මූ ජනාධිපති උනාට පස්සේ තාප්පයක්වත් පේන්ට් කරලා නැද්ද කොහෙද

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    තීන්ත ගාන්න රුපියල් ලක්ශ 100ක් යනවා, ඉතින් අපි බැලුවා නිකන් එක දවසක ෆොටෝ 2ක්ට රුපියල් ලක්ශ 100ක් නාස්ති කරලා වැඩක් නැති නිසා නොකර ඉන්න.
    පේන්ට් ඕන නැහැ අඩුම තරමේ තාප්පේ හෝදලා තියපන්කෝ ඔතන ස්ටේජ් එකක් ගහනව නම්. :lol:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    488596294_10163081005411979_7122868920631887481_n.jpg


    අර පිටිපස්සේ තියෙන තාප්පේ හැටි. රටටත් වෙන්නේ ඔය ටිකම තමයි :lol: 🤌
    තාප්ප පේන්ට් කරන්නද පොන්නයෝ ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,849
    39,869
    113
    Homagama
    තාප්ප පේන්ට් කරන්නද පොන්නයෝ ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ?
    බයියෝ අතින් කයිටි කරන්න තාප්ප වල චිත්‍ර අදින්න එකෙක් පත්කරගත්තේ. 😄😄
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    මේවා දකිද්දීත් තම්බින්ට හෙන ආතල් :D
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    තාප්ප පේන්ට් කරන්නද පොන්නයෝ ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ?
    තාප්පයක්වත් පේන්ට් කර ගන්න බැරි ජනාධිපති කෙනෙක් වැඩක් තියේද පොන්නයෝ :lol:
     
    • Haha
    Reactions: Asmodeus and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    තාප්පයක්වත් පේන්ට් කර ගන්න බැරි ජනාධිපති කෙනෙක් වැඩක් තියේද පොන්නයෝ :lol:
    අනාධිපතිලා පත්කරන්නේ තාප්ප පේන්ට් කරන්න නෙමෙයි පොන්නයෝ. ඒකට බාසෙක් හොයාගනින් :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    තාප්ප පේන්ට් කරන්නද පොන්නයෝ ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ?

    බයියෝ අතින් කයිටි කරන්න තාප්ප වල චිත්‍ර අදින්න එකෙක් පත්කරගත්තේ. 😄😄

    නැතිව නොසැලකිලිමත් කම නෙමේ නේද ඔය... :lol:


    මෙහෙම හරි වැරැද්දක් හොයනවා කියන්නේ, අනිති උන් අඩුම ගානේ මෙහෙම දේවල් හරි කරා., මට මතකයි මේ පැත්තට වෙසක් කලාප, නිදහස් උස්සව එනකොට පාරවල් හැදුණු හැටි, paint කරපු හැටි, ලස්සන කරපු හැටි.

    ජනාධිපතිට paint කරන්න කියලා නෙමේ නේ මේ කියන්නේ, ඕනේ තරම් මේ දේවල් කරන්න තිබ්බා.. ඔන්න ඔහොම තමා තොපේ ආන්ඩුවේ කරන හැම වැඩක් ම.. :lol::lol: