මට කාගෙ වත් තව කෙනෙක් ගැන වෛරයක් වත්, කිසිම widihaka තරහක් වත් ඇති කරන්න ඕනේ නැහැ. හැබැයි යථාර්ථය මේක බං.
ලංකාවේ මොන widihaka buildings ගහලා kochchara infrastructure අතින් දියුණු කරත් වැඩක් නැහැ බං මිනිස්සු ආකල්ප, වගේම හොඳ qualities අතින් දියුණු නැත්නම්. සිද්ධිය කියන්නේ දළදා වහන්සේ දැක බලාගන්න ඇවිත් ඉන්න මිනිස්සු දැක්කම සහ ඒ මිනිස්සුන්ගේ වැඩ දැක්කම
බලන් ඉද්දි කන්න දෙන ice cream eke කොලේ එහෙමම බිම දානවා. දෙන වතුර බෝතලේ බීල එහෙමම විසික් කරනවා. කන්න දෙන kaama eke rapping එක එහෙමම විසික් කරලා දානවා
පාරවල් දෙපැත්ත ගන්න දෙයක් නැහැ බං. චු කරලා පට්ට ගඳක් තියෙන්නේ. (Ex: vidyartha college එක langa). බුලත් විට කාලා හැම තැනම කෙල ගහලා බං. කටුගස්තොට එහෙමම පුදුම කුණු ගඳක් තියෙන්නේ.
අනික් එක traffic එක. Mahaiyawe එක lane එකක witharai නුවරට යන්න පුළුවන්. නුවරට යන lane එකම මිනිස්සු block කරලා පිරිලා ඉන්නවා
ඊටම සෙට් වෙන පොලිසියක් ඉන්නවා. කිසිම වැඩකට නැති හරක් ටිකක්. මිනිස්සුන්ව පාලනය කරගන්න බැහැ.
ප:ලි: connection තියනවා නම් polim panala හොරෙන් ගිහින් දළදා වහන්සේ දැක බලාගන්න පුළුවන්. පොලිසිය තමයි ඒක කරන්නේ. සහ ඇතුලේ තව සෙට් එකක් ඉන්නවා. මේක කිව්වේ ඇත්තම සිද්ධි 4 nisa