මූ ඇයි එහෙම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ls9JacI.jpg

    ජාතික ආරක්ශාව ඉහල නංවනවා, ආර්තිකය දියුනු කරනවා

    bLz2nVW.jpg

    කෘශිකර්මාන්තය දියුනු කරනවා ,ජාතීන් අතර සංහිදියාවෙන් බෙදුම්වාදය නැති කරනවා .

    Uudhlkv.jpg

    ජාතික ආරක්ශාව ඉහල නංවනවා ,දූශණය වන්චාව පිටුදැකීමෙන් ආර්තිකය නංවනවා

    Otl3Nlc.jpg

    හිගන්නෙක් වගේ ඉන්නවා ,මහපාරෙ මැරිල යනවා :sorry::sorry::sorry::sorry::sorry:

    මලෞත්තෙක්නෙ යකෝ මූ :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය දාල තියෙන ඒවගෙන් ඇත්තටම ඔය කියන දේවල් කරයි කියල විශ්වාස කරන්න පුලුවන් අනුර ගැන විතරයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    kaage hoda kiwath chande lanweddi jamma gathiya mathuwenawane ubeth :angry:
     
    නෑ ඇත්ත කිව්වෙ. බලපං උන්ගෙ ජාතියෙ උන් අනික් රටවල් වල කරපු දේවල්
    වෙන දේශපාලඥයො පෞද්ගලික සුඛ විහරණය හොයද්දි මුන් ජීවිතේ අවධානමේ දාල විප්ලව කලේ
    ඒක හරිද වැරදිද කියන එක වෙනම කතාවක්
    ඒ වුනාට උන්ට එහෙම දෙයක් කරන්න පුලුවන් වුනා කියන්නෙ ඔය කියන ගොඩක් දේවල් ඇවිල්ල කරන්න තියෙන ඉඩ වැඩියි.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    පොර ඇමති කාලෙ වැව් එහෙමත් හදල නේද :yes::yes::yes:
    mata mathaka widiyata thiyena ewa kihipayak repair kala, aluthen haduwe naa.
    habai tikai karanna hambune, anith kattiyage bucket nisa maga nawathuna.
    complete kalanam loku sewayak.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ ඇත්ත කිව්වෙ. බලපං උන්ගෙ ජාතියෙ උන් අනික් රටවල් වල කරපු දේවල්
    වෙන දේශපාලඥයො පෞද්ගලික සුඛ විහරණය හොයද්දි මුන් ජීවිතේ අවධානමේ දාල විප්ලව කලේ
    ඒක හරිද වැරදිද කියන එක වෙනම කතාවක්
    ඒ වුනාට උන්ට එහෙම දෙයක් කරන්න පුලුවන් වුනා කියන්නෙ ඔය කියන ගොඩක් දේවල් ඇවිල්ල කරන්න තියෙන ඉඩ වැඩියි.

    ow dan e ratawal wala un puka pihnnet salli walin
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය දාල තියෙන ඒවගෙන් ඇත්තටම ඔය කියන දේවල් කරයි කියල විශ්වාස කරන්න පුලුවන් අනුර ගැන විතරයි.

    ජාතීන් අතර සංහිදියාවෙන් බෙදුම්වාදය නැති කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ගහපු වුන්ව නිදහස් කරගෙන වෙන්න ඇති .

    ඉබ්‍රහිම් කාරයාගේ පුත්තු බුදු පිළිම කඩලා මාට්ටු වුනාම , මානසික ආබාදිත දරුවෝ කිව්වේ මෙතුමානේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ow dan e ratawal wala un puka pihnnet salli walin

    වෙනිසියුලාවට ඔහොම කලේ සම්බාධක දාල. නැතුව උන්ගෙ ක්‍රමේ වැරැද්ද නෙමේ.

    ජාතීන් අතර සංහිදියාවෙන් බෙදුම්වාදය නැති කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ගහපු වුන්ව නිදහස් කරගෙන වෙන්න ඇති .

