මූ මැරෙන්න ඇති නේ ??

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේකටවත් නීතිය හරියට ක්‍රියාත්මක වෙලා පොලිසිය අනිවාර්යයෙන් වාහනයක් නවත්තලා පරික්ෂා කරන්න අඩුම එක නිලධාරියෙක් හරි නිල ඇදුමෙන් ඉන්න ඕන, Weapon training කාලේකට සැරයක් test කරනවා වගේ නීති ටිකක් අනිවාර්යය කරොත් හැර මේ සිද්ධියෙන් පස්සේත් ආයේ ඔය වරදම දිගටම වෙයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    නාරම්මල පොලීසියෙන් ද?
    ඔතනින් උදේට යද්දී march pass කරනවා දැක්කොත් හිනා යනවා
    innocent 😪
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,350
    113
    'salli thibbanam lankawa supiri ratak' kiyala kiyana ewunta menna thawa tokkak

    heta news plant karai mu kudu ton ekak transport karana gaman hitiye kiyala

    #Thank You Ranil #Power of Ranil #Thanks Gobba Deshabandu
    Salli tibba nam ohoma wenne naa ban. Podi gaanak tibila wedak naa hebeyi. Hondata salli tiyennona. Godak dura areas wala car nawattannet ne. Three wheeler, motorcycle, commercial vehicles or parana wahana tamai nawattannet. Colombo nam ona wahanayak natara karanawa bt gamea naa. Umbata salli tiyena gaana anuwa umba law ekat ekka mona level ekeda inne kiyala balaganna puluwan. Duppath unta tamai okkoma case.

    BTW, inna ratea anit unta wada salli tiyenawa nam lankawa neweyi onama ratak supiri. Koi ratata giyat average or below average nam purchase power eka aduyi. Ehema ekekta e ratet e level eken financial stress eka tiyenawa. Wenasakata tiyenne developed ratak nam average living standards wediyi.
     
    • Like
    Reactions: NaOH and asanka+++

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    Salli tibba nam ohoma wenne naa ban. Podi gaanak tibila wedak naa hebeyi. Hondata salli tiyennona. Godak dura areas wala car nawattannet ne. Three wheeler, motorcycle, commercial vehicles or parana wahana tamai nawattannet. Colombo nam ona wahanayak natara karanawa bt gamea naa. Umbata salli tiyena gaana anuwa umba law ekat ekka mona level ekeda inne kiyala balaganna puluwan. Duppath unta tamai okkoma case.

    BTW, salli tiyenawa nam lankawa neweyi onama ratak supiri. Koi ratata giyat average or below average nam purchase power eka aduyi. Ehema ekekta e ratet e level eken financial stress eka tiyenawa. Wenasakata tiyenne developed ratak nam average living standards wediyi.
    මගේ කලින් බොසෙක්ට වයස 60ක් විතර ඇති , කවදාවත් driving licence අරන් නැහැ. පදින්නේ Land rover Discovery
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    'salli thibbanam lankawa supiri ratak' kiyala kiyana ewunta menna thawa tokkak

    heta news plant karai mu kudu ton ekak transport karana gaman hitiye kiyala

    #Thank You Ranil #Power of Ranil #Thanks Gobba Deshabandu
    සල්ලි තිබ්බා නම් බට්ට ලොරි වල යන්නෑනේ බං. ලෑන්ඩ් කෘසර්, රෙන්ජ් රෝවර්, ප්‍රඩෝ, බී.ඇම්.ඩබ්ලිව් දකිද්දිත් පොලිස් පින්නයෝ බයයි
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,350
    113
    මගේ කලින් බොසෙක්ට වයස 60ක් විතර ඇති , කවදාවත් driving licence අරන් නැහැ. පදින්නේ Land rover Discovery
    Eka tamai ban scene eka. Drug case walat ohomayi. ganja packet ekak wikunana three wheel karaya ahuwenawa. SUV eke yana distributor allanne naa.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    අනේ දෙයියනේ පව්...

    සිවිල් හිටියම කවුද දන්නේ..
    අපි වුනත් කෙයා කරන්නේ නෑ..

