මූ නම් පට්ට ඩයල් එකක් බන්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උට්ටියේ, ඌ famous නිසා සිල් ගන්න ගියපු වෙලාවේ පොඩි එවුන් ඇවිත් වට කරගෙන කතා කරනවා ඌ එක්ක. අපි වුනත් පොඩි කාලේ එහෙමනේ බන්.

ඒ කියන්නෙ මූ ලමයි ලඟට ගෙන්නගන්න ෆේමස් වෙච්චි එකෙක් :shocked: :shocked:
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
තාත්තගෙ ගම ඉඳුරුව. මෙයා ඉන්නෙ මතුගම හොරවල
කුඩු නම් ගහන්නෙ නෑ උත්තො
ජොයින්ට් නම් ගහනව ආතල් ලෝකෙ ඉන්න ඩයල් එක
මෙයාම කියනවා එයා ඉස්සර කුඩු ගංජා ගැහුවා. දැන් ඔක්කොම නවත්තලා හැදුනා කියලා. music field එකේදී ගොඩක් අය උඩට එන්න උදව් කරේ නෑ. තනියම තමයි ගොඩ ආවේ. ඔයාලත් ඒ විදියට හැදෙන්න කියලා මියුසිකල් වලදී.
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අසම්මත සීන් එකක්

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක දෙරණෙ සිංදු කියන එකකට ආව..එකේ ඉන්න කෙල්ලටත් කතා කරන්නෙ "පුතේ! මොකක්ද පුතේ කියල"..අමුතු ඩයල් එකක් :P

    අඩෝ ඔව් බන්. උඹත් බැලුවද ඒක? උඹේ අමුතු වාග් විලාසයක් තියෙන්නේ. ඒ කෙල්ලට එපා වෙලා... :lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ ඔව් බන්. උඹත් බැලුවද ඒක? උඹේ අමුතු වාග් විලාසයක් තියෙන්නේ. ඒ කෙල්ලට එපා වෙලා... :lol::lol::lol:
    මොනා උනත් ලොකුකම් නැති අනුන්ට උදව් කරන සාමකාමී පොරක් කියල තමා හිතෙන්නෙ..ගමේ දුප්පත් කෙනෙක් සල්ලි හොයන්න වැලිගොඩදාන වැඩ එහෙමත් කරා කියල පොරම කියනව එහෙම සිංදුවකුත් තියෙනව.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනා උනත් ලොකුකම් නැති අනුන්ට උදව් කරන සාමකාමී පොරක් කියල තමා හිතෙන්නෙ..ගමේ දුප්පත් කෙනෙක් සල්ලි හොයන්න වැලිගොඩදාන වැඩ එහෙමත් කරා කියල පොරම කියනව එහෙම සිංදුවකුත් තියෙනව.

    වැලිකූඩ ගොඩ දැම්මේ නුඹ ගැන සිතා...

    මොනවා වුනත් හැමෝම එක්ක සුහදව පොලවේ පය ගහලා ඉන්න එකෙක්ලු බන්. :yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අඩෝ ඔව් බන්. උඹත් බැලුවද ඒක? උඹේ අමුතු වාග් විලාසයක් තියෙන්නේ. ඒ කෙල්ලට එපා වෙලා... :lol::lol::lol:
    මට නං අල්ලන්නේ නැත්තේ මියුසිකල් වල 'ආදරෙයි ආදරෙයි අහස තරන්' කියල නිතරම කියන කෑල්ල. ඒක නිකන් ගොන් පාර්ට් එකක් වගේ :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට නං අල්ලන්නේ නැත්තේ මියුසිකල් වල 'ආදරෙයි ආදරෙයි අහස තරන්' කියල නිතරම කියන කෑල්ල. ඒක නිකන් ගොන් පාර්ට් එකක් වගේ :baffled:

    ඔව් බන් ඒක කිසි ගැලපීමක් නෑ. සිංදුවල මැද්දෙදිත් කියනවා.

    තව "මගේ රත්තරන් යාලුවනේ..." කෑල්ලකුත් කියනවා.
    3.gif
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔව් බන් ඒක කිසි ගැලපීමක් නෑ. සිංදුවල මැද්දෙදිත් කියනවා.

    තව "මගේ රත්තරන් යාලුවනේ..." කෑල්ලකුත් කියනවා.
    3.gif
    "ආදරෙයි ආදරෙයි අම්මට වගේ" :rofl:
    මුල්ම කාලේ ඔය කෑලී තිබුනේ නෑ මතක විදියට. අලුතෙන් හොයා ගත්ත ටිකක්ද කොහේ.