ඔව් ඔව් උන්ව චාටර් කරනවටහෙන ටොක්සික් ෆෑන් බෙස් එකක් ඉන්නෙ මුට.අවුලකුත් නැ,හැබැයි ඔසි ඉන්න සින්හලු නම් මූත් එක්ක පට්ටම තරහ ඇති.
ළඟදී ඉඳන් ඕසී ඉන්න එවුන් ෆොටෝ දාන්නේත් නෑහෙන ටොක්සික් ෆෑන් බෙස් එකක් ඉන්නෙ මුට.අවුලකුත් නැ,හැබැයි ඔසි ඉන්න සින්හලු නම් මූත් එක්ක පට්ටම තරහ ඇති.
happata.. galle daහපෝ ඕක ගාල්ලේ එකෙක්. මුගේ යාලුවෝ බනිනවා ඔසී ඉන්න බල්ලට වගේ. ඕක ලංකවේ ඉන්දිදී චෙෆ් කෙනෙක්. ගාල්ලේ උන් ඔක්කොම එක්ක තරහයි ලු මු..

මූ ඉස්සර මීඩියා වලත් පෙනී හිටිය චෙෆ් කෙනෙක්.හපෝ ඕක ගාල්ලේ එකෙක්. මුගේ යාලුවෝ බනිනවා ඔසී ඉන්න බල්ලට වගේ. ඕක ලංකවේ ඉන්දිදී චෙෆ් කෙනෙක්. ගාල්ලේ උන් ඔක්කොම එක්ක තරහයි ලු මු..
මේ කතාව එක්ක එකගයි. ලැජ්ජාවක් නෑ සාධාරණව හම්බ කරන එකේ.මේ ඉන්නේ චෙෆ් දුමින්ද. මෙයා ඉස්සර සිරසේ කුකින් ප්‍රෝගැම්වල හිටියා. ඉස්සර තට්ටෙ හගගෙනමයි හිටියේ. ඒ රටවල්වල පාට් ටයිම් විදියට තණ කොළ කැපුවත්, බාර් එකක වැඩ කරත්, සුපර් මාකට් එකක වැඩ කරත්, ක්ලීනින් කරත් කවුරුත් මොකුත් කියන්නෙ නැ බන්. සල්ලි හොයන්න ලැජ්ජ වෙච්ච නිසයි අපි තාමත් දුප්පත්. මම අදුරන කොල්ලෙක් හිටියා. උබලා විස්වාස කරන එකක් නැ ඌ AL ටියුෂන් ෆී එක ගෙව්වේ හැන්බිල් බෙදලා. මූ පාන් දර 6ට ප්‍රෙස් එකට ඇවිත් , අපේ ක්ලාස් එක ළගටම ඇවිත් හැන්බිල් එක බෙදනවා. ක්ලාස් පටන් ගන්නෙ 7.30ට නම් මූ එන්නෙ 7.45ට විතර.මාත් පරක්කු වෙලා එන දවසට මූත් එක්ක මාත් හැන්බිල් බෙදලා ක්ලාස් එකට එනව. සර් ෆ්‍රි කඩ් දෙන්න හදලත් මූ ගත්තෙ නැ. පොර එක සැරෙන් කැම්පස්. දවස්කට රු500ක් ලැබුනාලු බන්. මීට අමතරව ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් ආයෙත් දුවන්නෙ ප්‍රෙස් එකට. ගිහින් ඩෙනිම ගහගෙන හව්ස ක්ලාස් වල ළමයින්ටත් හැන් බිල් බෙදුවා. කැම්පස් යන කල් මහජන බැංකුවේ වැඩ කරා. රෑට පීසා හට්වගේ එකකට වැඩට ගියා. (ගිය එක මතක නැ බන්)ඒකේ ඉන්න බේස බල්ලෝ මූ ඉගෙන ගත්ත එකෙක් නිසා මුට කැපිල්ල දාලා. මූ එතනින් අයින් වෙලා ලංකාවේ ප්‍රධනම ජංගම දුරකතන සමාගමක කොල් සෙන්ට එකෙත් වැඩ කරා. කවුරු හරි ළමයෙක් ජොබ් නැතුව ඉන්නව නම් කොල් සෙන්ටර් එකක වැඩට යන්න. හෙමීට ගේමක් ගහගෙන , තමුන් ගේ පාඩම් වැඩකුත් කර ගත්තැකි. රැ 11න් පස්සේ බලු බල්ලෙක්ගෙන් කරදරයක් නැ)
maath hithuwa gamey wenna athi kialaහපෝ ඕක ගාල්ලේ එකෙක්. මුගේ යාලුවෝ බනිනවා ඔසී ඉන්න බල්ලට වගේ. ඕක ලංකවේ ඉන්දිදී චෙෆ් කෙනෙක්. ගාල්ලේ උන් ඔක්කොම එක්ක තරහයි ලු මු..
තණකොළ කපනවා වෙනම වීඩියෝ එකක් තියෙනවා ඊට පස්සේ Bar ඒකක වැඩ කරන තව වීඩියෝ එකක් තියනවා Kitchen ඒකක කුණු අදින තවත් වීඩියෝ එකක් තියනවා ඊටත් පස්සෙ ගෙවල් සුද්ද කරන එකක් දාලා තියෙනවා
මොන ජීවිත ද මන්දා බං මේවා![]()
Loba kama. Ehet gihillat renawaතණකොළ කපනවා වෙනම වීඩියෝ එකක් තියෙනවා ඊට පස්සේ Bar ඒකක වැඩ කරන තව වීඩියෝ එකක් තියනවා Kitchen ඒකක කුණු අදින තවත් වීඩියෝ එකක් තියනවා ඊටත් පස්සෙ ගෙවල් සුද්ද කරන එකක් දාලා තියෙනවා
මොන ජීවිත ද මන්දා බං මේවා![]()
අපි නම් ගෙදර ඇවිත් තියෙන් දෙයක් කාල ටීවී එකක් බලල නිදියනවා. සිකුරාදට කන්නෙත් නෑ ටීවී බලන්නෙත් නෑ ගෙදර ඇවිත් නිදියනවා.සල්ලි වල ගහලා නෑ තනතුර.. මේ රටවල මොනවා කලත් ගෙවන අවම වෑටුපක් තියෙනවා.. ලන්කාවේ එවුන් වගේ නෙමේ ඉන්දියා පකිස්තාන් එවුන්.. ඔෆීස් වල වෑඩ ඉවර වුන ගමන් පාට් ටයිම් පටන් ගන්නවා.. අපේ එවුන් අවුරුදු 3-4 ගිහින් ගෙවල් ගන්නේ. උන් අවුරුදු 2 යි උපරිම.. කම්මෑලි නෑ, ලොකු කම් නෑ
උදාහරණයක් දෙන්නම්. වයස විසි ගාණේ ඉන්දියන් එකෙක් ඉන්නවා පදින්නේ බී එම් ඩබ් එකක්. ඌ හවසට, සති අන්තේ ඌබර් දුවලා වාහනේ ගාණත් හොයලා ඉවරයි පොඩි කාලෙකින්.. අන්න එහෙමයි උන්ගේ වෑඩ
------ Post added on Dec 15, 2022 at 7:12 PM