මූට ගලකින් ගහලා..

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Sinhalu genes walin aran ena dewal thama.

    Kaapu Beepu thanama r*na eka( Siripadaya, Diya eli wala giyama)
    Thamanta wada, thawa ekek udin innakota jealous wena eka(Accident unama ahala pahala un Wahaneta kelina eka)
    Gal gahana eka (train wala yana unta and stage wala inna ayata)
    Highlevel Manager, Engineer idan lower level labor yanakan wancha karana eka
    Pare kunu dana eka
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඌ කිව්ව කතාවට මල පනින්න ඇති. මෙච්චර කෙලවෙලා. තියෙද්දී ලබන අවුරුද්ද සුබ වෙලා,වාහනයක් අරන් කසාදයක් බැදන් දරුවෝ හදන් කියලා කියද්දී කොච්චර බීලා හිටපු එකෙක්ට උනත් මල පනින එක සාදාරනයි 😁
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඔය ඊයේ කොට්ටාවේ තිබ්බ එක නේද?
    ඔතනින් යද්දී හිටපු සෙට් එක දැක්ක... සුපිරිම ඩයල් ටිකක් හිටියේ... අඩු කුලේ කියන්නේ කිරියේ ඉන්න ගොන් බිජ්ජෝ තමයි....

    (Like danna epa yakuuu...)
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මු නම් කිසි පඩ ෂෝ, ලොකු ලයින් නැති එකෙක්. මොන කැරියෙක් ගැහුවද දන්නේ නැ..
    කොහොමත් ඕවට යන බහුතරයක් උන් හොයන්නෙ සංගීත රසය නෙමෙයිනෙ....
    මොකක් හරි ජරාවක් ගහල ජෙනියෙ සද්දෙට උඩ පැනල එන උන්ගෙන් තව මොනව බලාපොරොත්තුවෙන්නද...