මූන තඩි වෙලා

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මා 8කට කලින් බර තිබ්බෙ 72යි. දැන් 81ක් වෙලා දන්නෙම නැතුව. සෙල්ලම් කරේ නෑ මාස 8කින්. කෑම වැඩි උනා බලන් ඉද්දි මහත් උනේ.

    කියන්නෙ මචං මගේ 72ට තිබ්බ කාලෙ කලිසම උස්ස උස්ස හිටියේ්.දැන් ඒ කලිසම් ඇදල බොත්තම දාගන්නත් බෑ.

    කිලෝ 9ක් වැඩි උනාම මිනිස්සු කොච්චර වෙනස් වෙනව නේද බං?
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ගේ වටේ දුවපන් පැයක් විතර. අනිව ලොවෙත් බහිනවා. මමනං පැයක් විතර ඇවිදිනවා සහ දුවනවා. ස්කොට් සහ පුෂප් ඇඩ් කරල තියෙන්නෙ ඒකටම. පොඩි වෙනසක් තියෙනවා. තාම සති තුනයි. 🙂

    64 kg to 62 kg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මා 8කට කලින් බර තිබ්බෙ 72යි. දැන් 81ක් වෙලා දන්නෙම නැතුව. සෙල්ලම් කරේ නෑ මාස 8කින්. කෑම වැඩි උනා බලන් ඉද්දි මහත් උනේ.

    කියන්නෙ මචං මගේ 72ට තිබ්බ කාලෙ කලිසම උස්ස උස්ස හිටියේ්.දැන් ඒ කලිසම් ඇදල බොත්තම දාගන්නත් බෑ.

    කිලෝ 9ක් වැඩි උනාම මිනිස්සු කොච්චර වෙනස් වෙනව නේද බං?
    9 paththaka thiyahanko 3 kin giyama kochchar case da ban?
    hal kilo 3 k ussapanko barayine ban. danenawa hodata bro
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මා 8කට කලින් බර තිබ්බෙ 72යි. දැන් 81ක් වෙලා දන්නෙම නැතුව. සෙල්ලම් කරේ නෑ මාස 8කින්. කෑම වැඩි උනා බලන් ඉද්දි මහත් උනේ.

    කියන්නෙ මචං මගේ 72ට තිබ්බ කාලෙ කලිසම උස්ස උස්ස හිටියේ්.දැන් ඒ කලිසම් ඇදල බොත්තම දාගන්නත් බෑ.

    කිලෝ 9ක් වැඩි උනාම මිනිස්සු කොච්චර වෙනස් වෙනව නේද බං?
    මල්ලිගේ තත්වේ කොහොමද?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    ammata
    ගේ වටේ දුවපන් පැයක් විතර. අනිව ලොවෙත් බහිනවා. මමනං පැයක් විතර ඇවිදිනවා සහ දුවනවා. ස්කොට් සහ පුෂප් ඇඩ් කරල තියෙන්නෙ ඒකටම. පොඩි වෙනසක් තියෙනවා. තාම සති තුනයි. 🙂

    64 kg to 62 kg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මල්ලිත් පොඩි උනා බන්. තඩි ෆැට් පෑඩ් එකක් ඇවිල්ල. මල්ලි ගිලිල ටිකක්. කොහොම හරි අඟල් 1.5ක් විතර හැංගිලා.
    කැලේ සුද්ද කරලා ගනින්. උබ වැඩක් ගන්නේ නැද්ද නගුලෙන්? :P
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    කැලේ සුද්ද කරලා ගනින්. උබ වැඩක් ගන්නේ නැද්ද නගුලෙන්? :P
    එතකොට අවුල් යයි බන්. තඩි ෆැට් පෑඩ්එක බනිස් ගෙඩියක් වගේ ඉදිමිලා තියෙද්දි. අනික මගේ මල්ලිගෙ ඉදන් ඒ ඒරියා එක සුදු වැඩියි. ලාමක ගතියක් එන්නෙ එතකොට.
     
    • Haha
    • Like
    Reactions: malakadss and HAneo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඊයෙ ජිම් එකට ගිහි බර බැලුව. ජිම් නොගියෙ සති දෙකයි බර 76ට තිබ්බ එක 74.2ට අඩු වෙලා. අද බැලුව. ආයෙ 73.4ට අඩු වෙලා. මෙහෙම ගිහින් මාව වාශ්ප වෙලාම යයිද දන්නෙ නෑ. 😣
     
    • Haha
    • Angry
    Reactions: Solo Rider and saja

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    ඊයෙ ජිම් එකට ගිහි බර බැලුව. ජිම් නොගියෙ සති දෙකයි බර 76ට තිබ්බ එක 74.2ට අඩු වෙලා. අද බැලුව. ආයෙ 73.4ට අඩු වෙලා. මෙහෙම ගිහින් මාව වාශ්ප වෙලාම යයිද දන්නෙ නෑ. 😣
    gyn waahalane 😜
     
    • Wow
    Reactions: Heshan Daminda

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ඊයෙ ජිම් එකට ගිහි බර බැලුව. ජිම් නොගියෙ සති දෙකයි බර 76ට තිබ්බ එක 74.2ට අඩු වෙලා. අද බැලුව. ආයෙ 73.4ට අඩු වෙලා. මෙහෙම ගිහින් මාව වාශ්ප වෙලාම යයිද දන්නෙ නෑ. 😣
    බොරු කියන්න එපා බන් කොහේද ජිම් ඇරල තියෙන්නේ?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ජිම් ගියා නොගියා කෑම අඩුකරපන්. බත්, පැණිරස තෙල් කෑම අඩු කරහන්. පුළුවන් නම් ග්‍රීන් ටී දෙකක්‌ වත් දවසකට බීපන්.
     
    • Like
    Reactions: Solo Rider and NRTG