
පේන්ට් ඕන නැහැ අඩුම තරමේ තාප්පේ හෝදලා තියපන්කෝ ඔතන ස්ටේජ් එකක් ගහනව නම්.තීන්ත ගාන්න රුපියල් ලක්ශ 100ක් යනවා, ඉතින් අපි බැලුවා නිකන් එක දවසක ෆොටෝ 2ක්ට රුපියල් ලක්ශ 100ක් නාස්ති කරලා වැඩක් නැති නිසා නොකර ඉන්න.

බදුනම් ගහනවා ලොවෙත් නැති වෙන්න. ඒ සල්ලි වලට මොනවද වෙන්නේKalin un horakam krnna hari wedak kala, mun kohomatawat wedak krn ne.

Sathen sathe ekathu krnawa ati anagathe goda naganna.බදුනම් ගහනවා ලොවෙත් නැති වෙන්න. ඒ සල්ලි වලට මොනවද වෙන්නේ![]()
තාප්ප පේන්ට් කරන්නද පොන්නයෝ ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ?![]()
අර පිටිපස්සේ තියෙන තාප්පේ හැටි. රටටත් වෙන්නේ ඔය ටිකම තමයි![]()
![]()
බයියෝ අතින් කයිටි කරන්න තාප්ප වල චිත්‍ර අදින්න එකෙක් පත්කරගත්තේ.තාප්ප පේන්ට් කරන්නද පොන්නයෝ ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ?
අමෝ අමෝ ඒකබයියෝ අතින් කයිටි කරන්න තාප්ප වල චිත්‍ර අදින්න එකෙක් පත්කරගත්තේ.![]()

තාප්පයක්වත් පේන්ට් කර ගන්න බැරි ජනාධිපති කෙනෙක් වැඩක් තියේද පොන්නයෝතාප්ප පේන්ට් කරන්නද පොන්නයෝ ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ?

අනාධිපතිලා පත්කරන්නේ තාප්ප පේන්ට් කරන්න නෙමෙයි පොන්නයෝ. ඒකට බාසෙක් හොයාගනින්තාප්පයක්වත් පේන්ට් කර ගන්න බැරි ජනාධිපති කෙනෙක් වැඩක් තියේද පොන්නයෝ![]()

තාප්ප පේන්ට් කරන්නද පොන්නයෝ ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ?
බයියෝ අතින් කයිටි කරන්න තාප්ප වල චිත්‍ර අදින්න එකෙක් පත්කරගත්තේ.![]()

