මන් මුගේ වීඩියෝ සෙට් එක බැලුව මු ඉල්ලන ගානට අපි බඩු ගන්න ගියොත් නහයෙන් කටින් දාන්න කාල එන්න වෙන්නෙ![]()
yako keriya apitath wediya adu karalaney... oya gaanata polo shirt mamath aragena naa...

උන් නෙමි මචං සුද්දෝ.. හරිනම් අපි තමයි සුද්දෝ 
කඩ කාරයොත් ඉතින් සුදු හම ඉස්සරහ ඇදි වතත් ගලවල දෙයි $ එකක් දික් කරොත්
ඒකට අපේ එකෙක් ගිහින් ඉල්ලුවොත් බලාගන්න තිබ්බා අම්ම අප්පා මතක් කරල දෙන හැටි

![]()