    ඉබ්‍රහිම් කාරයාගේ පුත්තු බුදු පිළිම කඩලා මාට්ටු වුනාම , මානසික ආබාදිත දරුවෝ කිව්වේ මෙතුමානේ

    හරි බං වැරදි තියෙනව තමා වැරදි නැත්තෙ නෑ. උන් සාන්තුවරු නෙමේ. ආවොත් අනික් දේශපාලන පක්ශ වලට වඩා වෙනස් අලුතු් දෙයක් කරයි කියල කිව්වෙ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    වෙනිසියුලාවට ඔහොම කලේ සම්බාධක දාල. නැතුව උන්ගෙ ක්‍රමේ වැරැද්ද නෙමේ.

    හරි බං වැරදි තියෙනව තමා වැරදි නැත්තෙ නෑ. උන් සාන්තුවරු නෙමේ. ආවොත් අනික් දේශපාලන පක්ශ වලට වඩා වෙනස් අලුතු් දෙයක් කරයි කියල කිව්වෙ

    මොන අලුත් දෙයක් ද බන් ලෝකෙන්ම රිජෙක්ට් කරපු ෆේල් වෙච්ච දර්ශනයක් තියෙන්නේ දැන් ජවිපෙ ප්‍රතිපත්තිය මොකද්ද කියලා ජවිපෙ ඉන්න වුනුත් දන්නේ නැහැ බලය දීලා බලපන්කෝ මෙයාල රගන විදිය බලන්න .
    උබ හාවඩ් නේ මෙයාලා පාලනය කරන කැම්පස් වල සංස්කෘතිය දන්නේ නැහැනේ :P:P
     
    • Like
    Reactions: SuperX

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නෑ ඇත්ත කිව්වෙ. බලපං උන්ගෙ ජාතියෙ උන් අනික් රටවල් වල කරපු දේවල්
    වෙන දේශපාලඥයො පෞද්ගලික සුඛ විහරණය හොයද්දි මුන් ජීවිතේ අවධානමේ දාල විප්ලව කලේ
    ඒක හරිද වැරදිද කියන එක වෙනම කතාවක්
    ඒ වුනාට උන්ට එහෙම දෙයක් කරන්න පුලුවන් වුනා කියන්නෙ ඔය කියන ගොඩක් දේවල් ඇවිල්ල කරන්න තියෙන ඉඩ වැඩියි.

    ප්‍රබා සහාරන් Osama bin Laden ලේ එක්ක විප්ලව තාමයි කරා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන අලුත් දෙයක් ද බන් ලෝකෙන්ම රිජෙක්ට් කරපු ෆේල් වෙච්ච දර්ශනයක් තියෙන්නේ දැන් ජවිපෙ ප්‍රතිපත්තිය මොකද්ද කියලා ජවිපෙ ඉන්න වුනුත් දන්නේ නැහැ බලය දීලා බලපන්කෝ මෙයාල රගන විදිය බලන්න .
    උබ හාවඩ් නේ මෙයාලා පාලනය කරන කැම්පස් වල සංස්කෘතිය දන්නේ නැහැනේ :P:P

    ලෝකෙංම කොහෙද බං ප්‍රතික්ශේප වුනේ. යුරෝපෙ එහෙම දේවත්වයෙන් අදහන social democracy වලට මුල්ගල් තිබ්බෙ කව්ද කියල හොයල බලපං. fail වුනා නෙමේ තරඟ කරන්න බැරිවුන එකයි වුනේ. දැන් දිනපු කඳවුර මාර සේවයක් කරල තියෙනව නේ ? අයිස් කඳු දියවෙනව. මුහුදෙ ප්ලාස්ටික් විමානෙ. උඹල විසඳුම් දෙන්න පුලුවන් කඳවුරට fail වෙලා කියල බැනපං තව එතකොට හරියයි
     
    ඇයි එතකොට බ්‍රිතාන්‍යය ඕලන්දෙ පෘතුගාලෙ විප්ලව කලේ නැද්ද ? ඔයිට වඩා ලේ හැලුව උන්. උඹල අද ඒ ගැන සතුටු වෙනවනෙ. ඒ වගේ තමා ප්‍රභාකරන්ගෙ බින්ලාඩන්ගෙ විප්ලවේ වුනත් සාර්ථක වුනා නං උඹල අද ඒ ගැන සතුටු වෙනව. එහෙනං අද උඹල ප්‍රභාකරන්ව දකින්නෙ උඹලගෙ ගැලවුම් කාරය විදිහට
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොන අලුත් දෙයක් ද බන් ලෝකෙන්ම රිජෙක්ට් කරපු ෆේල් වෙච්ච දර්ශනයක් තියෙන්නේ දැන් ජවිපෙ ප්‍රතිපත්තිය මොකද්ද කියලා ජවිපෙ ඉන්න වුනුත් දන්නේ නැහැ බලය දීලා බලපන්කෝ මෙයාල රගන විදිය බලන්න .
    උබ හාවඩ් නේ මෙයාලා පාලනය කරන කැම්පස් වල සංස්කෘතිය දන්නේ නැහැනේ :P:P

    ලෝකෙංම කොහෙද බං ප්‍රතික්ශේප වුනේ. යුරෝපෙ එහෙම දේවත්වයෙන් අදහන social democracy වලට මුල්ගල් තිබ්බෙ කව්ද කියල හොයල බලපං. fail වුනා නෙමේ තරඟ කරන්න බැරිවුන එකයි වුනේ. දැන් දිනපු කඳවුර මාර සේවයක් කරල තියෙනව නේ ? අයිස් කඳු දියවෙනව. මුහුදෙ ප්ලාස්ටික් විමානෙ. උඹල විසඳුම් දෙන්න පුලුවන් කඳවුරට fail වෙලා කියල බැනපං තව එතකොට හරියයි

    බොහොම හරවත් සංවාදයක් . ඔබ දෙපලට ශුභ පතනවා පුතා . :love::love::love::love::love:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලෝකෙංම කොහෙද බං ප්‍රතික්ශේප වුනේ. යුරෝපෙ එහෙම දේවත්වයෙන් අදහන social democracy වලට මුල්ගල් තිබ්බෙ කව්ද කියල හොයල බලපං. fail වුනා නෙමේ තරඟ කරන්න බැරිවුන එකයි වුනේ. දැන් දිනපු කඳවුර මාර සේවයක් කරල තියෙනව නේ ? අයිස් කඳු දියවෙනව. මුහුදෙ ප්ලාස්ටික් විමානෙ. උඹල විසඳුම් දෙන්න පුලුවන් කඳවුරට fail වෙලා කියල බැනපං තව එතකොට හරියයි

    තරඟ කරන්න බැරිවුන කියන්නේ ෆේල් තමයි මොකද ඊට වඩා හොද සිස්ටම් එකක් තිබ්බ නිසා .
    අලුත් දේවල් එකතු කරගෙන අනුවර්තනය වෙන්න පුළුවන් සිස්ටම් එකක් මිසක් එක තැන පල්වෙන සිස්ටම් හැමදාම ෆේල්

    උබ එක්ක තර්ක කරන්න තරම් දැනුමක් නම් මට නැහැ හැබයි එකක් සුවර් ඔය දර්ශනේ තිබ්බා නම්
    අයිස් කඳු දියවෙනව. මුහුදෙ ප්ලාස්ටික් විමානෙ වෙන ප්‍රශ්න වලට විසදුම ලැබෙනවා මොකද ලෝක ජනගහනේ බිලියන දෙක තුනකින් වත් අඩු වීමක් දකින්න පුළුවන්