසුකම් දියුණුවෙන එක. :rofl::rofl::P

    adoh patta bn comment eka :yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA