මුළු නුවරම ඉවරයි මචං 🤮 #CleanSriLanka (Updates🚨)

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    එන සෙනග ප්‍රමාණයට හරියන්න මුලික පහසුකම් දුන්නේ නැති උනාම ඔහොම තමයි.
    ටොයිලට් ඇති තරම් තියෙනවද ? කුණු දාන්න තැන් හදල තියෙනවද ?

    ලපයගේ ආණ්ඩුවට කිසි දෙයක් හරියට කරගන්න බැරි බව හැම දෙයකින්ම පේනවා
    මතකනේ
    කලින් ශ්‍රී ලංකා - Fail
    රිලා සංගණනය - Fail
    වී මිලදී ගැනීම - Fail
    බස් වල කෑලි ගැලෙව්වා - fail
    ජාතික ආරක්ෂාව - fail
    මෝඩ ජෙප්පන් ඇන්දීම - pass
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Sad situation with Sinhalese. Years of education in sinhala-only garbage is the problem - no manners, no ethics, but can tell you the exact dream bimbisaara raju had 2500 years ago.

    They need Jane Austin, Enid Blyton not daathu
     
    • Sad
    Reactions: sahan50

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    හැම්දාම ඇන්ඩියාව, 2500 පක හැදිලා.
    පල අනාත හම්බ ජේසුගේ පොන්න බල්ල,හැම තැනම රෙනවා.
    හැමරටකම ඔහොම නම් ඉතින් මුතු ඇටෙය, ලොකෙන්ම උතුම්ම නිර්මලම රටය කියන එක බොරුවක්
    ගොනෝ,හැම එකාම කියන්නේ තමන්ගේ රට උතුම්,තමන්ගේ රට නිර්මලයි කියල තමා.තෝ වගේ කල්ලතෝනි ජාතියක් පදනම් වෙච්ච අනුන්ගේ පුකවල් හෝද හෝද මෝඩ අසාර්ථක ජීවිත ගතකරන උන් තමා උපන් බිමට බනින්නේ .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ගොනෝ,හැම එකාම කියන්නේ තමන්ගේ රට උතුම්,තමන්ගේ රට නිර්මලයි කියල තමා
    එහෙම කියන්වා නම් එක මුසා වාද නෙ

    පල අනාත හම්බ ජේසුගේ පොන්න බල්ල,හැම තැනම රෙනවා.

    ගොනෝ,හැම එකාම කියන්නේ තමන්ගේ රට උතුම්,තමන්ගේ රට නිර්මලයි කියල තමා.තෝ වගේ කල්ලතෝනි ජාතියක් පදනම් වෙච්ච අනුන්ගේ පුකවල් හෝද හෝද මෝඩ අසාර්ථක ජීවිත ගතකරන උන් තමා උපන් බිමට බනින්නේ .
    ජපනෙ, සින්ගපූරුව වගෙ එවුන් කිව්වුවා නම් තව කමකුත් නැ
    ------ Post added on Apr 23, 2025 at 9:23 AM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මට කාගෙ වත් තව කෙනෙක් ගැන වෛරයක් වත්, කිසිම widihaka තරහක් වත් ඇති කරන්න ඕනේ නැහැ. හැබැයි යථාර්ථය මේක‍ බං.

    ලංකාවේ මොන widihaka buildings ගහලා kochchara infrastructure අතින් දියුණු කරත් වැඩක් නැහැ බං මිනිස්සු ආකල්ප, වගේම හොඳ qualities අතින් දියුණු නැත්නම්. සිද්ධිය කියන්නේ දළදා වහන්සේ දැක බලාගන්න ඇවිත් ඉන්න මිනිස්සු දැක්කම සහ ඒ මිනිස්සුන්ගේ වැඩ දැක්කම

    බලන් ඉද්දි කන්න දෙන ice cream eke කොලේ එහෙමම බිම දානවා. දෙන වතුර බෝතලේ බීල එහෙමම විසික් කරනවා. කන්න දෙන kaama eke rapping එක එහෙමම විසික් කරලා දානවා

    පාරවල් දෙපැත්ත ගන්න දෙයක් නැහැ බං. චු කරලා පට්ට ගඳක් තියෙන්නේ. (Ex: vidyartha college එක langa). බුලත් විට කාලා හැම තැනම කෙල ගහලා බං. කටුගස්තොට එහෙමම පුදුම කුණු ගඳක් තියෙන්නේ.