    අම්මෝ විසිල් කරත් නවත්තන්න දෙයියන්ගේ නාමෙන්...මචංලා
    සමහරුන්ට ඇහෙන්නේ නෑ..විශේෂයෙන් ඒසි වාහන වල ,
    සෙට් එක දාගෙන , හෑන්ඩ් ස් පී්‍ර ගාගෙන යනකොට ..
    හරි හෝ වැරදි..පසුතැවිලා වැඩක් නෑ...

    වෙපන් එකක් තියන කොට
    කොච්චර වගකීමක්ද?

    ඇයි යකෝ වාහනේ ටයර් එකට තියන්නනේ තිබ්බේ..
    සැක නන්..

    මේවා දකිනකොට පපුව පිච්චෙනවා..
    අහිංසක තාත්තා කෙනෙක්.....
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මු මෙහම සිවිල් ඉගෙන නවතින්න කියද්දී කොහොමද මු පොලිසියේ කියල අදුන ගන්නේ

    මීට පස්සේ සිවිල් උන්ටත් බයේ ජීවත් වෙන්න ඕන
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    'salli thibbanam lankawa supiri ratak' kiyala kiyana ewunta menna thawa tokkak

    heta news plant karai mu kudu ton ekak transport karana gaman hitiye kiyala

    #Thank You Ranil #Power of Ranil #Thanks Gobba Deshabandu
    සල්ලි තියනවා කියන්නෙ ගමේ පොලී මුදලාලි වගේ නෙවෙයි බන් බස්සපන් ලක්සරි වෙහිකල් එකක්, කෝමද සැලකිලි බලන්න

    එළකිරියෙත් වෙපන් ට්‍රේනින් තියෙන සෑර්ලා ගොඩක් ඉන්නවා වගේ
    ඒකනෙ මට විතරයි නැත්තෙ
     
    • Wow
    Reactions: nalin0001

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    'salli thibbanam lankawa supiri ratak' kiyala kiyana ewunta menna thawa tokkak

    heta news plant karai mu kudu ton ekak transport karana gaman hitiye kiyala

    #Thank You Ranil #Power of Ranil #Thanks Gobba Deshabandu
    සල්ලි තිබ්බා නම් පොලිස් පකයලා එන්න කියලා ඉඳගන්න කලින් පුටුවත් පිහදානවා අර බස් තියෙන බුවා පොලිසියට ගියාම උන් හැසිරෙන හැටි විඩියෝ එකේ දකින්නත් ඇතිනේ. සල්ලි තියෙනවා නම් ලංකාව සුපිරි රටක් තමයි. බලපන්කෝ සල්ලිකාරයෝ කී දෙනෙක් වැරදි කරලා නීතිය නමලා ඉන්නවාද කියලා. අනික බලපන් දේශපාලුවෝ වුනත් තියෙන මගෝඩි වැඩ ඔක්කොම කරලා ඔය කිසි හෙනයක් නැතිව ඉන්නේ. ලංකාවේ එක සල්ලිකාරයෙක් ලංකාව දාලා වෙන රටක පීආර් ඇප්ල්යි කරලා, ෆැමිලි වීසා ඇප්ලයි කරලා යන්නේ නෑ. යන්නේ ජොබ් කරන එවුන් විතරයි. ලොකුවට බිස්නස් කරන එකෙක් යන්නේ නෑ රට දාලා. ඔය දහදරා කේස්, චොර කේස්, ඇදෙන කේස් ඔක්කොම පොඩි මිනිහට විතරයි.
     
    • Like
    Reactions: asanka+++

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගන් එක හිර වෙලා නේද තියෙන්නේ පොරගේ අතේ තියෙද්දිත්. බලපන් Slide එක ජෑම් වෙලා තියෙන්නේ. ඔය හුකන්නලා අඩු ගානේ ගන් එකේ සේෆ්ටි එක වත් දාන්න දන්නවාද ශුවර් නෑ. මොකද බය කරන්න ගන් එක දික් කරනවා නම් අනිවා සේෆ්ටි දාලා දික් කරන්න ඕනේ. දැන් පකේ මිස්ෆයර් කියනවා. ඕකව අල්ලලා දාන්න ඕනේ මිනීමැරීමටම හිරේට.
    පාර්ලිමේන්තු යවන්න හොඳම සුදුසුකම පොහොට්ටුවෙන්. 😂