මුළු නුවරම ඉවරයි මචං 🤮 #CleanSriLanka (Updates🚨)

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    මට කාගෙ වත් තව කෙනෙක් ගැන වෛරයක් වත්, කිසිම widihaka තරහක් වත් ඇති කරන්න ඕනේ නැහැ. හැබැයි යථාර්ථය මේක‍ බං.

    ලංකාවේ මොන widihaka buildings ගහලා kochchara infrastructure අතින් දියුණු කරත් වැඩක් නැහැ බං මිනිස්සු ආකල්ප, වගේම හොඳ qualities අතින් දියුණු නැත්නම්. සිද්ධිය කියන්නේ දළදා වහන්සේ දැක බලාගන්න ඇවිත් ඉන්න මිනිස්සු දැක්කම සහ ඒ මිනිස්සුන්ගේ වැඩ දැක්කම

    බලන් ඉද්දි කන්න දෙන ice cream eke කොලේ එහෙමම බිම දානවා. දෙන වතුර බෝතලේ බීල එහෙමම විසික් කරනවා. කන්න දෙන kaama eke rapping එක එහෙමම විසික් කරලා දානවා

    පාරවල් දෙපැත්ත ගන්න දෙයක් නැහැ බං. චු කරලා පට්ට ගඳක් තියෙන්නේ. (Ex: vidyartha college එක langa). බුලත් විට කාලා හැම තැනම කෙල ගහලා බං. කටුගස්තොට එහෙමම පුදුම කුණු ගඳක් තියෙන්නේ.

    අනික් එක traffic එක. Mahaiyawe එක lane එකක witharai නුවරට යන්න පුළුවන්. නුවරට යන lane එකම මිනිස්සු block කරලා පිරිලා ඉන්නවා

    ඊටම සෙට් වෙන පොලිසියක් ඉන්නවා. කිසිම වැඩකට නැති හරක් ටිකක්. මිනිස්සුන්ව පාලනය කරගන්න බැහැ.

    ප:ලි: connection තියනවා නම් polim panala හොරෙන් ගිහින් දළදා වහන්සේ දැක බලාගන්න පුළුවන්. පොලිසිය තමයි ඒක කරන්නේ. සහ ඇතුලේ තව සෙට් එකක් ඉන්නවා. මේක කිව්වේ ඇත්තම සිද්ධි 4 nisa
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    එන සෙනග ප්‍රමාණයට හරියන්න මුලික පහසුකම් දුන්නේ නැති උනාම ඔහොම තමයි.
    ටොයිලට් ඇති තරම් තියෙනවද ? කුණු දාන්න තැන් හදල තියෙනවද ?

    ලපයගේ ආණ්ඩුවට කිසි දෙයක් හරියට කරගන්න බැරි බව හැම දෙයකින්ම පේනවා
    මතකනේ
    කලින් ශ්‍රී ලංකා - Fail
    රිලා සංගණනය - Fail
    වී මිලදී ගැනීම - Fail
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,047
    113
    මේවා නම් organize කරන උන්ගෙත් ප්‍රශ්න ඇති. මේ දවස් වල කුණු දාන්න ඒවා එහෙම හදලද දන් නෑ තියෙන්නේ. අනික පැය 3න් 3ටවත් එකතු කරන්නත් ඕන. මං සාමාන්‍යයෙන් වැව රවුමේ walk එකක් දානවා ඉදල හිටලා, මුලු වැව රවුමටම එක කුණු දාන්න basket එකක් නෑ. හැම එකාම ඕවා ගෙදර අරන් යන් නෑ. අහු වෙන තැනක දානවා ඉතින්.

    අනික toilet කටුගස්තොට කෙලවරටම තියෙනවද දන් නෑ. ඒවගේ රෑට light එහෙමත් නෑලු..

    Clean Sri Lanka කිය කිය දැගලුවට, speaker එක්කින් වත් ඔය ටික කියලා. පැය කීපයකට සැරයක් කුණු එකතු කරා නම් හරි..
     
    gama22

    Well-known member
  • එන සෙනග ප්‍රමාණයට හරියන්න මුලික පහසුකම් දුන්නේ නැති උනාම ඔහොම තමයි.
    ටොයිලට් ඇති තරම් තියෙනවද ? කුණු දාන්න තැන් හදල තියෙනවද ?

    ලපයගේ ආණ්ඩුවට කිසි දෙයක් හරියට කරගන්න බැරි බව හැම දෙයකින්ම පේනවා
    මතකනේ
    කලින් ශ්‍රී ලංකා - Fail
    රිලා සංගණනය - Fail
    වී මිලදී ගැනීම - Fail
    දවසේ කුලිය හම්බ උනාද?........
    ටොපික් ලස් අනාථ කුකුලො.....
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මට කාගෙ වත් තව කෙනෙක් ගැන වෛරයක් වත්, කිසිම widihaka තරහක් වත් ඇති කරන්න ඕනේ නැහැ. හැබැයි යථාර්ථය මේක‍ බං.