    අනික් එක traffic එක. Mahaiyawe එක lane එකක witharai නුවරට යන්න පුළුවන්. නුවරට යන lane එකම මිනිස්සු block කරලා පිරිලා ඉන්නවා

    ඊටම සෙට් වෙන පොලිසියක් ඉන්නවා. කිසිම වැඩකට නැති හරක් ටිකක්. මිනිස්සුන්ව පාලනය කරගන්න බැහැ.

    ප:ලි: connection තියනවා නම් polim panala හොරෙන් ගිහින් දළදා වහන්සේ දැක බලාගන්න පුළුවන්. පොලිසිය තමයි ඒක කරන්නේ. සහ ඇතුලේ තව සෙට් එකක් ඉන්නවා. මේක කිව්වේ ඇත්තම සිද්ධි 4 nisa
    මිනිස්සුන්ගේ ආකල්ප වර්දනය වෙන්න ඕන , වර්දනය කරන්න ඕන . හැබැයි ඒක බන් ක්ෂණිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි . කොහොමත් බන් දැනට මැදිවිය පැනපු අය වෙනස් කරන්න අමාරුයි වගේම වෙනස් වෙන්න අකමැති . ඒකට කාලයක් යනවා . ගෙදරින් , පෙරපසේලන් , ප්‍රයිමරියෙන් , එහෙම එහෙම ටික ටික තමයි ඕව හරියටම දියුණු කරලා ගන්න පුළුවන් වෙන්නේ .

    උඹ ඔය කියන කතාවට හේතුව ආකල්පම විතරක් නෙවෙයි . සංවිධාන කටයුතු වල අඩු පාඩු .

    හිතහන් , උබ ඉවෙන්ට් එකක් කරනවා . 1500ක් එයි කියල හිතනවා . 50කට ටොයිලට් හදනවා , කුණු දාන්න බාල්දි දෙකක් තියෙනවා , ඉවෙන්ට් එකට එක්කෙනා ගානේ ඇතුල් වෙන්න දොරවල් දෙකක් තියෙනවා . මෙතන ප්‍රශ්නේ හුගක්ම එතන .

    මිනිස්සු තෙරපිලා , හෙම්බත් වෙලා ඉන්නේ . පෝලිමේ දවස් ගණන් . ටොයිලට් ගිහින් එන්න එතනත් පෝලිම . කෑම ගන්න විදිහක් නෑ . ඕව සැලසුම් කරන්න ඕන බන් . අනික පිරිස් පාලනය කියන්නේ ලේසි දෙයක් නෙවයි . ඒකට ඒ හරි වැඩ සටහනක් තියෙන්න ඕන . මුළු ටවුමම බ්ලොක් කරලා කියන්නේ එතැනත් ගැටළුවක් .

    උදාහරණයක් විදිහට , පැහැදිලිව කාල සටහනක් එලියට දාල , අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට කාල සටහන බෙදල, ඒ අදාළ දවසට අදාළ දිස්ත්‍රික්කේ කට්ටියට එන්න කිව්වා නම් එතනින් මේ වගේ හිර වෙන්නේ නැහැ . කළමණාකරනයක් කරගන්න පුළුවන් .

