මූ මැරිලද? 🙄🙄🙄

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,151
    7,910
    113
    Galaha
    උඹලවත් ෆේස්බුක් එකේ දෙයක් දානකොට හරි විස්තරේ ලියපල්ල උගුරුදන්ඩ හිරවෙලාලු.
    මටනම් පේන්නෙ එහෙනම් මූ මොල්ගහක් ගිලල ඒක හිරවෙලා වෙන්න ඕන මෙහෙම ගල් වෙලා ඉන්නෙ.
     
    • Wow
    Reactions: Cypress

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,298
    113
    Rigor mortis is the stiffening of muscles after death.

    ### Why it happens
    After death, the body stops producing ATP (energy molecule). Calcium leaks into muscle cells, causing actin and myosin filaments to bind tightly. Without ATP to release the bind, muscles stay locked in a rigid state.

    ### Typical timeline (at room temperature)
    - Starts: 2–6 hours after death (begins in jaw/face).
    - Full stiffness: 12–24 hours.
    - Lasts: 24–48 hours total.
    - Ends: 36–72 hours, as decomposition softens tissues.

    ### Factors that affect it
    - Heat speeds it up; cold slows it down.
    - Exercise before death hastens onset.
    - Used in forensics to help estimate time of death (along with body cooling and livor mortis).

    It’s temporary—muscles eventually become flaccid again.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ගල් වෙලා කියන්නේ මැරිලා ගොඩක් වෙලා..
    ඔහොම සීන් වල එම්බාම් කරද්දි මිටියෙන් ගහලා ජොයින්ට්ස් බුරුල් කරලා කෙලින් කරන්නෙ බොඩි එක කියලා අහලා තියෙනවා
     
    • Sad
    Reactions: max_pain

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    බීලා වැඩි වෙලා වීල් එකේ මැද බාර් එකේ බෙල්ල තියාගෙනම පාස් අවුට් වෙලා. ෆොටෝ ශෙයා වෙලා තිබුනා, දැන් හොයාගන්න නෑ
    ඒ කියන්නෙ ඇල්කොහොල් වැඩි වුණාමත් මැරෙනවද?