මූට අසනීපයක් ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    වලන්ගු චන්ද ගනන හෝ දිවයිනෙ ජනගහනය පිලිබද මූලිම දැනුමක් තිබ්බ නන් ඔහොම කියන්නෙ නැ

    video බැලුවෙ නැ
    අසනීපයක් ද ඇහුවේ මූ කතා කරන විදියට . :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    :baffled:

    මාලිමාව්ට කෝටි 2යි ලු මූ ඒ පාර :unsure:

    මුට කොහොමත් පොඩ්ඩක් සනීප නෑ තමයි. අරගලේ කාලෙත් ඇගිල්ලෙන් හුත්තක් පෙන්නගෙන හිටිය මතකයි. Drug addicted වගේ පොර
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    #අනුරටකෝටියක් #අනුරයිහරිනියි #හදුනුයිකාන්තයි
    මුගේ video ඔක්කොම ටික download කරගන්න ඕනේ .
    පට්ට සැපක් ගන්න පුලුවන් 22න් පස්සේ . ............. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    මුගේ video ඔක්කොම ටික download කරගන්න ඕනේ .
    පට්ට සැපක් ගන්න පුලුවන් 22න් පස්සේ . ............. :lol:
    ගෝටා මාස තුනෙන් වගේ පටන් ගත්තා බලමු රෙකෝඩ් කඩයිද කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    වලන්ගු චන්ද ගනන හෝ දිවයිනෙ ජනගහනය පිලිබද මූලිම දැනුමක් තිබ්බ නන් ඔහොම කියන්නෙ නැ

    video බැලුවෙ නැ

    local population + upcoming arrivals = 20 Million
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    ගෝටා මාස තුනෙන් වගේ පටන් ගත්තා බලමු රෙකෝඩ් කඩයිද කියල
    මූ හිතන් ඉන්නේ මේක නාට්ටියක් කියලද කොහෙද . :lol:
    මම හිතුවේ කුබියෝ එකේ රගපාපු විදියට මූපට්ට නළුවෙක් කියලා .
    බලද්දී ඒ මුගේ සාමන්‍ය හැටි !! :rofl:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ලංකාවේ ජාන ගහනෙත් බිලිට්යනේ පනී වගේ මෙහෙමෙ ගිහින්.

    ගෝටා මාස තුනෙන් වගේ පටන් ගත්තා බලමු රෙකෝඩ් කඩයිද කියල

    මේපාර මාස 3නක් යන්නේනැ පල වෙනි සතියේ ඉඳලා අතල් පටන් ගන්නවා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    @dilann
    පොන්නයෙක් වගේ හොරෙන් ඇවිත් දාලා emoticon යන්නෙ ඇයි හිතේ තියෙන දේ කෙලින් කියපන්කෝ මල් ජංගියෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක

    @dilann
    පොන්නයෙක් වගේ හොරෙන් ඇවිත් දාලා emoticon යන්නෙ ඇයි හිතේ තියෙන දේ කෙලින් කියපන්කෝ මල් ජංගියෝ
    මොනවද පොන්නයෝ කියන්න ඕනේ ? :rofl:
    ------ Post added on Sep 6, 2024 at 8:09 PM
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    උබලට සිංහල තේරෙන්නේ නැද්ද බන්. ලංකාවේ ජනගහනය කෝටි 2යි.
    මු චන්ද දායකයෝ ගැන නෙමේ කියන්නේ. රටේ ඔක්කොම මිනිස්සු ගැන.

    වලන්ගු චන්ද ගනන හෝ දිවයිනෙ ජනගහනය පිලිබද මූලිම දැනුමක් තිබ්බ නන් ඔහොම කියන්නෙ නැ
    ජනගහනය ගැන කියන්නේ
    ------ Post added on Sep 6, 2024 at 8:30 PM
     
    • Like
    Reactions: Solo Rider