    එහෙම්මම , අවශ්‍ය පහසුකම් කළමණාකරණය කරන්නත් ඕනේ , මිනිස්සු 1000කට එක චූ පොට් එකක් තියල හරියන් නෑ නේ . ඒත් එක්කම , වතුර ටැංකි මගින් මගට තියල , ප්ලාස්ටික් බෝතල් දාන්න බකට් හරි ගෝනි හරි මොනවා හරි තියන්න ඕන පෝලිමට ළගින් . ඩම්ප් එක තියෙන්නේ මීටර් 100ක් එහායින් නම් , මේ හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු එහෙම ඇවිදින්න යන්නේ නෑ බන් ඩම්ප් කරන්න තැනක් හොයන් .

    පෝලිමට දානකොටම බුළත් විට අයින් කරලා , විකුනන්න දෙන්නෙත් නැතුව හිටියනම් ඉවරයි වැඩ සටහන ඉවර වෙනකන් . කාල කෙල ගහනවා නම් , එවෙලේම පෝලිමෙන් අයින් කරලා කෙරෝලට යවන්න පුළුවන් නේ පනිෂ්මන්ට් විදිහට . ඕව සැලසුම් කරන්න ඕන බන් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ඔව් හුත්තො ඔව්

    කුනු බාල්දි තියෙනව අඩි 10න් දහයට. ඒත් මුන් ඒවට දාන්නෙ නෑ. බුලත් කෙල ගහපන්කො කානුවට.
    මුන් ටොයිලට් එකට ගියත් වතුර ගහන්නෙ නෑ. ගැට්ටෙත් ඊල එන්නෙ.
    මුං ලේසියට මුලුවලට ගිහින් මලුවලට රෙනව. හුජ්ජ කරනව බෝතල් වලට.
    මුන්ගෙ සක්කිලිකම හින්ද නුවර විනාස වෙන්නෙ
    @හෙළයෙක් @Naughty_kiththa තොපි දෙන්නත් කියවපිය මේව.
    සිංහල තෙරියමා. දීලා නෑ නෙවෙයි කියන්නේ හිතපු ගානට වඩා වැඩි ඇති කියල කියන්නේ. දැන් ඔය කටුගස්තොට පාලම හරියෙත් අඩි 10න් 10ට කුණු බක්කි තියෙනවද
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    එහෙම කියන්වා නම් එක මුසා වාද නෙ

    ජපනෙ, සින්ගපූරුව වගෙ එවුන් කිව්වුවා නම් තව කමකුත් නැ
    ------ Post added on Apr 23, 2025 at 9:23 AM
    තොපි වගේ උන්ට මෝඩයෝ කියන්නේ ඔන්න ඕක නිසයි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    සිංහල තෙරියමා. දීලා නෑ නෙවෙයි කියන්නේ හිතපු ගානට වඩා වැඩි ඇති කියල කියන්නේ. දැන් ඔය කටුගස්තොට පාලම හරියෙත් අඩි 10න් 10ට කුණු බක්කි තියෙනවද
    ඔව්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ඔව්
    බොරු නොදා හිටපං බං. කුණු බක්කි ලැට් එහෙම උසාගනේ පෝලිම පිටිපස්සේ තව සෙට් එකක් ඇති එහෙනන් බල බලා දාන්න. අඩුම පැය දෙක තුනක්වත් යනවා කලින් plan කරලා නැත්තං.

    කෝකටත් වීඩියෝ එකක් වගේ දාපන්. මම වැරදියට හිතලා වෙන්නත් පුළුවන් නෙ. එතකොට ඇත්ත සිද්දිය බලාගන්න පුළුවන් නෙ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    බොරු නොදා හිටපං බං. කුණු බක්කි ලැට් එහෙම උසාගනේ පෝලිම පිටිපස්සේ තව සෙට් එකක් ඇති එහෙනන් බල බලා දාන්න. අඩුම පැය දෙක තුනක්වත් යනවා කලින් plan කරලා නැත්තං.

