මූට ගලකින් ගහලා..

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ටිපිකල් කලු සිංහලු යන ටොක්කො ටොකඩ ශෝ වල ගල් මුල් පාරවල් විසි වෙන එක & වලි යන එක නෝමල් දෙයක්
     
    • Like
    Reactions: HKavinda

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,539
    6,416
    113
    never gone to a open musical show. full of drug addicts and culprits. koi welawe pihi parak kanna weida danna
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,087
    10,460
    113
    මු නම් කිසි පඩ ෂෝ, ලොකු ලයින් නැති එකෙක්. මොන කැරියෙක් ගැහුවද දන්නේ නැ..
    මාත් ඕක කියන්න ගියේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ගහපු එක අනුමත කරන්නෙ නෑ හැබැයි ඌ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ ඌගෙ කතාව ලස්සන කරන්න පාවිච්චි කරපු එක ගැලපෙන්නෙ නෑ. මිනිස්සු මේවා බලන්න එන්නෙ ගෙදර තියෙන ප්‍රශ්ණ අමතක කරන්න මිසක් ඒවා මතක් කරගන්න නෙවෙයිනෙ. බීලා ඉන්න වෙලාවෙ ප්‍රශ්ණ මතක් කරාම මෙහෙම තමයි. දැන් ඉතින් මේ ගොනාට හෑලි ලියන්න එපා. ඌ ලේ පෙරන් හරි සිංදු ටික කිව්වොත් තමයි ඌට පොරොන්දු වෙච්ච ගාන ලැබෙන්නෙ.
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63

    meka atta
     
    • Like
    Reactions: Ryan08

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,742
    10,374
    113
    දේශපාලකයන්ට ගලක් ගහගන්න කොන්ද තියන එකෙක් නෑ. සිංදුවක් කියන එකෙක්ට ගල් ගහන්න පොනයි ඕනි තරම් ඉන්නවා
    up