පල පලඅනෙ එහෙනම් උබ නම් ලියන්න එපාඅරුට කියපන්
අපි කවි ලියලා දුන්නොත් අරූව දානවා මොන්තසෝලියෙක් කැම්පස් එකට කෙලින්ම 
පල පලඅනෙ එහෙනම් උබ නම් ලියන්න එපාඅරුට කියපන්
අපි කවි ලියලා දුන්නොත් අරූව දානවා මොන්තසෝලියෙක් කැම්පස් එකට කෙලින්ම 
puluwannan meke wachana thawa tikak sarala karanna ayye.. ethakota hari..ඔරු නෞකා ගමන් කරන මහ මුහුද
මාලු සම්පතින් පොහොසත් මහ මුහුද
නේක වර්ණ සම්පත් පිරි මහ මුහුද
සිරි නරඹමු අපිත් සොඳුරු මහ මුහුද
adahasa saralai.. wachana thamai tikak podi babekta aul... 
මමත් ඕක තමයි මුලින්ම කිව්වෙමුහුද මගේ ගොඩබ්මයි..
නැව මගේ නිවසට සමයි..
සියලු සතුන් මගේ තමයි..
දොස්තර හොදහිත මමයි..
![]()

පොඩි එකා අයින් කරලා මාව ගනී ඒ වෙනුවට මොන්ටිසොරියටපල පලඅපි කවි ලියලා දුන්නොත් අරූව දානවා මොන්තසෝලියෙක් කැම්පස් එකට කෙලින්ම
![]()

ඔව් ඔව් කියන කම් තමයි හීටියෙපොඩි උන්ගේ පත්තර වල නම් තියෙනවා


mage gawath paththaranan nathaඅනෙ එහෙනම් උබ නම් ලියන්න එපාඅරුට කියපන්
මෙව්වා සැර වැඩි බන් සරල විදියට ලියපන්කො හරියට
මේ රට මගෙ රට මා ඉපදුන රට වගෙ
හරි අපරාදෙදැන් එවා හොයන්න වෙලාවක් නැ අනිත් එක මුහුද ගැන පොඩි අයට හරි යන් කවි නම් ලොවෙත් නැ
උදව්වට ස්තුතී
me inna kattiyata kiyala sarala widihata kaviyak liyaganna 
පොඩි උන් මූදට බයයිනේ බංඔව් ඔව් කියන කම් තමයි හීටියෙ![]()
පත්තර 100ක විතර බැලුවා බන් ගොඩක් තියෙන්නෙ අහස ගැනයි වැස්ස ගැනයි

උබව මොන්ටසෝලියට ගත්තොත් මුහුද ගැන නෙවේ කවි ලියන්න වෙන්නේ
පොඩි එකා අයින් කරලා මාව ගනී ඒ වෙනුවට මොන්ටිසොරියට



මේක පට්ටඑන්න එන්න යං
රැලි පාගමු දැන්
වෙරලේ පෙණ මෙන්
සතුටු වෙන්න දැන්
මහ මුහුදේ නිල්
පාටට තද නිල්
මගෙ ගවුමත් නිල්
මල් මල් ඇත නිල්
මූද හරි ලොකුයි
පුංචි අපි බයයි
අම්මිල එක්කයි
රැලි අතරේ යයි


මේ ටිකත් ලියාගත්ත මචන් බොහොම ස්තුති කල උදව්වටඔරු නෞකා ගමන් කරන මහ මුහුද
මාලු සම්පතින් පොහොසත් මහ මුහුද
නේක වර්ණ සම්පත් පිරි මහ මුහුද
සිරි නරඹමු අපිත් සොඳුරු මහ මුහුද


ඔව් පැන්තරට කියල ලියවගනන් ඔනෙmage gawath paththaranan nathame inna kattiyata kiyala sarala widihata kaviyak liyaganna
![]()

වතුර ගොඩක් තිබුනත් බොන්නට නොහැකී
මාලු ගොඩක් හිටියත් ඉඩ මදි නොවෙති
කොතරම් වැසි වැස්සත් උතුරා නොයෙති
මුහුද මෙයයි ලස්සන නම් නිමක් නැතී![]()


එන්න එන්න යං
රැලි පාගමු දැන්
වෙරලේ පෙණ මෙන්
සතුටු වෙන්න දැන්
මහ මුහුදේ නිල්
පාටට තද නිල්
මගෙ ගවුමත් නිල්
මල් මල් ඇත නිල්
මූද හරි ලොකුයි
පුංචි අපි බයයි
අම්මිල එක්කයි
රැලි අතරේ යයි
meka dila shape wenna

මුහුද හරි ලොකුයිඑන්න එන්න යං
රැලි පාගමු දැන්
වෙරලේ පෙණ මෙන්
සතුටු වෙන්න දැන්
මහ මුහුදේ නිල්
පාටට තද නිල්
මගෙ ගවුමත් නිල්
මල් මල් ඇත නිල්
මූද හරි ලොකුයි
පුංචි අපි බයයි
අම්මිල එක්කයි
රැලි අතරේ යයි
mata kaviyak liyaganna one unoth ayyata wade baradenawaවතුර ගොඩක් තිබුනත් බොන්නට නොහැකී
මාලු ගොඩක් හිටියත් ඉඩ මදි නොවෙති
කොතරම් වැසි වැස්සත් උතුරා නොයෙති
මුහුද මෙයයි ලස්සන නම් නිමක් නැතී![]()

ඕන් කිව්ව ඉතින්මේක පට්ට![]()
මේකෙ සැගවෙච්ච අරුත් මොකවත් තියෙනවද දන්නෑ![]()

මුහුද හරි ලොකුයි
මාලු නම් ගොඩයි
නැවු ගමන් කරයි
මුහුදෙ අසිරියයි
නිල් පාටින් බබලන්නේ
රැලි නිතරම ගොඩ එන්නේ
සිසිල් සුලග ගැවසෙන්නේ
මගේ පුතා නිදියන්නේ


Ela ela.. Ara sameeraya mulin satahan karapu porata rate walin pahalin man inne..mata kaviyak liyaganna one unoth ayyata wade baradenawa![]()
![]()