    කෝකටත් වීඩියෝ එකක් වගේ දාපන්. මම වැරදියට හිතලා වෙන්නත් පුළුවන් නෙ. එතකොට ඇත්ත සිද්දිය බලාගන්න පුළුවන් නෙ.
    හුත්තො කටුගස්තොට ඉස්පිරිතාලෙ ලග ඉදන් පෝලිම පටන් ගත්තෙ පෙරේද පාන්දර. එදා දවල් වෙද්දි කුනුබක්කි කක්කුසි දැම්ම.
    උන්ටත් කෑම එහෙමත් හම්බෙනව ලොරිපිටින්
    ඒත් මදිනම් උබ මේකෙ ගුපියො ටිකත් එක්ක ගිහින් උන්ගෙ කටට අරන් සැප දියන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    අනිවා ලප පච කොටාට වඩා හොඳටනම් කරයි..:yes:

    අර මේකේ කථා කරන ලාල් කියන ඵකාට මොළේ තියෙනවා ලපයට වඩා.

    ඔහොම කනට ගහන්න එපා යකෝ 🤭 🤭
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,601
    4,730
    113

    මේ තියෙන්නේ මෝඩ මුසල හම්බයින්ගේ ඩ්‍රීම් සිටි එක

    ලෝකේ හැම රටකම මිනිස්සු එකවගේ තමා. දියුණු කියල හුත්තක් පයියක් නෑ. සල්ලි වලට ඇඹරෙන තමන්ගේ බෙට්ටේ ගඳ දන්නේ නැති මෝඩ වෙශිගේ පුතාලට තමන්ගේ ජාතියට බනිනවා ඇර වෙන සැපක් නෑ.

    @Candid-B @sinhawanshaya menna pako bauddayo kunu daala gihin.... duwagena awilla thawath thadi haallak liyapan :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    හුත්තො කටුගස්තොට ඉස්පිරිතාලෙ ලග ඉදන් පෝලිම පටන් ගත්තෙ පෙරේද පාන්දර. එදා දවල් වෙද්දි කුනුබක්කි කක්කුසි දැම්ම.
    උන්ටත් කෑම එහෙමත් හම්බෙනව ලොරිපිටින්
    ඒත් මදිනම් උබ මේකෙ ගුපියො ටිකත් එක්ක ගිහින් උන්ගෙ කටට අරන් සැප දියන්
    සිංහල තේරියමා කියලා ඇහූවේ එක තමා.

    පෙරේදා පාන්දර ඉදලා දවල් වෙනකං තියෙන ගැප් එක තියෙනවා නේද ආං ඒක ඇතුලේ තමා ඔය කුණු පාරේ වැටෙන්නේ. ඒක ඉතිං unexpected කියලා අපිට තේරෙනවා. ලක්ෂයක් එයි කියලා හිටපු event එකකට මිලියනයක් විතර එන්න ගත්තාම. ඒක කළමනාකාරනය කරන උනුත් දැන් උන්ට පුළුවන් උපරිමයෙන් වැඩේ කරගෙන යනකොට උබල වගේ react කරන උන් ටිකක් මේතන බැගිරි ගහනවා කුණු දාලා දාලා කියලා. අඩුම ගිහිං ඔය ගැප් එක ඇතුලේ පොර උරයක්වත් අරං ගිහින් එකට දාන්න කියලා අල්ලපන් ඔච්චර කැක්කුමක් තියෙනවා නං මේකේ කොටන වෙලාවේ. 🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    මට කාගෙ වත් තව කෙනෙක් ගැන වෛරයක් වත්, කිසිම widihaka තරහක් වත් ඇති කරන්න ඕනේ නැහැ. හැබැයි යථාර්ථය මේක‍ බං.

