මුහුනු පොතේ ඉන්න උන් request එකක් දාපල්ලා

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    1385258_1383329041908460_1666120058_n.jpg

    16gd5vk.png

    මචන්ලා මමත් මුහුණු පොතට ආවා.:Dඋඹලගේ request එක බාරගන්නවා කියන්නයි මේ ත්‍රේඩ් එක දැම්මෙ.:rolleyes:ඉන්න උන් මාව ඇඩ් කරගනිල්ලා.:dull:දැනට ඉන්නෙ 3දෙනයි:sorry:

    Facebook Link:cool:
    https://www.facebook.com/edition.ek
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    තොට මොන ෆේස්බුක්ද කුකුලො ලිඳේ පැනල ආත්මෙ මාරු කරගනින්. නිකන් එක්ස්පොස් පොජ්ජට මන්ද වෙන්න ඕනෙ නැහැනෙ. උඹ නම් එඩිසොං කියල ඉඳි අෆි නියම නම්වලින් රික්වෙස් පොජ්ජ මන්ද කරවල නිකන් එක්ස්පොස් වෙනව.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තොට මොන ෆේස්බුක්ද කුකුලො ලිඳේ පැනල ආත්මෙ මාරු කරගනින්. නිකන් එක්ස්පොස් පොජ්ජට මන්ද වෙන්න ඕනෙ නැහැනෙ. උඹ නම් එඩිසොං කියල ඉඳි අෆි නියම නම්වලින් රික්වෙස් පොජ්ජ මන්ද කරවල නිකන් එක්ස්පොස් වෙනව.
    තෝ පල මෙතනින්.:angry:
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    :yes: