කොහොම උනත් අපරාදේ කියන්න බැහැ ලංකාවේ එවුන්ගේ රෙදි ගලවනවා ලස්සනට 

කොහොම උනත් අපරාදේ කියන්න බැහැ ලංකාවේ එවුන්ගේ රෙදි ගලවනවා ලස්සනට
තණකොළ කපනවා වෙනම වීඩියෝ එකක් තියෙනවා ඊට පස්සේ Bar ඒකක වැඩ කරන තව වීඩියෝ එකක් තියනවා Kitchen ඒකක කුණු අදින තවත් වීඩියෝ එකක් තියනවා ඊටත් පස්සෙ ගෙවල් සුද්ද කරන එකක් දාලා තියෙනවාEka video ekaka dakka mu kiynwa office eka saturday niwadu nisa part time mokakda ekak karanwa, dawasata $500k hoyala raata hodata kanna ynwa kiyala
Degree dekakuth thiynwalu...
Attention seeking ponnayek wage![]()
ස්ටුඩන්ට් ව්ස යන උන් ගොඩක් ඕව තමයි කරන්නෙ, ඒත් ඔකගෙ නම් වයස වැඩි ස්ටුඩන්ට්ලගෙ අප්ප කෙනෙක් වගේ..තණකොළ කපනවා වෙනම වීඩියෝ එකක් තියෙනවා ඊට පස්සේ Bar ඒකක වැඩ කරන තව වීඩියෝ එකක් තියනවා Kitchen ඒකක කුණු අදින තවත් වීඩියෝ එකක් තියනවා ඊටත් පස්සෙ ගෙවල් සුද්ද කරන එකක් දාලා තියෙනවා
මොන ජීවිත ද මන්දා බං මේවා![]()
උඹ වගේ දවසේ කුලියට රාජපක්ශ ගූවලවල් ගොඩ දානවට වඩානං හොඳයි පොන්සියෝ උගේ රස්සාවල්..තණකොළ කපනවා වෙනම වීඩියෝ එකක් තියෙනවා ඊට පස්සේ Bar ඒකක වැඩ කරන තව වීඩියෝ එකක් තියනවා Kitchen ඒකක කුණු අදින තවත් වීඩියෝ එකක් තියනවා ඊටත් පස්සෙ ගෙවල් සුද්ද කරන එකක් දාලා තියෙනවා
මොන ජීවිත ද මන්දා බං මේවා![]()
මු නම් Citizenship තියෙන එකෙක්ස්ටුඩන්ට් ව්ස යන උන් ගොඩක් ඕව තමයි කරන්නෙ, ඒත් ඔකගෙ නම් වයස වැඩි ස්ටුඩන්ට්ලගෙ අප්ප කෙනෙක් වගේ..![]()
චෙෆ් දුමින්ද කියලාඅඩේ fb පේන්නේ නෑනේ කවුද බං
අනාත ස්ටිසන් කෙනෙක් වෙන්ඩ ඇති බන්,මු නම් Citizenship තියෙන එකෙක්
මට හිතා ගන්න බැරි මු ඇයි මේ එකක් නොකර ඔසි වල තියෙන කුණු ජොබ් ඔක්කොම බදාගෙන කරන්නේ කියලා
cleaning job වලට ආස එවුන් ඉන්නවා, පට්ට satisfying feeling එකක් එන්නේ සමහර අයට (මාත් ඒ type එකෙක්මට හිතා ගන්න බැරි මු ඇයි මේ එකක් නොකර ඔසි වල තියෙන කුණු ජොබ් ඔක්කොම බදාගෙන කරන්නේ කියලා
)ඔව් මමත් කැමතියි ඇග මහන්සි වෙන ඒවාටcleaning job වලට ආස එවුන් ඉන්නවා, පට්ට satisfying feeling එකක් එන්නේ සමහර අයට (මාත් ඒ type එකෙක්)
තව pressure cleaning, driveway sealcoating වගේ ඒවත් ගොඩක් එවුන් කරනවා
අවුලක් නම් සැරටම තියෙනවා වගේ මෝරපු කෑලි ටිකක් සෙට් කරගෙන ඉන්නවා දායක සභාවටමූට ලෙඩක්ද?