ඉතින් ඒක පට්ට ගොන් කතාවක් තමයි .උබලට සිංහල තේරෙන්නේ නැද්ද බන්. ලංකාවේ ජනගහනය කෝටි 2යි.
මු චන්ද දායකයෝ ගැන නෙමේ කියන්නේ. රටේ ඔක්කොම මිනිස්සු ගැන.
ඉතින් ඒක පට්ට ගොන් කතාවක් තමයි .උබලට සිංහල තේරෙන්නේ නැද්ද බන්. ලංකාවේ ජනගහනය කෝටි 2යි.
මු චන්ද දායකයෝ ගැන නෙමේ කියන්නේ. රටේ ඔක්කොම මිනිස්සු ගැන.
කුබලා අඩන එකක් තිබ්බ .@Solo Rider මේ වරෙන් මේවා බලන්න.
මාලිමාව්ට කෝටි 2යි ලු මූ ඒ පාර
දෙකම එක වගේ නේද ?ඔන්න ඕකනේ බැරි..මොකක් හරි කියන්න ගියාම කොහෙවත් නැති පසක් ගැන කියවනවා..කොහෙද යන්නේ කොහෙන්ද පටයන් ගන්නේ...කෙලින්ම පොයින්ට්ස් වලට ගියාම හරිනේව