මු මාර පොරක්නේ

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    HUuMsOh.gif
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මන් මුගේ වීඩියෝ සෙට් එක බැලුව මු ඉල්ලන ගානට අපි බඩු ගන්න ගියොත් නහයෙන් කටින් දාන්න කාල එන්න වෙන්නෙ :lol::lol:

    ඔව් බන්. මු පට්ට අඩු කරනවනේ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් අපේ රටට එන්නේ ඔය වගේ පට්ට ලෝභ හිගන සෙට් එකේ ඩයල් ඉතින් රටක් දියුණු වේවියයි!
    වැඩියෙන්ම ඉන්නේ මාලදිවයින් කාරයොයි හිපියෝ වගේ යුරෝපියන් උනුයි:baffled::baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol::lol: උන් නෙමි මචං සුද්දෝ.. හරිනම් අපි තමයි සුද්දෝ :lol::lol: කඩ කාරයොත් ඉතින් සුදු හම ඉස්සරහ ඇදි වතත් ගලවල දෙයි $ එකක් දික් කරොත් :lol: ඒකට අපේ එකෙක් ගිහින් ඉල්ලුවොත් බලාගන්න තිබ්බා අම්ම අප්පා මතක් කරල දෙන හැටි :lol:
     
    :lol::lol: