අපි තනි වෙලා නැහැ බන්. කොන්ද පන නැති ටික දෙනෙක් කෑ ගැහුවා කියල උඹ සැලෙන්න එපා.එලකිරි එකෙ ඉන්න ගොඩාක් කට්ටිය අපිත් එක්ක ඉන්නවා......
දිගටම කරගෙන යමු![]()

අපි තනි වෙලා නැහැ බන්. කොන්ද පන නැති ටික දෙනෙක් කෑ ගැහුවා කියල උඹ සැලෙන්න එපා.එලකිරි එකෙ ඉන්න ගොඩාක් කට්ටිය අපිත් එක්ක ඉන්නවා......
දිගටම කරගෙන යමු![]()

youtube දාපන් මචන් එලකිරි...........................mama meka youtube daannada?
(youtube eke nadda sure ekata?)

මෙන්න මම පොරොන්දු උනා වගේම "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්ගේ ක්‍රියා" වීඩියෝ එකේ පලමු කොටස , මට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හුගක් අය උදව් කරා ඒ වගේම දිරිමත්කරා ඒ හැම දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.තව මේ වගේම කොටස් 6ක් තියනවා මම ඒවාත් ඉක්මනටම දාන්නම්. ඔයාලට මේ මුලු වීඩියෝ එකම බැලුවම තේරෙයි අපි රටේ ප්‍රශ්න ඇති වෙයි අපි මේ
ගැන නොසලකා හිටපු කාලේ වෙලා තියන දේවල් , මම මේ වීඩියෝ එක දානවා කිව්ව නිසා සමහර අය ෆේක් ප්‍රොෆයිල් වලින් මට බැණලා කරලා මැසේජ් කරලා තිබුනා, මම බැණුම් වලට බය නැහැ ඒත් මට ඒ වෙලාවෙ එලකිරි එකේ මම තනි උනාවගේ හැගිමක් ආවා.මම ඔයාලගෙන් ඉල්ලනවා ඔයාල කැමති නම් මාව යාලුවෙක් විදිහට ඇඩ් කරගන්න . මට ඕනේ මම එලකිරි එකේ තනි වෙලා නැති බව ඒ අයට පෙන්වන්න. හොඳ කොටස් තියෙන්නේ තව ඉදිරියට හැමෝටම බුදු සරණයි.........! (1) http://www.mediafire.com/file/cn8adc99av8ak6f/budhu%20dhahama%20raka%20ganimu1.DAT

mama oba samagaiඅපි තනි වෙලා නැහැ බන්. කොන්ද පන නැති ටික දෙනෙක් කෑ ගැහුවා කියල උඹ සැලෙන්න එපා.එලකිරි එකෙ ඉන්න ගොඩාක් කට්ටිය අපිත් එක්ක ඉන්නවා......
දිගටම කරගෙන යමු![]()

අපි තනි වෙලා නැහැ බන්. කොන්ද පන නැති ටික දෙනෙක් කෑ ගැහුවා කියල උඹ සැලෙන්න එපා.එලකිරි එකෙ ඉන්න ගොඩාක් කට්ටිය අපිත් එක්ක ඉන්නවා......
දිගටම කරගෙන යමු![]()

තියෙන්නේ.අද නම් දැන් තමයි අප්ලෝඩ් කරන්න පටන් ගත්තේ වැඩේ හරි ගිය ගමන් ලින්ක් එක දාන්නම්.