Agriculture තමයි. Population වැඩි වෙනවා. කන්න තමයි ඕන ඉස්සරහට
යල මහ දෙකදAgriculture තමයි. Population වැඩි වෙනවා. කන්න තමයි ඕන ඉස්සරහට
Nope
ඒ උඹ කියන්නේ ChatGPT වල කෝඩ් එක කොපි පේස්ට් කලාමනේ. ඉස්සරහට බලපන් ඩේට ටික ෆීඩ් කරලා කෝඩ් එක රන් කරලා රන් ටයිම් එරස් උනත් හොයාගන්න පුළුවන් ටූල්ස් එනවා.
AI can solve problems and implement code.
Nope![]()
Yes .
ඔයා කලඹල වෙන්න එපා එම වෙන් නෑ ඔයා කිරිත් එක්ක සමහන් බොනවනේ
මේ යන විදියට නම් දැනට දහදෙනෙක් එකතු වෙලා කරන වැඩේ ඉස්සරහට එක්කෙනෙක් දාල කරගන්න පුළුවන් වෙයි වගේ.
------ Post added on Apr 23, 2025 at 3:59 AM
ඇත්ත, Intern හොයන්න කෙනෙක්ට.... මම දන්න අය 25 කට වඩා කතා කළා. වැඩක් නෑ... ඒ ළමයා දැන් මාස ගාණක් ගෙදර... SLITT Devපිස්සුද බං.
IT වල මේ දවස් වල internship හොයාගන්නත් මාර ගේමක් දෙන්න ඕනෑලු..
sliit , අනම් මනම් වලින් දාස් ගණන් out වෙන්නේ it උන්
බුවා දන්නවා Real valuable දේවල් මොනවාද කියලාමු middle class එකට AI දීලා Farming,agri වගේ real world business වලට ඉන්වෙස්ට් කරනවා
මම නම් දැන් ශේප් එකේ කෘෂිකර්මය පැත්තට මූව් වෙනවා.
ඒකටත් කෙල උනොත් මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්නවා.
තනියම ජීවත් වෙන නිසා ලොකු රිසක් එකක් නැහැ.

Ehema ne. Mata una hedila una adu wenne ne. Chatgpt ekata nikan inna gaman mama temp ehema dada ugena upades aran unne. Mu kiyapi paracetamol walata una adu nowena nisa ibuorfene ganna kiyala. Mama mage docta call karala ehuwa. Pora kiuwa ehema denne ne bufen, platete counte eka bahinawalu dengue ehema tiiboth. Blood work balanna onalu. Onna oya wage tamai. Ai eken eththa wage kiuwata shamagara dewal wishawas karanna be. Specially healthmedicine walat surgery part eka witrai AI walin diognise karnwa better than human doctors
Wede mekane ban. Software indutry eke client direct SE ekka interact karana projects aduine. Company ekak through tamai inne. Ethakota copotaye sector eka balannema laba labanna. Un ai use karala jobs layoff karala danawa.Phoyography වගේ ගත්තොත් දැනට රැල්ලට වගේ Ai photos හැදුවට ඉස්සරහට මිනිසෙක් විසින් ගහන, මිනිසෙකුගේ ඇසින් බලල edit කරන photos වලට තැනක් එයි