මූට ගලකින් ගහලා..

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    නිහතමානී ගායකයෙක් මොන හේතුවකට ගැහුවද දන්නේ නෑ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මුටනම් ගල් ගහන්න තරම් දෙයක් කරලා කියලා නෑ මිනිස්සුන්ට. ආණ්ඩුවට කඩේ ගිය එකෙකුත් නෙවෙයි දන්න තරමින්. පර්පල් රේන්ජ් එකෙන් අයින් කලේ කුඩු ගහනවා කියලා මොකක් හරි සීන් එකකට වෙන්නෝන. සක්කිලි වැඩ මේ වගේ එකෙක්ට ගල් ගහන එකනම්.
     
    • Like
    Reactions: Any.key and kinkon

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    107
    197
    43

    මුව අයින් කලත් හරි පර්පල් රෙන්ජ් වලට කෙල උනා.මු තමා බෑන්ඩ් එක ඈදගෙන ගියෙ​

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    දෙකක් දාගත්තම ෆුකේ අමාරුව හැදුන එකෙක්ලු ගහල තියෙන්නෙ
    එහෙම ගහනවා නම් ගහන්න ඕනතරම් කලකාරයෝ ඉන්නවා
    උන්ට ගැහුවා නම් මොකද මේ වගේ පාඩුවේ ඉන්න ඩයල් එකකට ගැහුවෙ
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    579
    591
    93
    Habarana
    අඩේ මූ එල කොල්ලෙක්නෙ:eek: මේවනම් අඩු කුලේ වැඩ තමයි අර කිව්වත් වගේ :angry: