මුහුදේ පාවෙලා ගිය බෝතලේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    මුහුදේ පාවෙලා ගිය බෝතලේ ගැන මොකද හිතෙන්නේ. මේකේ අනිවාර්යයෙන්ම විස්කි ලේබල් එක ගහල තියෙන්න ඇති. ඒත් ඇයි කවුරුන් හෝ විසින් වස දාල බෝතලය මුහුදේ පා කරලා හැරලා තියෙන්නේ. අරමුණ මොකක්ද?
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    එකපාරක් එකෙක් ගල් කඩන කෙමිකල් එකක් පිටරටින් ගෙන්නලා විස්කි බෝතලයක දාලා, තැපෑලෙ පක්කු ඕක ගල්කරලා බීලා
    බීපු උන්ගෙන් දෙන්නෙක්ද කොහෙද මැරුනා.
    පහුගියකාලෙ ගංවතුරත් එක්ක මුහුදට ඕම ඒවා යන්ඩ ඇති
    ඕක හිතාමතා මුහුදට දාපු එකක් නෙවේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මුහුදේ පාවෙලා ගිය බෝතලේ ගැන මොකද හිතෙන්නේ. මේකේ අනිවාර්යයෙන්ම විස්කි ලේබල් එක ගහල තියෙන්න ඇති. ඒත් ඇයි කවුරුන් හෝ විසින් වස දාල බෝතලය මුහුදේ පා කරලා හැරලා තියෙන්නේ. අරමුණ මොකක්ද?

    5L බූලියක් කියලා කියන්නේ. ඉතින් විස්කි වෙන්න බෑ. වෙන බොට්ටුවකටත් දීල උන් බීලා නෑ. මම කොහෙ හරි කියවපු එකක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක


    මොන වෙිස බයියෙක්ද අර අන්තිමට කතා කරන හුත්$ගෙ පුතා? 😹😹

    ඉල්ලන් හුkaගන්න වේසිගෙ පුතාලව එක්ක එන්න නැවක් යැව්වා නැතිලු. ඉස්සරහට වත් මෙහෙම වෙන්න දෙන්න එපාලු 😹😹😹

    මේ අmමට හුkaන තැරි බයියොන්ටනෙ චන්ද බලේ දීලත් තියෙන්නෙ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    එකෙක් බීල මොනාද කියල ටෙස්ට් කරන්නෙ නැතුව ගොන් හැත්ත පෙරේතකමට තර‍ඟෙට බීල.
    images


    එකෙක් බීල මොනාද කියල ටෙස්ට් කරන්නෙ නැතුව ගොන් හැත්ත පෙරේතකමට තර‍ඟෙට බීල...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඒක නං කමක් නැතෙයි කියමුකො මට පේන්න බැරි අර උන්ගෙ නෑයො ටික පාර වහල නටපු ජවුසම.
    :lol: සිරා කතාව. උන් හරියට හැසිරෙන්නෙ අපි බලෙන් අරුන්ව මුහුදු යවල බලෙන් කට ඇරවල බෝතලේ පෙවුවා වගේනේ.. අමු කාලකන්නි රැලක්.. උන් නිසා පාරෙ යන පැත්තක ඉන්න මිනිස්සු අමාරුවෙ..