මුහුදේ_බයික්_පදින රොබී

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මුහුදේ_බයික්_පදින රොබී

    ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන රොබි මැඩ්සන් ත්‍රාසජනක ක්‍රියාවන් සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටින්නෙක්. ඔහු පසුගියදා තවත් ත්‍රාසජනක ක්‍රියාවක නිරත වුණා. ඒ තමයි ඉතාමත් රළු මුහුදක ‍යතුරුපැදියක් පැදීම.

    34 හැවිරිදි මේ තැනැත්තා මේ කටයුත්ත සඳහා සුවිශේෂී අංගෝපාංග සහිත යතුරුපැදියක් නිර්මාණය කර තිබුණා..





    012.jpg


    06.jpg
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    :rofl::rofl::rofl::rofl:පිත්තු හෙදෙනව අප්පා:rofl::rofl::rofl::rofl:

    දැන් ඉතින් මුහුදෙ නාලත් ඉවරයි.......:angry::angry::angry::angry:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට්නේ බන් ඔයින් එකක් ගත්තම ෆුල් ටැංක ගහල ඉන්දියාවට ගිහින් එන්න පුලවන් රුපියල් 3500 කට විතර:lol::P