මූ බයගුල්ලෙක් ද?

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මම බයයි හොල්මං වලටයි
    සරපයින්ටයි
    හොල්මනක් ඇවිත් උදව් කරොත් අනුරාධට අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදන්න.
    නැතිවූ බඩු සොයාදෙන අනුරාධ වල්ලියා.
    ලමයි දෙනව කියල ගෑනුන්ට අරින්නත් පුලුවන් තැඹිලි පොවල
     
    • Haha
    Reactions: AnuradhaRa

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    තමන් තමන්ටම රිප්ලයි කරගෙන වැඩක් තියෙනවා? ඩොට් සෙරෙප්පු දෙකත් දාගෙන තියෙන ප්‍රශ්නයක් කන්නාඩියක් ඉස්සරහට ගිහින් අහපන්.
     
    • Haha
    Reactions: Kalegana

    Clowndrajith Guu Gamage

    Junior member
  • Dec 10, 2025
    74
    45
    18
    තමන් තමන්ටම රිප්ලයි කරගෙන වැඩක් තියෙනවා? ඩොට් සෙරෙප්පු දෙකත් දාගෙන තියෙන ප්‍රශ්නයක් කන්නාඩියක් ඉස්සරහට ගිහින් අහපන්.
    හුල පත්තෝ :ROFLMAO: 🙏
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    හුල පත්තෝ :ROFLMAO: 🙏
    589563.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    U එලකිරියෙ පොර වෙන්න ගිහින් expose වුනාම hambena vipaka ඉතින් ,ඉවරයි unless මෙකෙ ගෑනු ගැන ත්‍රෙඩ් දාන්නෙ නැතුව වැඩකට ඇති යමක් කරා නම් 👍
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    U එලකිරියෙ පොර වෙන්න ගිහින් expose වුනාම hambena vipaka ඉතින් ,ඉවරයි unless මෙකෙ ගෑනු ගැන ත්‍රෙඩ් දාන්නෙ නැතුව වැඩකට ඇති යමක් කරා නම් 👍
    ආයෙ මොනා Expose වෙන්නද බං. ඕකට මේ ඇටෙන්ෂන් එක නැතුව බැහැ. ෆේස්බුක් එකෙත් පොර වෙන්නනෙ දගලන්නෙ, ඒ වුණාට ලයික් 20ක් දාන්න යාලුවෝ නැහැ. ඕවට ඉතිං සයිකලොජිකල් ප්‍රශ්න තියෙනවා හරි නං අනුකම්පා කරන්නයි ඕන.