    ලංකාවේ මොන widihaka buildings ගහලා kochchara infrastructure අතින් දියුණු කරත් වැඩක් නැහැ බං මිනිස්සු ආකල්ප, වගේම හොඳ qualities අතින් දියුණු නැත්නම්. සිද්ධිය කියන්නේ දළදා වහන්සේ දැක බලාගන්න ඇවිත් ඉන්න මිනිස්සු දැක්කම සහ ඒ මිනිස්සුන්ගේ වැඩ දැක්කම

    බලන් ඉද්දි කන්න දෙන ice cream eke කොලේ එහෙමම බිම දානවා. දෙන වතුර බෝතලේ බීල එහෙමම විසික් කරනවා. කන්න දෙන kaama eke rapping එක එහෙමම විසික් කරලා දානවා

    පාරවල් දෙපැත්ත ගන්න දෙයක් නැහැ බං. චු කරලා පට්ට ගඳක් තියෙන්නේ. (Ex: vidyartha college එක langa). බුලත් විට කාලා හැම තැනම කෙල ගහලා බං. කටුගස්තොට එහෙමම පුදුම කුණු ගඳක් තියෙන්නේ.

    අනික් එක traffic එක. Mahaiyawe එක lane එකක witharai නුවරට යන්න පුළුවන්. නුවරට යන lane එකම මිනිස්සු block කරලා පිරිලා ඉන්නවා

    ඊටම සෙට් වෙන පොලිසියක් ඉන්නවා. කිසිම වැඩකට නැති හරක් ටිකක්. මිනිස්සුන්ව පාලනය කරගන්න බැහැ.

    ප:ලි: connection තියනවා නම් polim panala හොරෙන් ගිහින් දළදා වහන්සේ දැක බලාගන්න පුළුවන්. පොලිසිය තමයි ඒක කරන්නේ. සහ ඇතුලේ තව සෙට් එකක් ඉන්නවා. මේක කිව්වේ ඇත්තම සිද්ධි 4 nisa
    උබ නගර සභාවේ ජොබ් එකක් කරන එකෙක් ද බන්:confused::confused::confused:
     
    • Haha
    Reactions: Psiko

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රනිල් රාජපක්ෂ සර්ලා සුරපුරයක් කරපු රට විනාස කරනවට ජෙප්පන්ට හෙන ගහන්න කියලා මේක සෙයා කරන්න. 🙏🏼🙏🏼😟😟
    3.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බොරු නොදා හිටපං බං. කුණු බක්කි ලැට් එහෙම උසාගනේ පෝලිම පිටිපස්සේ තව සෙට් එකක් ඇති එහෙනන් බල බලා දාන්න. අඩුම පැය දෙක තුනක්වත් යනවා කලින් plan කරලා නැත්තං.

    කෝකටත් වීඩියෝ එකක් වගේ දාපන්. මම වැරදියට හිතලා වෙන්නත් පුළුවන් නෙ. එතකොට ඇත්ත සිද්දිය බලාගන්න පුළුවන් නෙ.
    කුණු බක්කි මිටර් 10 න් 10 ට වගේ තියනවා පාට තුනකින්... පොලිතින් ආරව මේවා වෙන වෙනම දාන්න... නගරසභාවේ මිනිස්සූ පැය 24 ම වැඩ... මම දැක්කා කාණු අස්සේ තියන ඒවාත් සුද්දා කරනවා... කටුගස්තොට පැත්තට එන පොලීමට කටුගස්තොට පාලම හරියෙත් toilet තියනවා...

    මට ඩොකෙක් කිව්ව සෞඛ්‍යය මධ්‍යස්ථාන 10 ක් දාලලු තියෙන්නේ... ඌ එකේ ඩියුටි මේ ටිකේ... ආමි එකේ ඩොක්ලා පෝලිං දිගේ ගිහින් ආච්චිලගෙ ලෙඩ බලනවා...

    ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ වැව රවුමෙන් ගිහිං අම්පිටිය පැත්තට යන පෝලිං වල... ඒව දැං අම්පිටිය ටවුන් එකත් පන්නල... ඒ පෝලිං දෙකේ අන්තිම හරියට ඔය පහසුකම් මුකුත් නෑ... කවුරුත් ඒ දුරට පෝලිම යයි කියලා හිතලා නෑ වගේ...