    ලංකාවේ මොන widihaka buildings ගහලා kochchara infrastructure අතින් දියුණු කරත් වැඩක් නැහැ බං මිනිස්සු ආකල්ප, වගේම හොඳ qualities අතින් දියුණු නැත්නම්. සිද්ධිය කියන්නේ දළදා වහන්සේ දැක බලාගන්න ඇවිත් ඉන්න මිනිස්සු දැක්කම සහ ඒ මිනිස්සුන්ගේ වැඩ දැක්කම

    බලන් ඉද්දි කන්න දෙන ice cream eke කොලේ එහෙමම බිම දානවා. දෙන වතුර බෝතලේ බීල එහෙමම විසික් කරනවා. කන්න දෙන kaama eke rapping එක එහෙමම විසික් කරලා දානවා

    පාරවල් දෙපැත්ත ගන්න දෙයක් නැහැ බං. චු කරලා පට්ට ගඳක් තියෙන්නේ. (Ex: vidyartha college එක langa). බුලත් විට කාලා හැම තැනම කෙල ගහලා බං. කටුගස්තොට එහෙමම පුදුම කුණු ගඳක් තියෙන්නේ.

    අනික් එක traffic එක. Mahaiyawe එක lane එකක witharai නුවරට යන්න පුළුවන්. නුවරට යන lane එකම මිනිස්සු block කරලා පිරිලා ඉන්නවා

    ඊටම සෙට් වෙන පොලිසියක් ඉන්නවා. කිසිම වැඩකට නැති හරක් ටිකක්. මිනිස්සුන්ව පාලනය කරගන්න බැහැ.

    ප:ලි: connection තියනවා නම් polim panala හොරෙන් ගිහින් දළදා වහන්සේ දැක බලාගන්න පුළුවන්. පොලිසිය තමයි ඒක කරන්නේ. සහ ඇතුලේ තව සෙට් එකක් ඉන්නවා. මේක කිව්වේ ඇත්තම සිද්ධි 4 nisa
    හැම්දාම ඇන්ඩියාව, 2500 පක හැදිලා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    ගොටහබය වගේ නායකයෙක් හිටියනම් හමුදාව දාල ලස්සනට මේක කරනවා නේද

    අනිවා ලප පච කොටාට වඩා හොඳටනම් කරයි..:yes:

    අර මේකේ කථා කරන ලාල් කියන ඵකාට මොළේ තියෙනවා ලපයට වඩා.

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    එන සෙනග ප්‍රමාණයට හරියන්න මුලික පහසුකම් දුන්නේ නැති උනාම ඔහොම තමයි.
    ටොයිලට් ඇති තරම් තියෙනවද ? කුණු දාන්න තැන් හදල තියෙනවද ?

    ලපයගේ ආණ්ඩුවට කිසි දෙයක් හරියට කරගන්න බැරි බව හැම දෙයකින්ම පේනවා
    මතකනේ
    කලින් ශ්‍රී ලංකා - Fail
    රිලා සංගණනය - Fail
    වී මිලදී ගැනීම - Fail
    Organisation nam case thama bn. Aththatama aul
    මමත් දැක්කා අයිස් ක්‍රීම් කොල තමයි ගොඩක්ම තියෙන්නේ.
    Ow bn kiyala wadak naha. Balan iddi danne bn
    Mage nuwara yaluwo kipa denek ma oka kiwwa.. :(

    Sinhalu kiyanne sinhalu ban.. hadanna ba...
    Eka nam hondatama theruna bn
    මේවා නම් organize කරන උන්ගෙත් ප්‍රශ්න ඇති. මේ දවස් වල කුණු දාන්න ඒවා එහෙම හදලද දන් නෑ තියෙන්නේ. අනික පැය 3න් 3ටවත් එකතු කරන්නත් ඕන. මං සාමාන්‍යයෙන් වැව රවුමේ walk එකක් දානවා ඉදල හිටලා, මුලු වැව රවුමටම එක කුණු දාන්න basket එකක් නෑ. හැම එකාම ඕවා ගෙදර අරන් යන් නෑ. අහු වෙන තැනක දානවා ඉතින්.

    අනික toilet කටුගස්තොට කෙලවරටම තියෙනවද දන් නෑ. ඒවගේ රෑට light එහෙමත් නෑලු..

    Clean Sri Lanka කිය කිය දැගලුවට, speaker එක්කින් වත් ඔය ටික කියලා. පැය කීපයකට සැරයක් කුණු එකතු කරා නම් හරි..
    Naha mchn toilets thiyanawa eth hondatama madi bn. Pahasukam nam madi aththatama

    Kunud danna wenama thiyanawa bn. Ewata danne naha.

