මු ඕස්ට්‍රේලියාවේ නොකරන ජොබ් එකක් නැහැ නේ 🤔

ara88

Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    හෙන ටොක්සික් ෆෑන් බෙස් එකක් ඉන්නෙ මුට.අවුලකුත් නැ,හැබැයි ඔසි ඉන්න සින්හලු නම් මූත් එක්ක පට්ටම තරහ ඇති.
    ඔව් ඔව් උන්ව චාටර් කරනවට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    හෙන ටොක්සික් ෆෑන් බෙස් එකක් ඉන්නෙ මුට.අවුලකුත් නැ,හැබැයි ඔසි ඉන්න සින්හලු නම් මූත් එක්ක පට්ටම තරහ ඇති.
    ළඟදී ඉඳන් ඕසී ඉන්න එවුන් ෆොටෝ දාන්නේත් නෑ 🤣😊🤣..... මූ ඔක්කොගෙම හෙළුව පෙන්නුවා.

    ඔහොම තමයි බන් ඔය රට යන එවුන් ගේමක් ගහන්නේ.කම්මැලි කමට ඉන්න එවුන් එහෙ ගිහිනුත් හිඟන ජීවිත ගෙවන්නේ.

    මේකට පාරේ යන්න බැරිව ඇති Aussie ටොයිලට් cleaning පොශ් SL පොරවල් හින්දා.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    හපෝ ඕක ගාල්ලේ එකෙක්. මුගේ යාලුවෝ බනිනවා ඔසී ඉන්න බල්ලට වගේ. ඕක ලංකවේ ඉන්දිදී චෙෆ් කෙනෙක්. ගාල්ලේ උන් ඔක්කොම එක්ක තරහයි ලු මු..
    happata.. galle da :baffled: :sorry:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හපෝ ඕක ගාල්ලේ එකෙක්. මුගේ යාලුවෝ බනිනවා ඔසී ඉන්න බල්ලට වගේ. ඕක ලංකවේ ඉන්දිදී චෙෆ් කෙනෙක්. ගාල්ලේ උන් ඔක්කොම එක්ක තරහයි ලු මු..
    මූ ඉස්සර මීඩියා වලත් පෙනී හිටිය චෙෆ් කෙනෙක්.
    දියතලාව කෑම්ප් එකේ දි සෙට් වුණා දවසක්.
    ඇල්ලෙ බිස්නස් තිබුණා මතක් විදියට.

    දැන් මෙහෙම ඉන්නෙ ඒවා කෙල වෙලාද දන්නේ නෑ
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මේ ඉන්නේ චෙෆ් දුමින්ද. මෙයා ඉස්සර සිරසේ කුකින් ප්‍රෝගැම්වල හිටියා. ඉස්සර තට්ටෙ හගගෙනමයි හිටියේ. ඒ රටවල්වල පාට් ටයිම් විදියට තණ කොළ කැපුවත්, බාර් එකක වැඩ කරත්, සුපර් මාකට් එකක වැඩ කරත්, ක්ලීනින් කරත් කවුරුත් මොකුත් කියන්නෙ නැ බන්. සල්ලි හොයන්න ලැජ්ජ වෙච්ච නිසයි අපි තාමත් දුප්පත්. මම අදුරන කොල්ලෙක් හිටියා. උබලා විස්වාස කරන එකක් නැ ඌ AL ටියුෂන් ෆී එක ගෙව්වේ හැන්බිල් බෙදලා. මූ පාන් දර 6ට ප්‍රෙස් එකට ඇවිත් , අපේ ක්ලාස් එක ළගටම ඇවිත් හැන්බිල් එක බෙදනවා. ක්ලාස් පටන් ගන්නෙ 7.30ට නම් මූ එන්නෙ 7.45ට විතර.මාත් පරක්කු වෙලා එන දවසට මූත් එක්ක මාත් හැන්බිල් බෙදලා ක්ලාස් එකට එනව. සර් ෆ්‍රි කඩ් දෙන්න හදලත් මූ ගත්තෙ නැ. පොර එක සැරෙන් කැම්පස්. දවස්කට රු500ක් ලැබුනාලු බන්. මීට අමතරව ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් ආයෙත් දුවන්නෙ ප්‍රෙස් එකට. ගිහින් ඩෙනිම ගහගෙන හව්ස ක්ලාස් වල ළමයින්ටත් හැන් බිල් බෙදුවා. කැම්පස් යන කල් මහජන බැංකුවේ වැඩ කරා. රෑට පීසා හට්වගේ එකකට වැඩට ගියා. (ගිය එක මතක නැ බන්)ඒකේ ඉන්න බේස බල්ලෝ මූ ඉගෙන ගත්ත එකෙක් නිසා මුට කැපිල්ල දාලා. මූ එතනින් අයින් වෙලා ලංකාවේ ප්‍රධනම ජංගම දුරකතන සමාගමක කොල් සෙන්ට එකෙත් වැඩ කරා. කවුරු හරි ළමයෙක් ජොබ් නැතුව ඉන්නව නම් කොල් සෙන්ටර් එකක වැඩට යන්න. හෙමීට ගේමක් ගහගෙන , තමුන් ගේ පාඩම් වැඩකුත් කර ගත්තැකි. රැ 11න් පස්සේ බලු බල්ලෙක්ගෙන් කරදරයක් නැ)
    මේ කතාව එක්ක එකගයි. ලැජ්ජාවක් නෑ සාධාරණව හම්බ කරන එකේ.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    හපෝ ඕක ගාල්ලේ එකෙක්. මුගේ යාලුවෝ බනිනවා ඔසී ඉන්න බල්ලට වගේ. ඕක ලංකවේ ඉන්දිදී චෙෆ් කෙනෙක්. ගාල්ලේ උන් ඔක්කොම එක්ක තරහයි ලු මු..
    maath hithuwa gamey wenna athi kiala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තණකොළ කපනවා වෙනම වීඩියෝ එකක් තියෙනවා ඊට පස්සේ Bar ඒකක වැඩ කරන තව වීඩියෝ එකක් තියනවා Kitchen ඒකක කුණු අදින තවත් වීඩියෝ එකක් තියනවා ඊටත් පස්සෙ ගෙවල් සුද්ද කරන එකක් දාලා තියෙනවා
    මොන ජීවිත ද මන්දා බං මේවා 🤣

