මූසලයෙක්ට රිටන් එකක් දෙන්න ඕන

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සැමන් ටින් එකක් කපල ඉබ්බෙක් දාන්න හදාගනින්. එතකන් බොක්ස් ටේප් එකකින් ටැප් එක වැහෙන්න ඔතපන්....
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මචන්ලා මේකයි සීන් එක.. අපේ ගෙදර වතුර මීටරේ තියෙන්නේ ගෙදෙට්ට මීටර් 150ක් විතර දුරින්. පාර කෙලවර. ඉස්සර කාලේ වෝටර් බෝඩ් එකෙන් හයිකරලා ගියපු විදිහ එහෙමයි. මේකයි දැන් කාරණේ. ළඟදී ඉඳන් මොකෙක්හරි ඔය කරාමේ නිතරම වහනවා. අපිට ඉතින් පේන එකක්යැ.

    අපි ටැංකියට හෝ මොනාට හරි ටැප් එක අරිද්දි වතුර එන්නේ නෑ. නිතරම පාරට ගිහින් මීටරේ කරාමේ ඇර ඇර එන්න ඕන. මහ සක්කිලියෙක්ගේ වැඩක් මේක. එපා වෙලා ඉන්නේ. සැක එකෙක් නම් ඉන්නවා. ඒත් මුකුත් කරන්නේ කියන්නේ කොහොමද සාක්ෂියක්වත් නොදැන. කැමරා අටවන්නයැ බන් මහ පාරේ. මට මේකට කරන්න දෙයක් කියපල්ලකෝ බන්, මුකුත් ඔළුවට එන්නේ නෑ. එපා වෙලා තියෙන්නේ බන්. මුන්ට ඇයි මිනිස්සුන්ට කරදරයක් නොකර ඉන්න බැරි.

    මීටරේ ගේ ගාවට ගන්න කියලා කියන්නෙපා බන්. ඒවා පස්සේ බලමු. හෙන වියදම් යන වැඩ. මේකට විසඳුමක් කියහල්ලා.
    අඩු වියදම් ගොඩ වෙදකම: උඹ ටැප් එක ලඟ ඉඳලා ඒක වහන ගමන් කාට හරි කියලා photo එකක් ගන්න කියලා, ඒක ප්‍රින්ට් කරලා උඹව blur කරලා photo එකක් එතන display කරපන්... පොඩි warning එකක් දෙනවා එතකොට කරන එකාට උඹවත් capture කර ගන්න පුළුවන් ඒක නිසා සොන්න වැඩ නොකර ඉඳපන් කියලා...

    වියදම් වැඩි ක්‍රමය: කොටුවේ තියෙනවා spy cam මාත් එකක් ගත්තා memory එකත් එක්කම 8000ක් වගේ යනවා... අටවලා තියලා සොන්නයා අල්ල ගන්නත් පුළුවන්.... එකම දේ infra red light එක රතු පාටට පොඩියට පේන්න තියෙනවා... වැඩේ නෝන්ඩි නොවෙන්න ගහන්න ඕනේ...

    නැත්නම් ඉතින් රකින්න ඕනේ වැඩේ අල්ල ගන්න...

    මිනිස්සු කන්න බොන්න නැතුව අමාරුවෙන් ජීවත් වෙන්න ක්‍රම හොයනවා... ඔය වගේ එවුන්ට වැඩ නැද්ද මන්දා... මටත් ඔය වගේ අත් දැකීමක් තියෙනවා... ඔය වගේ කාලකන්නි වැහි වැහැලා සමාජේ.... ඕවා මානසික රෝග බන්... diplomatic විදිහට handle කරපන්... ගොඩක් serious ගන්නත් එපා...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    මෙහෙම කරපන් රතුපාට රෙද්දක් අරගෙන කාසියක් එක්ක ගැටගහපන් බටේ. ඊට පස්සෙ කුස්සියෙ අලු ටිකක් එක්ක කුකුල්මස් කටු ටිකක් අරගෙන වටේට ඉහපන් අහම්බෙන් ඉහුන වගේ පේන්න.
    ගමේ නිව්ස් එක යවපන් කරාමෙට අත තිබ්බොත් ආයෙ ප්වුලම හැදිගෑවිල යන්නම වැඩේ කරල තියෙන්නෙ කියල. ඕනි නන් වස්කවියක් වගේ එකක් හොයල ප්‍රින්ට් කරල එලල තියපන්.
    පෙරේත තට්ටුවක් හදවල මීටරේ ගාව ගැහුවනම් හරි දවස් කීපයක්

    මෙ පහළ කෝට් කරලා තියෙන ජාතියේ ගොන් වැඩ නම් කරන්න යන්න එපා.. කරකවන එකා ටැප් ඒක ළඟ bbq වෙලා තියෙයි .. උබ හිරේ ගිහින් එද්දී ගමේ එවුන් උබේ ගෙදර bbq කරලා තියෙයි..
    බටේ වටේ ගූ ගෑවනම් හරි කවුරුත් අල්ලන් නෑනේද එම කරොත් ගූ විශාරද සිරී
    ------ Post added on Apr 4, 2023 at 9:06 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පෙරේත තට්ටුවක් හදවල මීටරේ ගාව ගැහුවනම් හරි දවස් කීපයක්
    ubata kanna one nm kelinma illapan wate yanne nathuwa :lol:
    බටේ වටේ ගූ ගෑවනම් හරි කවුරුත් අල්ලන් නෑනේද එම කරොත්
    uba lewakanawane bn ethakota e nisa hariyana ekk na :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    ubata kanna one nm kelinma illapan wate yanne nathuwa :lol:

    uba lewakanawane bn ethakota e nisa hariyana ekk na :yes:
    මට කන්න ඕනේ නම් පෙරේත තට්ටු ඕනේ නෑ කඩේට ගිහින් කනවා . පෙරේත තට්ටු වලින් කන්න ආසව එන්නේ සක්කිලියන්ට 😂 .

