උඹ සර්පයන්ට බයද? බොරු කියන්න එපා.මම බයයි හොල්මං වලටයි
සරපයින්ටයි
හොල්මනක් ඇවිත් උදව් කරොත් අනුරාධට අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදන්න.මම බයයි හොල්මං වලටයි
සරපයින්ටයි
හුල පත්තෝතමන් තමන්ටම රිප්ලයි කරගෙන වැඩක් තියෙනවා? ඩොට් සෙරෙප්පු දෙකත් දාගෙන තියෙන ප්‍රශ්නයක් කන්නාඩියක් ඉස්සරහට ගිහින් අහපන්.
U එලකිරියෙ පොර වෙන්න ගිහින් expose වුනාම hambena vipaka ඉතින් ,ඉවරයි unless මෙකෙ ගෑනු ගැන ත්‍රෙඩ් දාන්නෙ නැතුව වැඩකට ඇති යමක් කරා නම්
ආයෙ මොනා Expose වෙන්නද බං. ඕකට මේ ඇටෙන්ෂන් එක නැතුව බැහැ. ෆේස්බුක් එකෙත් පොර වෙන්නනෙ දගලන්නෙ, ඒ වුණාට ලයික් 20ක් දාන්න යාලුවෝ නැහැ. ඕවට ඉතිං සයිකලොජිකල් ප්‍රශ්න තියෙනවා හරි නං අනුකම්පා කරන්නයි ඕන.U එලකිරියෙ පොර වෙන්න ගිහින් expose වුනාම hambena vipaka ඉතින් ,ඉවරයි unless මෙකෙ ගෑනු ගැන ත්‍රෙඩ් දාන්නෙ නැතුව වැඩකට ඇති යමක් කරා නම්![]()