    @nicjosh83 menna thota kiyanne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    උගේ බොක්ක හොඳයි බන්....බලපන් පටන් ගන්න විදිහ

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    @scurvy උබ ඔස්ට්‍රේලියාවෙදි මොකද කරේ? එහෙ ස්පා එහෙම තියනවද :lol: ඕසීවලTaco bellඑකෙත් බලුකපුටු දාන දෙනවද
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    L
    තණකොළ කපනවා වෙනම වීඩියෝ එකක් තියෙනවා ඊට පස්සේ Bar ඒකක වැඩ කරන තව වීඩියෝ එකක් තියනවා Kitchen ඒකක කුණු අදින තවත් වීඩියෝ එකක් තියනවා ඊටත් පස්සෙ ගෙවල් සුද්ද කරන එකක් දාලා තියෙනවා
    මොන ජීවිත ද මන්දා බං මේවා 🤣
    Loba kama. Ehet gihillat renawa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    Legally earn karanavanam salli, katawath aulak nahane...

    lankawe inna posh suddannta ridei...

    Hebei ithin illegal jobak nokara karana one dekata man ekangai, posh Ausie born SL suddanta tikak ridei muge weda nisa
     
    • Like
    Reactions: icepack

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සල්ලි වල ගහලා නෑ තනතුර.. මේ රටවල මොනවා කලත් ගෙවන අවම වෑටුපක් තියෙනවා.. ලන්කාවේ එවුන් වගේ නෙමේ ඉන්දියා පකිස්තාන් එවුන්.. ඔෆීස් වල වෑඩ ඉවර වුන ගමන් පාට් ටයිම් පටන් ගන්නවා.. අපේ එවුන් අවුරුදු 3-4 ගිහින් ගෙවල් ගන්නේ. උන් අවුරුදු 2 යි උපරිම.. කම්මෑලි නෑ, ලොකු කම් නෑ

    උදාහරණයක් දෙන්නම්. වයස විසි ගාණේ ඉන්දියන් එකෙක් ඉන්නවා පදින්නේ බී එම් ඩබ් එකක්. ඌ හවසට, සති අන්තේ ඌබර් දුවලා වාහනේ ගාණත් හොයලා ඉවරයි පොඩි කාලෙකින්.. අන්න එහෙමයි උන්ගේ වෑඩ
    ------ Post added on Dec 15, 2022 at 7:12 PM
     
    • Haha
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සල්ලි වල ගහලා නෑ තනතුර.. මේ රටවල මොනවා කලත් ගෙවන අවම වෑටුපක් තියෙනවා.. ලන්කාවේ එවුන් වගේ නෙමේ ඉන්දියා පකිස්තාන් එවුන්.. ඔෆීස් වල වෑඩ ඉවර වුන ගමන් පාට් ටයිම් පටන් ගන්නවා.. අපේ එවුන් අවුරුදු 3-4 ගිහින් ගෙවල් ගන්නේ. උන් අවුරුදු 2 යි උපරිම.. කම්මෑලි නෑ, ලොකු කම් නෑ

    උදාහරණයක් දෙන්නම්. වයස විසි ගාණේ ඉන්දියන් එකෙක් ඉන්නවා පදින්නේ බී එම් ඩබ් එකක්. ඌ හවසට, සති අන්තේ ඌබර් දුවලා වාහනේ ගාණත් හොයලා ඉවරයි පොඩි කාලෙකින්.. අන්න එහෙමයි උන්ගේ වෑඩ
    ------ Post added on Dec 15, 2022 at 7:12 PM
    අපි නම් ගෙදර ඇවිත් තියෙන් දෙයක් කාල ටීවී එකක් බලල නිදියනවා. සිකුරාදට කන්නෙත් නෑ ටීවී බලන්නෙත් නෑ ගෙදර ඇවිත් නිදියනවා.
     
    • Haha
    Reactions: malakadss