    හැබැයි පහසුකම් තියන තැන් වලත් ඒවා හරියට පාවිච්චි කරන්නේ නෑ... වැඩිය ඕන නෑ ඔය වැව රවුමෙ ඉන්න මිනිස්සු වැවට දාන කුණු ටික පාර පැත්තට නිකන්ම බිමට දැම්මා නම් නගරසභාවේ මිනිස්සූ පැයකට සැරයක් වගේ ඇවිල්ලා සුද්ද කරගෙන යනවා... ඒවා ඉතින් හදන්න බෑ...

    සෙනග නම් වැඩියි... දැන් පොලිමට ආවොත් දවස් තුනක් යනවා දළදා වදින්න... එහෙම දවස් තුනක් හන්තර් වුණාම මිනිස් උනත් පිළිවෙලට ඉදියි කියලා බලාපරොත්තු වෙන්න බෑ...

    උබ කියන එකේ එක ඇත්තක් තියනවා... මෙච්චර සෙනඟක් එයි කියලා සංවිධානය කරපු අය බලාපොරොත්තු උනේ නෑ... අර කලින් කියපු ඩොකා පොලිසියේ... මේක පටන් ගන්න කලින් පොර කිව්ව දවසට 100000 ක් වගේ එයි කියලා සහ 60000ට බලන්න පුළුවන් වෙයි කියලා හිතලා තියෙන්නේ... දැන් ඒ ගණන් ඩබල්...

    ඒ ගානට පාසුකම් වැඩිකරන එක ප්‍රායෝගික නැති ලෙවෙල් එකක් තියෙන්නේ මට හිතෙන විදිහට...
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    සිංහල තේරියමා කියලා ඇහූවේ එක තමා.

    පෙරේදා පාන්දර ඉදලා දවල් වෙනකං තියෙන ගැප් එක තියෙනවා නේද ආං ඒක ඇතුලේ තමා ඔය කුණු පාරේ වැටෙන්නේ. ඒක ඉතිං unexpected කියලා අපිට තේරෙනවා. ලක්ෂයක් එයි කියලා හිටපු event එකකට මිලියනයක් විතර එන්න ගත්තාම. ඒක කළමනාකාරනය කරන උනුත් දැන් උන්ට පුළුවන් උපරිමයෙන් වැඩේ කරගෙන යනකොට උබල වගේ react කරන උන් ටිකක් මේතන බැගිරි ගහනවා කුණු දාලා දාලා කියලා. අඩුම ගිහිං ඔය ගැප් එක ඇතුලේ පොර උරයක්වත් අරං ගිහින් එකට දාන්න කියලා අල්ලපන් ඔච්චර කැක්කුමක් තියෙනවා නං මේකේ කොටන වෙලාවේ. 🤭🤭
    තෝ හිතුවද පෙරේද උදේ දාපු කුනු තාම පාරෙ අයිනෙ කියල. දන්න හුත්තක් නැති උනාට හෑලිනම් ලියනව උබල එක එකාගෙ පුකවල් හෝද හෝද.

    හැමදම උදේට හවසට කුනු සුද්ද කරනව පාරෙ දෙපැත්ත තියන ඒවත් වටේ මිනිස්සු. අපිත් කරනව.
    ඊයෙ හවස සුද්ද කරල අද උදේ බලද්දි ආයෙ කුනු තැන් තැන්වල. ඒ හින්ද නිකන් පොන්නයෙක් වගේ ගැප් කතා කියන්ඩ එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    අපිත් කරනව.
    .
    මේකේ එක එකාට කුණු හරුප කිය කියා ඉන්නගමන් ඒවත් කරන්න වෙලා තියෙනවා කියන්නේ ඔයා great නෙ අපිටත් බලන්න පොටෝ එකක් දාපං. 🤭🤭