මු කුහකයෙක්ද?

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඕකට මම කියන්නේ හරියටම ඇට දෙකෙන්ම අල්ලගන්නවා කියලා.. ඔය ජූ මොට්ට පොරවල් කියවන තරමක් කියවන්නේ ඔය වගේ බහුබූත තමයි.. එක්කෝ දෙවියෝ උන්ට දුන්න එක කියයි දැන් කියනවා බ්‍රිතාන්‍ය අනුමත කලා ක්ඉයලා.. ඇමරිකාවෙයි බ්‍රිතාන්‍යෙයි ඉදපු ජූ එඋන්ගෙන් උන්ගෙ රටට තිබුන තර්ජනෙත් කරදරෙත් නිසා උන් මෙවුන්ට මේරට අල්ලන්න උදව් කලේ... අනික ඔය කුපාඩි රටවල් දෙක නේන්නම් ලෝකෙ අහිංසක සංස්කෘති විකුර්ති කරලා කාබාසිනා කරන රටවල්දෙක....
 
JEYkamal

Member
Mar 9, 2012
1,068
108

මල් 7යි මචන් සහතික ඇත්ත.. එහෙනම් මු කුහකයෙක් නෙවෙයි ..:)