මුහුද ගැන සිංදු,කවි

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
ඔරු නෞකා ගමන් කරන මහ මුහුද
මාලු සම්පතින් පොහොසත් මහ මුහුද
නේක වර්ණ සම්පත් පිරි මහ මුහුද
සිරි නරඹමු අපිත් සොඳුරු මහ මුහුද
puluwannan meke wachana thawa tikak sarala karanna ayye.. ethakota hari..:D adahasa saralai.. wachana thamai tikak podi babekta aul... :sorry:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මුහුද මගේ ගොඩබ්මයි..
නැව මගේ නිවසට සමයි..
සියලු සතුන් මගේ තමයි..
දොස්තර හොදහිත මමයි..
:rolleyes::yes:;)
මමත් ඕක තමයි මුලින්ම කිව්වෙ:rofl:

පල පල :P අපි කවි ලියලා දුන්නොත් අරූව දානවා මොන්තසෝලියෙක් කැම්පස් එකට කෙලින්ම :cool:
පොඩි එකා අයින් කරලා මාව ගනී ඒ වෙනුවට මොන්ටිසොරියට:rofl:


පොඩි උන්ගේ පත්තර වල නම් තියෙනවා
ඔව් ඔව් කියන කම් තමයි හීටියෙ:angry: :P
පත්තර 100ක විතර බැලුවා බන් ගොඩක් තියෙන්නෙ අහස ගැනයි වැස්ස ගැනයි:oo:
 

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
අනෙ එහෙනම් උබ නම් ලියන්න එපා:rofl: අරුට කියපන්:yes:


මෙව්වා සැර වැඩි බන් සරල විදියට ලියපන්කො හරියට
මේ රට මගෙ රට මා ඉපදුන රට වගෙ:yes:



හරි අපරාදෙ:( දැන් එවා හොයන්න වෙලාවක් නැ අනිත් එක මුහුද ගැන පොඩි අයට හරි යන් කවි නම් ලොවෙත් නැ:dull: උදව්වට ස්තුතී:yes:
mage gawath paththaranan natha :no: me inna kattiyata kiyala sarala widihata kaviyak liyaganna :)
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එන්න එන්න යං
    රැලි පාගමු දැන්
    වෙරලේ පෙණ මෙන්
    සතුටු වෙන්න දැන්

    මහ මුහුදේ නිල්
    පාටට තද නිල්
    මගෙ ගවුමත් නිල්
    මල් මල් ඇත නිල්

    මූද හරි ලොකුයි
    පුංචි අපි බයයි
    අම්මිල එක්කයි
    රැලි අතරේ යයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වතුර ගොඩක් තිබුනත් බොන්නට නොහැකී
    මාලු ගොඩක් හිටියත් ඉඩ මදි නොවෙති
    කොතරම් වැසි වැස්සත් උතුරා නොයෙති
    මුහුද මෙයයි ලස්සන නම් නිමක් නැතී
    :cool::cool:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    එන්න එන්න යං
    රැලි පාගමු දැන්
    වෙරලේ පෙණ මෙන්
    සතුටු වෙන්න දැන්

    මහ මුහුදේ නිල්
    පාටට තද නිල්
    මගෙ ගවුමත් නිල්
    මල් මල් ඇත නිල්

    මූද හරි ලොකුයි
    පුංචි අපි බයයි
    අම්මිල එක්කයි
    රැලි අතරේ යයි
    මේක පට්ට
    11.gif

    මේකෙ සැගවෙච්ච අරුත් මොකවත් තියෙනවද දන්නෑ :rofl::P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔරු නෞකා ගමන් කරන මහ මුහුද
    මාලු සම්පතින් පොහොසත් මහ මුහුද
    නේක වර්ණ සම්පත් පිරි මහ මුහුද
    සිරි නරඹමු අපිත් සොඳුරු මහ මුහුද
    මේ ටිකත් ලියාගත්ත මචන් බොහොම ස්තුති කල උදව්වට:yes:
    තව මේ වගෙ එවා ටිකක් ලියලා දෙන්න වචන ටිකක් සරල කරලා:cool:


    mage gawath paththaranan natha :no: me inna kattiyata kiyala sarala widihata kaviyak liyaganna :)
    ඔව් පැන්තරට කියල ලියවගනන් ඔනෙ:yes:
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    එන්න එන්න යං
    රැලි පාගමු දැන්
    වෙරලේ පෙණ මෙන්
    සතුටු වෙන්න දැන්

    මහ මුහුදේ නිල්
    පාටට තද නිල්
    මගෙ ගවුමත් නිල්
    මල් මල් ඇත නිල්

    මූද හරි ලොකුයි
    පුංචි අපි බයයි
    අම්මිල එක්කයි
    රැලි අතරේ යයි

    me thiyenne.. :D meka dila shape wenna :rofl: :P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එන්න එන්න යං
    රැලි පාගමු දැන්
    වෙරලේ පෙණ මෙන්
    සතුටු වෙන්න දැන්

    මහ මුහුදේ නිල්
    පාටට තද නිල්
    මගෙ ගවුමත් නිල්
    මල් මල් ඇත නිල්

    මූද හරි ලොකුයි
    පුංචි අපි බයයි
    අම්මිල එක්කයි
    රැලි අතරේ යයි
    මුහුද හරි ලොකුයි
    මාලු නම් ගොඩයි
    නැවු ගමන් කරයි
    මුහුදෙ අසිරියයි

    නිල් පාටින් බබලන්නේ
    රැලි නිතරම ගොඩ එන්නේ
    සිසිල් සුලග ගැවසෙන්නේ
    මගේ පුතා නිදියන්නේ
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    වතුර ගොඩක් තිබුනත් බොන්නට නොහැකී
    මාලු ගොඩක් හිටියත් ඉඩ මදි නොවෙති
    කොතරම් වැසි වැස්සත් උතුරා නොයෙති
    මුහුද මෙයයි ලස්සන නම් නිමක් නැතී
    :cool::cool:
    mata kaviyak liyaganna one unoth ayyata wade baradenawa :rofl: :P
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මුහුද හරි ලොකුයි
    මාලු නම් ගොඩයි
    නැවු ගමන් කරයි
    මුහුදෙ අසිරියයි

    නිල් පාටින් බබලන්නේ
    රැලි නිතරම ගොඩ එන්නේ
    සිසිල් සුලග ගැවසෙන්නේ
    මගේ පුතා නිදියන්නේ
    :)
    මේක නැලවිලි ගීයක් නේ :rofl: