මෘදුකාංග ඉංජිනේරු අවුල් වේගෙනද එන්නේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඒ උඹ කියන්නේ ChatGPT වල කෝඩ් එක කොපි පේස්ට් කලාමනේ. ඉස්සරහට බලපන් ඩේට ටික ෆීඩ් කරලා කෝඩ් එක රන් කරලා රන් ටයිම් එරස් උනත් හොයාගන්න පුළුවන් ටූල්ස් එනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත


    මේ යන විදියට නම් දැනට දහදෙනෙක් එකතු වෙලා කරන වැඩේ ඉස්සරහට එක්කෙනෙක් දාල කරගන්න පුළුවන් වෙයි වගේ.
    ------ Post added on Apr 23, 2025 at 3:59 AM
    ඔයා කලඹල වෙන්න එපා එම වෙන් නෑ ඔයා කිරිත් එක්ක සමහන් බොනවනේ
     
    • Wow
    Reactions: Mr Bones

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    පිස්සුද බං.
    IT වල මේ දවස් වල internship හොයාගන්නත් මාර ගේමක් දෙන්න ඕනෑලු..
    sliit , අනම් මනම් වලින් දාස් ගණන් out වෙන්නේ it උන්
    ඇත්ත, Intern හොයන්න කෙනෙක්ට.... මම දන්න අය 25 කට වඩා කතා කළා. වැඩක් නෑ... ඒ ළමයා දැන් මාස ගාණක් ගෙදර... SLITT Dev
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Phoyography වගේ ගත්තොත් දැනට රැල්ලට වගේ Ai photos හැදුවට ඉස්සරහට මිනිසෙක් විසින් ගහන, මිනිසෙකුගේ ඇසින් බලල edit කරන photos වලට තැනක් එයි
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මු middle class එකට AI දීලා Farming,agri වගේ real world business වලට ඉන්වෙස්ට් කරනවා
    බුවා දන්නවා Real valuable දේවල් මොනවාද කියලා 🙃
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඉන්ඩස්ට්‍රි එක වෙනස් උනා කියල ඒකට අඩප්ට් වෙන එකාට කෙලවෙන්නෙ නෑ.
    ට්‍රැඩිශනල් ඩිවලප්මන්ට් ස්ටයිල් එකේ ඉන්න උන්ට නම් කෙලවෙයි. ඔනිම ඉන්ඩස්ට්‍රි එකක් කාලයත් එක්ක වෙන එවලුශන් එක තමයි මේ.
     
    • Haha
    Reactions: nihada minisek

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,745
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් දැන් ශේප් එකේ කෘෂිකර්මය පැත්තට මූව් වෙනවා.
    ඒකටත් කෙල උනොත් මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්නවා.
    තනියම ජීවත් වෙන නිසා ලොකු රිසක් එකක් නැහැ.

    ඇත්තටමද බං? :eek:
     
    • Like
    Reactions: Mr Bones

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    medicine walat surgery part eka witrai AI walin diognise karnwa better than human doctors
    Ehema ne. Mata una hedila una adu wenne ne. Chatgpt ekata nikan inna gaman mama temp ehema dada ugena upades aran unne. Mu kiyapi paracetamol walata una adu nowena nisa ibuorfene ganna kiyala. Mama mage docta call karala ehuwa. Pora kiuwa ehema denne ne bufen, platete counte eka bahinawalu dengue ehema tiiboth. Blood work balanna onalu. Onna oya wage tamai. Ai eken eththa wage kiuwata shamagara dewal wishawas karanna be. Specially health

    Phoyography වගේ ගත්තොත් දැනට රැල්ලට වගේ Ai photos හැදුවට ඉස්සරහට මිනිසෙක් විසින් ගහන, මිනිසෙකුගේ ඇසින් බලල edit කරන photos වලට තැනක් එයි
    Wede mekane ban. Software indutry eke client direct SE ekka interact karana projects aduine. Company ekak through tamai inne. Ethakota copotaye sector eka balannema laba labanna. Un ai use karala jobs layoff karala danawa.

    Hebei graphic and design industry eka ehema newei. Client direct hire karanne designerwa. Koi taram tools awath, godak clinetslta ewa use karala perfect result eka ganna denuma ne. Un eth anthiama kelawagenam api gawata enawa. Designerta lesi wede ai use karala karanna.
    ------ Post added on Apr 23, 2025 at 10:32 PM