    Municipal eke 24hrs wada bn minissu kunu ekathu karanawa.

    Announce karanawa, eth satha pahakata ganan ganne naha bn. Hithapnko,bima indaganna kole ehemama thiyala yanawa yanna

    lankave undala kohe giyath ohoma tamai ban, oka hadanda nam itin,
    kola daana unta dada gahamu, pare digata camera set karamu
    Wayasaka gaanu bn godakma. පුදුම un tikak bn. Un thama godakma case
    ------ Post added on Apr 23, 2025 at 9:00 AM

    ගොටහබය වගේ නායකයෙක් හිටියනම් හමුදාව දාල ලස්සනට මේක කරනවා නේද
    Aniwa bn. Umba dan awith balapan policiya pissu kelina widiha

    STF,SF,COMMANDO me units onemai bn. Mee units mekata train karala thiyenne. Army eken damma nm sirawata piliwelai
    ------ Post added on Apr 23, 2025 at 9:03 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113

    මේ තියෙන්නේ මෝඩ මුසල හම්බයින්ගේ ඩ්‍රීම් සිටි එක

    ලෝකේ හැම රටකම මිනිස්සු එකවගේ තමා. දියුණු කියල හුත්තක් පයියක් නෑ. සල්ලි වලට ඇඹරෙන තමන්ගේ බෙට්ටේ ගඳ දන්නේ නැති මෝඩ වෙශිගේ පුතාලට තමන්ගේ ජාතියට බනිනවා ඇර වෙන සැපක් නෑ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy

    මේ තියෙන්නේ මෝඩ මුසල හම්බයින්ගේ ඩ්‍රීම් සිටි එක

    ලෝකේ හැම රටකම මිනිස්සු එකවගේ තමා. දියුණු කියල හුත්තක් පයියක් නෑ. සල්ලි වලට ඇඹරෙන තමන්ගේ බෙට්ටේ ගඳ දන්නේ නැති මෝඩ වෙශිගේ පුතාලට තමන්ගේ ජාතියට බනිනවා ඇර වෙන සැපක් නෑ.

    Banimakda nathnam swayan wiwechanayakda kiyana eka therum ganna puluwan wei kiyala hithanawa
     
    • Like
    Reactions: lankalk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113

    මේ තියෙන්නේ මෝඩ මුසල හම්බයින්ගේ ඩ්‍රීම් සිටි එක

    ලෝකේ හැම රටකම මිනිස්සු එකවගේ තමා. දියුණු කියල හුත්තක් පයියක් නෑ. සල්ලි වලට ඇඹරෙන තමන්ගේ බෙට්ටේ ගඳ දන්නේ නැති මෝඩ වෙශිගේ පුතාලට තමන්ගේ ජාතියට බනිනවා ඇර වෙන සැපක් නෑ.

    හැමරටකම ඔහොම නම් ඉතින් මුතු ඇටෙය, ලොකෙන්ම උතුම්ම නිර්මලම රටය කියන එක බොරුවක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    හිතන් ඉදලා තියෙන්නේ ලක්ෂයක් විතර වදින්න එයි කියලා. ඒ ගානට විතරයි පහසුකම් ඇත්තේ. දැන් දවසට ලක්ෂේ පැනල වදිනවා. ඔය ගානට හරි බේරිලා තියෙනවා ඇති. දැන් අඩුපාඩු වහගන්න එන මිනිසුන්ට බැනලා වැඩක් නෑ.

    වැඩේ බාරගත්ත නන් කියවා කියවා ඉන්නේ නැතුව කරන එක තමා හොඳ.

    දළඳා වහන්සේ වදින්න ඉඩ දෙන එක විතරයි මාලිගාවේ වගකීම. එන අයට පහසුකම් ආරාධනා කරපු රජයට අයිති වැඩක්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    එන සෙනග ප්‍රමාණයට හරියන්න මුලික පහසුකම් දුන්නේ නැති උනාම ඔහොම තමයි.
    ටොයිලට් ඇති තරම් තියෙනවද ? කුණු දාන්න තැන් හදල තියෙනවද ?
    ඔව් හුත්තො ඔව්

    කුනු බාල්දි තියෙනව අඩි 10න් දහයට. ඒත් මුන් ඒවට දාන්නෙ නෑ. බුලත් කෙල ගහපන්කො කානුවට.
    මුන් ටොයිලට් එකට ගියත් වතුර ගහන්නෙ නෑ. ගැට්ටෙත් ඊල එන්නෙ.
    මුං ලේසියට මුලුවලට ගිහින් මලුවලට රෙනව. හුජ්ජ කරනව බෝතල් වලට.
    මුන්ගෙ සක්කිලිකම හින්ද නුවර විනාස වෙන්නෙ
    @හෙළයෙක් @Naughty_kiththa තොපි දෙන්නත් කියවපිය මේව.