මම නම් කොහොමත් මහින්ද ෆැන් කෙනෙක් නෙමේ.
1. මහින්දාට චෝදනා කරපුවගෙන් 80% විතර බොරු කියපු ජෙප්පෝ තමා. ඒව ඔප්පු කරේ නැත්තම් තව දුරටත් ඔවා වලංගු නෑ, නිකං බයිලා. කරපු ලොකුම චෝදනාව උගන්ඩාව සල්ලි..
2. හොරකම් කරා කියලා රටවල් වැටෙන්නේ නෑ. ඔවා හැම රටකම ගෙවනවා, හොරකම් කිවාට උන්ගේ සුව පහසුව වෙනුවෙන් මුදල් අවනවිත කරා කියලානේ චෝදනා කරන්නේ.
3. රටවල් වැටෙන්න කරපු ලොකුම වැරැද්ද සුදුසු තැන් වල වාඩි කරලා හිටපු මිනිස්සු අයින් කරා, නුසුදුසු පිස්සෝ ලොකු පුටුවල වාඩි කරා. ඌ පත් කරපු උන් තනිකර පිස්සු කෙළියේ...
4. රටේ අධ්‍යාපනය වෙනුවෙන් ලෝකෙට පෙන්න යමක් කරා වගේ උනාට, එක රටේ හොදම කාලේ අවශ්‍ය විදිහට උනේ නෑ කියලා මට දැනෙන්නේ. ඔය දෙක තමා මටනං වැරැද්දක් විදිහට පේන්නේ..