    අවුලක් නෑ උබනේ ගූ වලෙන් ගූ අරන් ගාන්නෙ . උබ ගූ පිලිබද ප්‍රොෆෙශනල් එකෙක් නේ ආයේ අතවත් තියන් නෑ කරාමෙට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    අඩු වියදම් ගොඩ වෙදකම: උඹ ටැප් එක ලඟ ඉඳලා ඒක වහන ගමන් කාට හරි කියලා photo එකක් ගන්න කියලා, ඒක ප්‍රින්ට් කරලා උඹව blur කරලා photo එකක් එතන display කරපන්... පොඩි warning එකක් දෙනවා එතකොට කරන එකාට උඹවත් capture කර ගන්න පුළුවන් ඒක නිසා සොන්න වැඩ නොකර ඉඳපන් කියලා...

    වියදම් වැඩි ක්‍රමය: කොටුවේ තියෙනවා spy cam මාත් එකක් ගත්තා memory එකත් එක්කම 8000ක් වගේ යනවා... අටවලා තියලා සොන්නයා අල්ල ගන්නත් පුළුවන්.... එකම දේ infra red light එක රතු පාටට පොඩියට පේන්න තියෙනවා... වැඩේ නෝන්ඩි නොවෙන්න ගහන්න ඕනේ...

    නැත්නම් ඉතින් රකින්න ඕනේ වැඩේ අල්ල ගන්න...

    මිනිස්සු කන්න බොන්න නැතුව අමාරුවෙන් ජීවත් වෙන්න ක්‍රම හොයනවා... ඔය වගේ එවුන්ට වැඩ නැද්ද මන්දා... මටත් ඔය වගේ අත් දැකීමක් තියෙනවා... ඔය වගේ කාලකන්නි වැහි වැහැලා සමාජේ.... ඕවා මානසික රෝග බන්... diplomatic විදිහට handle කරපන්... ගොඩක් serious ගන්නත් එපා...
    කැම් එක ගැන විස්තර ටිකක් කියපන්කො. ගත්ත කඩේ? පවර් දෙන්නෙ කොහොමද?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    Podi kale pansale katine dawasata, mala geyak unama ehema reta gama wate keraki keraki, mal pochhi ussala paren tiyapuwa, mal pochhi allapu gedarin tiyapuwa, water karama wahapuwa, gewal wala bel gahala duwapuwa matak una bn.. 😁
    Den matak weddi hina yano..

    oya podi un tikak karanawa atte. Onna ohe unge atal eka ganna dipan..

    Dawasa 150m karame arinna awidinawa kiyanna agtat hodaine..
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    @Voldemort Bro මන් උබටත් පුකේ ඇරියා ද බන් 🤔
    අරින්න ඉතින් උබ මිනිහෙක් නෙවෙයිනෙ, ගෑනියක් වගේනෙ. උබ සල්ලි අරගෙන උන්ගෙ ගෙදර කක්කුස්සිවල හරියට ඉහින්න නැතිව ඇති
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    අරින්න ඉතින් උබ මිනිහෙක් නෙවෙයිනෙ, ගෑනියක් වගේනෙ. උබ සල්ලි අරගෙන උන්ගෙ ගෙදර කක්කුස්සිවල හරියට ඉහින්න නැතිව ඇති
    🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අරින්න ඉතින් උබ මිනිහෙක් නෙවෙයිනෙ, ගෑනියක් වගේනෙ. උබ සල්ලි අරගෙන උන්ගෙ ගෙදර කක්කුස්සිවල හරියට ඉහින්න නැතිව ඇති
    mn ubata arapu nisa ne me uba thamath mage passen enne 🤣

    gani wage uge puka asse muna gahaganne nathuwa uththara deepn pons
    ------ Post added on Apr 4, 2023 at 12:42 PM

    මට කන්න ඕනේ නම් පෙරේත තට්ටු ඕනේ නෑ කඩේට ගිහින් කනවා . පෙරේත තට්ටු වලින් කන්න ආසව එන්නේ සක්කිලියන්ට 😂 .

    අවුලක් නෑ උබනේ ගූ වලෙන් ගූ අරන් ගාන්නෙ . උබ ගූ පිලිබද ප්‍රොෆෙශනල් එකෙක් නේ ආයේ අතවත් තියන් නෑ කරාමෙට
    eka ekagen peretha thattu illala dan boruwa danna epa sakkiliyo :ROFLMAO:

    uba atha thiyanne nahane pons diwen lewakanawane..dan indare ge puka lewakanna nathi nisa duken neda uba inne :lol:
    ------ Post added on Apr 4, 2023 at 12:57 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    Tap එක ගාවට 200V වයර් එකක් දාලා තියපන් කරකවන්න එන එකා BBQ වෙලා ඉදියි පහුවදාට
    Serial Killer Detected

    294acbe65c4d2a089ce07f0c69078d07.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මීටරේ ලඟින් වල්ව් එක ඇරල ඒක වටේ යකඩ දම්වැලක් ඔතන්න. ඒකෙ දෙකෙලවර එකතු කරල ඉබ්බෙක් දාලා ලොක් කරලා තියන්න...

    1688985482366.png