අඩෝ මේ ධනු කියන කොල්ලගේ ජිවිත කතාව මාර adventure එකක් වගේ දුක් කතාවක් නේ.
මු ඉස්සර රජෙක් වගේ යාපනේ ඉඳල තියන්නේ,
මුළු පරම්පරාවම පාරම්පරික දොස්තරලා.
යුද්දේ නිසා ඔක්කොම නැති වෙලා.
මාරම ගේමක් දීලා යුද්දේ කාලේදී කොලබ ඇවිල්ල තියෙන්නේ.
මු ඉස්සර රජෙක් වගේ යාපනේ ඉඳල තියන්නේ,
මුළු පරම්පරාවම පාරම්පරික දොස්තරලා.
යුද්දේ නිසා ඔක්කොම නැති වෙලා.
මාරම ගේමක් දීලා යුද්දේ කාලේදී කොලබ ඇවිල්ල තියෙන්නේ.
Last edited:
