මූට මාර වැඩ වෙලා තියෙන්නේ.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අඩෝ මේ ධනු කියන කොල්ලගේ ජිවිත කතාව මාර adventure එකක් වගේ දුක් කතාවක් නේ.
    මු ඉස්සර රජෙක් වගේ යාපනේ ඉඳල තියන්නේ,
    මුළු පරම්පරාවම පාරම්පරික දොස්තරලා.
    යුද්දේ නිසා ඔක්කොම නැති වෙලා.
    මාරම ගේමක් දීලා යුද්දේ කාලේදී කොලබ ඇවිල්ල තියෙන්නේ.



     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මූ හෙන ලොලු සීන් එකේනේ ඉන්නෙ. මුගේ ශෝ වල ගොන් ආතල් වැඩී ඉස්සර බැලුව පස්සෙ පොස්සි සීන් වැඩි උනාම නවත්තල දැම්ම. කොල්ලෙක්ට මුගෙ ශෝ එක්කට ආවම පුදුම වදයක් දෙන්නෙ මූ. :sick::sick:
     

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    දෙමලු කියන්නේ කොහොමත් මෝඩ කයිය වැඩි උන්නේ.මුගෙත් ඒ ලක්ශන එහෙම්ම තියනවා.දෙමලෙක් අදුනගන්න හරි ලේසි ඌ කියවනවා ආයි නවත්තන්නේම නැතුව.
     
    • Like
    Reactions: dananjaya696

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    යුද්දේ කාලේ යාපනේ මිනිස්සු කොච්චර පිඩනයකින් හිටියද කියල තේරුම් ගන්න මේක හොදටම ඇති .

    කොහොමත් ධනුගේ interviews සිරා ලගදි ඇමෙරිකන් තානාපතිනි ජුලියගෙයි හස්බන්ගෙයි එක හොදට තිබ්බා පොර පට්ට talented
     
    Last edited:
    • Like
    Reactions: subspace

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Godak unta ohoma una. Ape yaluwek innawa issara ehe patta salli thibba un. parampara salli karayo. his athin enna une. checkpoint ekakadee LTTE un thibba rattaran okkoma gatta kiala kiwwa
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    What he says is true; Before the war, high-ranking Tamil families were well-off in the Jaffna Peninsula. As the LTTE was mainly formed by lower-caste Tamils, those high-caste Tamils were one of the targets of the LTTE. Most of them migrated to North America, the UK and Australia during the early stages of the war.
     
    • Like
    Reactions: hariuda