මූ නම් පට්ට ඩයල් එකක් බන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ ඇත්ත්ට්ම මොක්ද බන් උ පට්ටයි කියන්නෙ

    10408157_645242062254535_6047233826649038052_n.jpg

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    සිල් ගැනිම කියන්නෙ පට්ට පොරක් වෙන්නෙ හෙතුවක්ද බන් ?? එක පිaනක් වෙන්න් පුලුවන් කෙනෙක් සිල් ගැත් පමනින එ කෙනා හොඩයි කියල කියන්න බැහැනෙ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිල් ගැනිම කියන්නෙ පට්ට පොරක් වෙන්නෙ හෙතුවක්ද බන් ?? එක පිaනක් වෙන්න් පුලුවන් කෙනෙක් සිල් ගැත් පමනින එ කෙනා හොඩයි කියල කියන්න බැහැනෙ

    හරි හරි. ඌ පට්ට පොරක් නෙමෙයි. මේ thread එක delete කරන්න විදියක් කියහන්කෝ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි හරි. ඌ පට්ට පොරක් නෙමෙයි. මේ thread එක delete කරන්න විදියක් කියහන්කෝ.

    :rofl::rofl: විහිලුවට සහො කිව්වෙ. මිනිහ සාමනය විදියට ඉන්න්ව කියල පෙනවා. එක එතින් හොද දෙයක් තමයි හැබැයි ඔවගෙ මකටින් තියෙන්නෙත් පුලුවන්. මතකනෙ කුරහන් තලප ගිලින කුරහන් සාටකෙ දාගත්ත ගිරුවාපත්හුවෙ ගැමියා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැත්තං කව්ද සිල් ගන්න ගිහිං ලමයින්ව අතගාන්න යන්නෙ :rolleyes: :rolleyes:
    ඔව් මූ පෙඩොෆයිල් කෙනෙක් තමා :P :P

    පව් යකෝ .... :dull:උඹේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ ඉන්න උන් වගේ කියලා හිතුවද මුන්... :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැත්තං කව්ද සිල් ගන්න ගිහිං ලමයින්ව අතගාන්න යන්නෙ :rolleyes: :rolleyes:
    ඔව් මූ පෙඩොෆයිල් කෙනෙක් තමා :P :P

    උට්ටියේ, ඌ famous නිසා සිල් ගන්න ගියපු වෙලාවේ පොඩි එවුන් ඇවිත් වට කරගෙන කතා කරනවා ඌ එක්ක. අපි වුනත් පොඩි කාලේ එහෙමනේ බන්.