මුහුද යට ගිය ගමන - Trincomalee Sri Lanka

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    ගිය සතියේ නිවාඩුවට ත්රිකුණාමලය පැත්තේ යන්න ඕනි කියල හිතල එහෙ ගියා. මම මුහුදේ රැලි පාගල රැල්ල දිහා බලාගෙන ඉන්න කැමති පුද්ගලයෙක් නෙමෙයි :angry:. ඒවුනාට මුහුද යට ලෝකෙට මාර විදිහට කැමතියි :yes:

    පලවෙනි පාර කිමිදෙන්න ගිහින් එක හරියට කරගන්න බැරි උනා උනවටුනේදී, හුස්මගන්න එක මදි වෙලා හුස්මගන්න අමාරුයි කියල පෙන්නුවම කෙලින්ම උඩට අරන් අවේ, මාව අරගෙන ගිය instructor වැඩිය අත්දැකීම් තිබුන එකෙක් නෙමෙයි :angry:

    ඉතින් මේ පාර නිලාවේලි ගිහින් කරනවා කියල හිතාගෙන Perl Divers ලගේ බුකින්ග් එකක් දාගෙන 24 උදෙන්ම ගියා මුහුදේ බහින්න. ඒවුනාට වෙලාවට යන්න බැරි වෙලා උදේ 10.30 ට තමයි වැඩේ කරන්න පුළුවන් උනේ :lol:
    මුලික පුහුණුවෙන් පස්සේ හැමෝම බෝට්ටුවේ දාගෙන මුහුද මැද හරියට ගියා, දකුණු පැත්තෙන් 2km වගේ පරෙවි දුපත පෙන්න තිබුනා. එදා කාලගුණයේ හැටියට එතන තමයි Dive Site එක වෙලා තිබුනේ. එක එක දවසට වෙනස් වෙනවා කියල තමයි Instructor මට කිව්වේ බෝට්ටුවේදී.

    ඒක පැයක විතර කිමිදීමක්, සමහර තැන වල මට වඩා ලොකු මාළු පෙන්න හිටියා. ටික ටික වතුර යටට යනකොට පීඩනේ දැනෙන්න ගන්නවා කන් වලට. ඒක නහය තදකරල කන් වලින් යවන්න ඕනේ :baffled:


     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    Mkkda e cam eka, aparade go pro ekak genichanm clear ne

    Meka Insta 360 X2 eka bro, Mama ekata Diving case eka damma, ekai poddak case eka. Go pro eken 360 cover ewenna videos ganna bari nisai meka gaththe

    තදකරල කන් වලින් යවන්න ඕනේ
    පීඩනේ :lol:
    ------ Post added on May 29, 2024 at 8:13 PM
     
    • Like
    Reactions: NRTG

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    10m giyada?

    15 Giya bro

    Ocean bottom eka chorane. Hoda lassana pathi koheda thiyanne lankawe

    Mamanm experince karapu first time eka meka, kalin unawatune gihin hariyata penune na monawathma
    ------ Post added on May 30, 2024 at 1:56 PM

    Lankawen hodama mata colombo thama. Godak wrecks thiyenawa.
    Ita passe Kalpitiya, Great Basses, Batticaloa, Trinco

    Lankawa wreck diving walata pattama place ekak
    Daganna oni list ekata me tika
    ------ Post added on May 30, 2024 at 1:57 PM

    Ikiri nadda bun? Trinco wala Jelly Fish ehemath innawa ne?
    Dakkenam na ekekwath habai
    ------ Post added on May 30, 2024 at 1:58 PM

    Mage 49th dive eka kara giya mase anthima, dan szn eka trinco hinda podi break ekak gannawa. me para trinco yanna hithenne nehe

    man gaththa vid ekak


    Padi Certified da bro?
    ------ Post added on May 30, 2024 at 1:58 PM
     
    • Like
    Reactions: NRTG

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Padi Certified da bro?
    ------ Post added on May 30, 2024 at 1:58 PM

    Ow mata advanced open water certification thiyenawa
    Rescue karanna hithan inne rata gihin

    Mage deepest ma dive eka SS Perseus - 40M

    me thiyenne perseus dive ekak. mage favourite ma site eka

     
    Last edited:
    • Love
    Reactions: Lizard Squad

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    මොකක්ද මචං අතේ තියං ඉන්න පලිහ?
    මිනි කන මෝරු ආවොත් සටන් කරන්නද