මුහුදේ_බයික්_පදින රොබී
ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන රොබි මැඩ්සන් ත්‍රාසජනක ක්‍රියාවන් සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටින්නෙක්. ඔහු පසුගියදා තවත් ත්‍රාසජනක ක්‍රියාවක නිරත වුණා. ඒ තමයි ඉතාමත් රළු මුහුදක යතුරුපැදියක් පැදීම.
34 හැවිරිදි මේ තැනැත්තා මේ කටයුත්ත සඳහා සුවිශේෂී අංගෝපාංග සහිත යතුරුපැදියක් නිර්මාණය කර තිබුණා..

mokek