මූට අසනීපයක් ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,766
    169,207
    113
    එකමත් එක රටක
    උබලට සිංහල තේරෙන්නේ නැද්ද බන්. ලංකාවේ ජනගහනය කෝටි 2යි.
    මු චන්ද දායකයෝ ගැන නෙමේ කියන්නේ. රටේ ඔක්කොම මිනිස්සු ගැන.
    ඉතින් ඒක පට්ට ගොන් කතාවක් තමයි .
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,741
    5,832
    113
    Colombo
    :baffled:

    මාලිමාව්ට කෝටි 2යි ලු මූ ඒ පාර :unsure:​

    ඔන්න ඕකනේ බැරි..මොකක් හරි කියන්න ගියාම කොහෙවත් නැති පසක් ගැන කියවනවා..කොහෙද යන්නේ කොහෙන්ද පටයන් ගන්නේ...කෙලින්ම පොයින්ට්ස් වලට ගියාම හරිනේව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,766
    169,207
    113
    එකමත් එක රටක
    ඔන්න ඕකනේ බැරි..මොකක් හරි කියන්න ගියාම කොහෙවත් නැති පසක් ගැන කියවනවා..කොහෙද යන්නේ කොහෙන්ද පටයන් ගන්නේ...කෙලින්ම පොයින්ට්ස් වලට ගියාම හරිනේව
    දෙකම එක වගේ නේද ?
    මේ මුගේ හැටි :lol: