මූලධර්මවාදීන්ගේ ක්‍රියා වීඩියෝ එක.........

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
අපි තනි වෙලා නැහැ බන්. කොන්ද පන නැති ටික දෙනෙක් කෑ ගැහුවා කියල උඹ සැලෙන්න එපා.එලකිරි එකෙ ඉන්න ගොඩාක් කට්ටිය අපිත් එක්ක ඉන්නවා......
දිගටම කරගෙන යමු :):D
:yes::yes::yes:
 

udagama

Member
May 16, 2010
520
31
0
38
Thanks for upload. අපි අනිත් කොටසුත් බලොපොරොත්තුවෙනුයි ඉන්නෙ.
+rep දෙන්න නම් විදිහක් නෑ කලින් උබට දිලතියන හින්ද.
ඇයි මාත්.
3703.gif
 
Last edited:

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙන්න මම පොරොන්දු උනා වගේම "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්ගේ ක්‍රියා" වීඩියෝ එකේ පලමු කොටස , මට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හුගක් අය උදව් කරා ඒ වගේම දිරිමත්
    කරා ඒ හැම දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.තව මේ වගේම කොටස් 6ක් තියනවා මම ඒවාත් ඉක්මනටම දාන්නම්. ඔයාලට මේ මුලු වීඩියෝ එකම බැලුවම තේරෙයි අපි රටේ ප්‍රශ්න ඇති වෙයි අපි මේ
    ගැන නොසලකා හිටපු කාලේ වෙලා තියන දේවල් , මම මේ වීඩියෝ එක දානවා කිව්ව නිසා සමහර අය ෆේක් ප්‍රොෆයිල් වලින් මට බැණලා කරලා මැසේජ් කරලා තිබුනා, මම බැණුම් වලට බය නැහැ ඒත් මට ඒ වෙලාවෙ එලකිරි එකේ මම තනි උනාවගේ හැගිමක් ආවා.මම ඔයාලගෙන් ඉල්ලනවා ඔයාල කැමති නම් මාව යාලුවෙක් විදිහට ඇඩ් කරගන්න . මට ඕනේ මම එලකිරි එකේ තනි වෙලා නැති බව ඒ අයට පෙන්වන්න. හොඳ කොටස් තියෙන්නේ තව ඉදිරියට හැමෝටම බුදු සරණයි.........! (1) http://www.mediafire.com/file/cn8adc99av8ak6f/budhu%20dhahama%20raka%20ganimu1.DAT

    දිගටම අප් කරපන් මචන් පුලුවන් නම් යූ ටියුබ් දාපන්කෝ
    උඹ තනිවෙලා නෑ අපි ඉන්නවා
    මාත් දැකල තියෙනවා වැල්ලවත්තෙ ප්‍රසිද්ධ මිෂනාරි දේවස්ථානයක ආගම් මාරු කරවන හැටි සිංහලයින්ට ‍විතරක් නෙවේ එතන හින්දු ජාතිකයන්ව හිටන් මාරු කරනවා මේවට විරුද්ධව නැගීසිටිද්දි බල්ලො බුරාවි ගණන් ගන්න එපා
     

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    weda karagena yaman malli,
    muna dena hema prasnayak genama apiwa denuwath karapan,
    one welawata umbe sahayogayata api innawa.....................
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    api hemoma innawa Oyath ekka.. kisima deyak hithanna epa rata, jathiya, Agama wenuwen Katha karanna.. but hari de Hari Vidiyata.. Agama jathiya wenuwen Katha karanna Baya wenna epa.. EK eke REP gena satha 5 kata ganan ganna Epa..:growl::growl:

    kauru Hari youtube meka Up karanna.. Eka methana danawada da... mata Thama balanna Hambune nea passe balanna Oni..:(

    +++++ rep
     

    sam gaysh

    Member
    Sep 20, 2010
    82
    24
    0
    මරු මරු

    මරු මරු මම හිතුවටත් වඩා වැඩේ නැගලා යනවනේ...... දැනට 102 ක් කස්ටිය ඩව්න්ලෝඩ් කරගෙන....මරු මරු ඔහොම යන් ඔහොම යන්..............:D:D:D
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අපි තනි වෙලා නැහැ බන්. කොන්ද පන නැති ටික දෙනෙක් කෑ ගැහුවා කියල උඹ සැලෙන්න එපා.එලකිරි එකෙ ඉන්න ගොඩාක් කට්ටිය අපිත් එක්ක ඉන්නවා......
    දිගටම කරගෙන යමු :):D
    mama oba samagai :yes:
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    උඹ බය නැතුව දාපන්...මමත් ඉන්නව උඹත් එක්ක...මේක අපේ රට යකෝ...එක එක උන්ට ඕන විදියට මෙකේ නටන්න දෙන්න බැ...
    රෙප් දුන්න මචන්...
    බුදුසරණයි...
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    අපි තනි වෙලා නැහැ බන්. කොන්ද පන නැති ටික දෙනෙක් කෑ ගැහුවා කියල උඹ සැලෙන්න එපා.එලකිරි එකෙ ඉන්න ගොඩාක් කට්ටිය අපිත් එක්ක ඉන්නවා......
    දිගටම කරගෙන යමු :):D


    We always With U.....Keep Going... :yes::yes::yes::yes::yes:
     

    sam gaysh

    Member
    Sep 20, 2010
    82
    24
    0
    මචන්ස්ලා , මාර කේස් එක බන් ඊයේ මම දෙවෙනි වීඩියෝ එක 5ස් පාරක් අප්ලෝඩ් කරන්න හැදුවා ඒ 5ස් පාරම 100% පිරෙන්න කලින් 90%, 75%, 50%දි වගේ නැවතුනා.මම ADSL කෙහෙම්මල එපා වෙලා රව්ටර් එක පොලවේ ගහන්න හිතිලා :frown::frown::frown:තියෙන්නේ.අද නම් දැන් තමයි අප්ලෝඩ් කරන්න පටන් ගත්තේ වැඩේ හරි ගිය ගමන් ලින්ක් එක දාන්නම්.