Salli tibba nam ohoma wenne naa ban. Podi gaanak tibila wedak naa hebeyi. Hondata salli tiyennona. Godak dura areas wala car nawattannet ne. Three wheeler, motorcycle, commercial vehicles or parana wahana tamai nawattannet. Colombo nam ona wahanayak natara karanawa bt gamea naa. Umbata salli tiyena gaana anuwa umba law ekat ekka mona level ekeda inne kiyala balaganna puluwan. Duppath unta tamai okkoma case.'salli thibbanam lankawa supiri ratak' kiyala kiyana ewunta menna thawa tokkak
heta news plant karai mu kudu ton ekak transport karana gaman hitiye kiyala
#Thank You Ranil #Power of Ranil #Thanks Gobba Deshabandu
මගේ කලින් බොසෙක්ට වයස 60ක් විතර ඇති , කවදාවත් driving licence අරන් නැහැ. පදින්නේ Land rover DiscoverySalli tibba nam ohoma wenne naa ban. Podi gaanak tibila wedak naa hebeyi. Hondata salli tiyennona. Godak dura areas wala car nawattannet ne. Three wheeler, motorcycle, commercial vehicles or parana wahana tamai nawattannet. Colombo nam ona wahanayak natara karanawa bt gamea naa. Umbata salli tiyena gaana anuwa umba law ekat ekka mona level ekeda inne kiyala balaganna puluwan. Duppath unta tamai okkoma case.
BTW, salli tiyenawa nam lankawa neweyi onama ratak supiri. Koi ratata giyat average or below average nam purchase power eka aduyi. Ehema ekekta e ratet e level eken financial stress eka tiyenawa. Wenasakata tiyenne developed ratak nam average living standards wediyi.
සල්ලි තිබ්බා නම් බට්ට ලොරි වල යන්නෑනේ බං. ලෑන්ඩ් කෘසර්, රෙන්ජ් රෝවර්, ප්‍රඩෝ, බී.ඇම්.ඩබ්ලිව් දකිද්දිත් පොලිස් පින්නයෝ බයයි'salli thibbanam lankawa supiri ratak' kiyala kiyana ewunta menna thawa tokkak
heta news plant karai mu kudu ton ekak transport karana gaman hitiye kiyala
#Thank You Ranil #Power of Ranil #Thanks Gobba Deshabandu
Eka tamai ban scene eka. Drug case walat ohomayi. ganja packet ekak wikunana three wheel karaya ahuwenawa. SUV eke yana distributor allanne naa.මගේ කලින් බොසෙක්ට වයස 60ක් විතර ඇති , කවදාවත් driving licence අරන් නැහැ. පදින්නේ Land rover Discovery
මු මෙහම සිවිල් ඉගෙන නවතින්න කියද්දී කොහොමද මු පොලිසියේ කියල අදුන ගන්නේ
සල්ලි තියනවා කියන්නෙ ගමේ පොලී මුදලාලි වගේ නෙවෙයි බන් බස්සපන් ලක්සරි වෙහිකල් එකක්, කෝමද සැලකිලි බලන්න'salli thibbanam lankawa supiri ratak' kiyala kiyana ewunta menna thawa tokkak
heta news plant karai mu kudu ton ekak transport karana gaman hitiye kiyala
#Thank You Ranil #Power of Ranil #Thanks Gobba Deshabandu
ඒකනෙ මට විතරයි නැත්තෙඑළකිරියෙත් වෙපන් ට්‍රේනින් තියෙන සෑර්ලා ගොඩක් ඉන්නවා වගේ
සල්ලි තිබ්බා නම් පොලිස් පකයලා එන්න කියලා ඉඳගන්න කලින් පුටුවත් පිහදානවා අර බස් තියෙන බුවා පොලිසියට ගියාම උන් හැසිරෙන හැටි විඩියෝ එකේ දකින්නත් ඇතිනේ. සල්ලි තියෙනවා නම් ලංකාව සුපිරි රටක් තමයි. බලපන්කෝ සල්ලිකාරයෝ කී දෙනෙක් වැරදි කරලා නීතිය නමලා ඉන්නවාද කියලා. අනික බලපන් දේශපාලුවෝ වුනත් තියෙන මගෝඩි වැඩ ඔක්කොම කරලා ඔය කිසි හෙනයක් නැතිව ඉන්නේ. ලංකාවේ එක සල්ලිකාරයෙක් ලංකාව දාලා වෙන රටක පීආර් ඇප්ල්යි කරලා, ෆැමිලි වීසා ඇප්ලයි කරලා යන්නේ නෑ. යන්නේ ජොබ් කරන එවුන් විතරයි. ලොකුවට බිස්නස් කරන එකෙක් යන්නේ නෑ රට දාලා. ඔය දහදරා කේස්, චොර කේස්, ඇදෙන කේස් ඔක්කොම පොඩි මිනිහට විතරයි.'salli thibbanam lankawa supiri ratak' kiyala kiyana ewunta menna thawa tokkak
heta news plant karai mu kudu ton ekak transport karana gaman hitiye kiyala
#Thank You Ranil #Power of Ranil #Thanks Gobba Deshabandu
පාර්ලිමේන්තු යවන්න හොඳම සුදුසුකම පොහොට්ටුවෙන්.ගන් එක හිර වෙලා නේද තියෙන්නේ පොරගේ අතේ තියෙද්දිත්. බලපන් Slide එක ජෑම් වෙලා තියෙන්නේ. ඔය හුකන්නලා අඩු ගානේ ගන් එකේ සේෆ්ටි එක වත් දාන්න දන්නවාද ශුවර් නෑ. මොකද බය කරන්න ගන් එක දික් කරනවා නම් අනිවා සේෆ්ටි දාලා දික් කරන්න ඕනේ. දැන් පකේ මිස්ෆයර් කියනවා. ඕකව අල්ලලා දාන්න ඕනේ මිනීමැරීමටම හිරේට.