මට කාගෙ වත් තව කෙනෙක් ගැන වෛරයක් වත්, කිසිම widihaka තරහක් වත් ඇති කරන්න ඕනේ නැහැ. හැබැයි යථාර්ථය මේක බං.
ලංකාවේ මොන widihaka buildings ගහලා kochchara infrastructure අතින් දියුණු කරත් වැඩක් නැහැ බං මිනිස්සු ආකල්ප, වගේම හොඳ qualities අතින් දියුණු නැත්නම්. සිද්ධිය කියන්නේ දළදා වහන්සේ දැක බලාගන්න ඇවිත් ඉන්න මිනිස්සු දැක්කම සහ ඒ මිනිස්සුන්ගේ වැඩ දැක්කම
බලන් ඉද්දි කන්න දෙන ice cream eke කොලේ එහෙමම බිම දානවා. දෙන වතුර බෝතලේ බීල එහෙමම විසික් කරනවා. කන්න දෙන kaama eke rapping එක එහෙමම විසික් කරලා දානවා
පාරවල් දෙපැත්ත ගන්න දෙයක් නැහැ බං. චු කරලා පට්ට ගඳක් තියෙන්නේ. (Ex: vidyartha college එක langa). බුලත් විට කාලා හැම තැනම කෙල ගහලා බං. කටුගස්තොට එහෙමම පුදුම කුණු ගඳක් තියෙන්නේ.
අනික් එක traffic එක. Mahaiyawe එක lane එකක witharai නුවරට යන්න පුළුවන්. නුවරට යන lane එකම මිනිස්සු block කරලා පිරිලා ඉන්නවා
ඊටම සෙට් වෙන පොලිසියක් ඉන්නවා. කිසිම වැඩකට නැති හරක් ටිකක්. මිනිස්සුන්ව පාලනය කරගන්න බැහැ.
ප:ලි: connection තියනවා නම් polim panala හොරෙන් ගිහින් දළදා වහන්සේ දැක බලාගන්න පුළුවන්. පොලිසිය තමයි ඒක කරන්නේ. සහ ඇතුලේ තව සෙට් එකක් ඉන්නවා. මේක කිව්වේ ඇත්තම සිද්ධි 4 nisa
මිනිස්සුන්ගේ ආකල්ප වර්දනය වෙන්න ඕන , වර්දනය කරන්න ඕන . හැබැයි ඒක බන් ක්ෂණිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි . කොහොමත් බන් දැනට මැදිවිය පැනපු අය වෙනස් කරන්න අමාරුයි වගේම වෙනස් වෙන්න අකමැති . ඒකට කාලයක් යනවා . ගෙදරින් , පෙරපසේලන් , ප්‍රයිමරියෙන් , එහෙම එහෙම ටික ටික තමයි ඕව හරියටම දියුණු කරලා ගන්න පුළුවන් වෙන්නේ .
උඹ ඔය කියන කතාවට හේතුව ආකල්පම විතරක් නෙවෙයි . සංවිධාන කටයුතු වල අඩු පාඩු .
හිතහන් , උබ ඉවෙන්ට් එකක් කරනවා . 1500ක් එයි කියල හිතනවා . 50කට ටොයිලට් හදනවා , කුණු දාන්න බාල්දි දෙකක් තියෙනවා , ඉවෙන්ට් එකට එක්කෙනා ගානේ ඇතුල් වෙන්න දොරවල් දෙකක් තියෙනවා . මෙතන ප්‍රශ්නේ හුගක්ම එතන .
මිනිස්සු තෙරපිලා , හෙම්බත් වෙලා ඉන්නේ . පෝලිමේ දවස් ගණන් . ටොයිලට් ගිහින් එන්න එතනත් පෝලිම . කෑම ගන්න විදිහක් නෑ . ඕව සැලසුම් කරන්න ඕන බන් . අනික පිරිස් පාලනය කියන්නේ ලේසි දෙයක් නෙවයි . ඒකට ඒ හරි වැඩ සටහනක් තියෙන්න ඕන . මුළු ටවුමම බ්ලොක් කරලා කියන්නේ එතැනත් ගැටළුවක් .
උදාහරණයක් විදිහට , පැහැදිලිව කාල සටහනක් එලියට දාල , අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට කාල සටහන බෙදල, ඒ අදාළ දවසට අදාළ දිස්ත්‍රික්කේ කට්ටියට එන්න කිව්වා නම් එතනින් මේ වගේ හිර වෙන්නේ නැහැ . කළමණාකරනයක් කරගන්න පුළුවන් .
එහෙම්මම , අවශ්‍ය පහසුකම් කළමණාකරණය කරන්නත් ඕනේ , මිනිස්සු 1000කට එක චූ පොට් එකක් තියල හරියන් නෑ නේ . ඒත් එක්කම , වතුර ටැංකි මගින් මගට තියල , ප්ලාස්ටික් බෝතල් දාන්න බකට් හරි ගෝනි හරි මොනවා හරි තියන්න ඕන පෝලිමට ළගින් . ඩම්ප් එක තියෙන්නේ මීටර් 100ක් එහායින් නම් , මේ හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු එහෙම ඇවිදින්න යන්නේ නෑ බන් ඩම්ප් කරන්න තැනක් හොයන් .
පෝලිමට දානකොටම බුළත් විට අයින් කරලා , විකුනන්න දෙන්නෙත් නැතුව හිටියනම් ඉවරයි වැඩ සටහන ඉවර වෙනකන් . කාල කෙල ගහනවා නම් , එවෙලේම පෝලිමෙන් අයින් කරලා කෙරෝලට යවන්න පුළුවන් නේ පනිෂ්මන්ට් විදිහට . ඕව සැලසුම් කරන්න ඕන බන් .