මුහුදේ පාවෙලා ගිය බෝතලේ ගැන මොකද හිතෙන්නේ. මේකේ අනිවාර්යයෙන්ම විස්කි ලේබල් එක ගහල තියෙන්න ඇති. ඒත් ඇයි කවුරුන් හෝ විසින් වස දාල බෝතලය මුහුදේ පා කරලා හැරලා තියෙන්නේ. අරමුණ මොකක්ද?
මුහුදේ පාවෙලා ගිය බෝතලේ ගැන මොකද හිතෙන්නේ. මේකේ අනිවාර්යයෙන්ම විස්කි ලේබල් එක ගහල තියෙන්න ඇති. ඒත් ඇයි කවුරුන් හෝ විසින් වස දාල බෝතලය මුහුදේ පා කරලා හැරලා තියෙන්නේ. අරමුණ මොකක්ද?
ඔය ජාතියෙ පාං ගෙඩියක් මම කාලම නෑබයිට් එකට් රන් තියෙන්නේ stuffed garlic bread ලු
එකවුන්ට් එකට කීයක්හරි දාන්නද එකක් අරන් කන්න?ඔය ජාතියෙ පාං ගෙඩියක් මම කාලම නෑ
එකෙක් බීල මොනාද කියල ටෙස්ට් කරන්නෙ නැතුව ගොන් හැත්ත පෙරේතකමට තරඟෙට බීල.
ඒක නං කමක් නැතෙයි කියමුකො මට පේන්න බැරි අර උන්ගෙ නෑයො ටික පාර වහල නටපු ජවුසම.
සිරා කතාව. උන් හරියට හැසිරෙන්නෙ අපි බලෙන් අරුන්ව මුහුදු යවල බලෙන් කට ඇරවල බෝතලේ පෙවුවා වගේනේ.. අමු කාලකන්නි රැලක්.. උන් නිසා පාරෙ යන පැත්තක ඉන්න මිනිස්සු අමාරුවෙ..මේ පාර කාටද ඡන්දෙ දාන්නෙඑකෙක් බීල මොනාද කියල ටෙස්ට් කරන්නෙ නැතුව ගොන් හැත්ත පෙරේතකමට තරඟෙට බීල...