මෘදුකාංග ඉංජිනේරු අවුල් වේගෙනද එන්නේ

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,185
    -87
    113
    Agriculture side eka tamai issarahata demand wenne onna balahan , habai issara wage newei Machine use karala aluth widiyata tamai wede yanne issarahata , automated machine use wei issarahata agriculture walata.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,745
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ow ban me dawaswala igena gannawa tikak

    අඩෝ සිරාවටම?

    අපෙත් ගොඩක් වැඩ දැන් automate වෙලා ඉවරයි. හැබැයි "ක්ලයන්ස්ලට බිස්නස් අරන් දෙනවා" කියන broad vision එකේ ඉන්න නිසා අවුලක් නැති වෙයි.
     
    • Like
    Reactions: Mr Bones

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඇත්ත, Intern හොයන්න කෙනෙක්ට.... මම දන්න අය 25 කට වඩා කතා කළා. වැඩක් නෑ... ඒ ළමයා දැන් මාස ගාණක් ගෙදර... SLITT Dev
    ලොකෙට දැන් ස්ටැක් ඔවෆ්ලෝ එකෙන් බලාගෙන ෆ්‍රොම් ද ස්ක්‍රෙට්ච් කොඩ් එකක් ලියන මිනිස්සු වැඩක් නෑ. මොකද ඒක ඒ අයි වලින් කරන නිසා.

    ලෝකෙට ඕනි ඒ අයි ටූල්ස් යූස් කරලා ගන්න ඉන්පුට්ස් හරියට මැනේජ් කරලා අඩු කාලයකින් අවශ්‍ය ෆන්ශනලිටි එක ඩිවෙලප් කරන මිනිස්සු.

    ලන්කාවෙ නම් කොහොමද දන්නෙ නෑ හැබැයි මම ගියපු ගොඩක් ඔවසිස් ඉන්ටවිව් වල නම් වෙනම පාට් එකක් ඒ අයි ටූල්ස් යූස් කරන විදිය සහ ඒව එෆිශන්ට්ලි යූස් කරන විදිය අහල තියෙනවා පහු ගිය ටිකේම.

    ඔන්න ඔය ට්‍රෙන්ඩ් එක තේරුම් අරගන්න වෙයි. තාම ලන්කාවෙ යුනිවසිටි වල ලමයින්ට මේක ගැන එක්ස්පොශ එකක් දීල නැති හැඩයි.

    අනික් එක ලන්කාවට කෙලවෙලා තියෙන කෙලවිල්ලෙ හැටියට මෙහෙ ඉන්ටන්ශිප් හොයනවට වඩා හෙනම ලෙසියෙන් රිමෝට් ඉන්ටන්ශිප් එකක් හොයාගන්න පුලුවන්. සීවී එවපු කොලුවෝ කිපදෙනෙක්ටම නිකමට ට්‍රයි කරපන් කිවුවම දැන් එහෙම සෙට් වෙලා උන් කරගෙන යනවා.
     
    • Like
    Reactions: ITGuy25

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අඩෝ සිරාවටම?

    අපෙත් ගොඩක් වැඩ දැන් automate වෙලා ඉවරයි. හැබැයි "ක්ලයන්ස්ලට බිස්නස් අරන් දෙනවා" කියන broad vision එකේ ඉන්න නිසා අවුලක් නැති වෙයි.
    මොකද්ද මචන් ෆීල්ඩ් එක ?
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    රැකියා ඇබෑර්තු !!!
    රැකියා ඇබෑර්තු !!!
    රැකියා ඇබෑර්තු !!!

    මුදු-කාන්ග හින්ජිනේරු ක්ශේත්‍රයේ පුරප්පාඩු කිහිපයක් ඇත... සීමිත අවස්ථා...

    In an startup company with average salaries, remote culture.

    Full Stack Development / Frontend Development - React / Next Js / Angular with Tailwind CSS, Node JS / Nest JS

    Available Positions:
    1. Senior Software Engineer (min 5 years of experience)
    2. Software Engineer (min 2 years of experience)
    3. Associate/Junior Software Engineer
    4. Trainee Software Engineer
    5. Software Engineering Intern

    DM your CV and the Position that you are applying and the Tech stack.
     
    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    Degrees and private unies walin ena pramane wadi nisa thamai case eka naththan AI walin nan loku scene ekak na.. man Windsurf use karala Complex project ekaka feature upgrade karanna try kara, vibe coding walin.. sahena amarui thaama eken witharak.. passe mamam hithala karama wade goda.. so dan man fully IDE integrated AI tools nathuwa mata oone functionwise hadagena use karanne. E nisa AI nisa full SE side nathiwei kiyala hithenne na.. AI tools walatath FE/BE Data oone..
     
    • Like
    Reactions: kevin_levin

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Degrees and private unies walin ena pramane wadi nisa thamai case eka naththan AI walin nan loku scene ekak na.. man Windsurf use karala Complex project ekaka feature upgrade karanna try kara, vibe coding walin.. sahena amarui thaama eken witharak.. passe mamam hithala karama wade goda.. so dan man fully IDE integrated AI tools nathuwa mata oone functionwise hadagena use karanne. E nisa AI nisa full SE side nathiwei kiyala hithenne na.. AI tools walatath FE/BE Data oone..
    ඇත්ත පඩ ජෙ ආර්
     
    • Haha
    Reactions: Panda_jr

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    Agriculture side eka tamai issarahata demand wenne onna balahan , habai issara wage newei Machine use karala aluth widiyata tamai wede yanne issarahata , automated machine use wei issarahata agriculture walata.
    Man sahenna hoyala hoyala monawada study karanna hoda kiyala decision ekakata awa.Bsc Sustainable Agriculture degree eka karala Msc Agricultural Economics wage kaloth hodaida.Mehe newe Europe wala.Graduate wena kale weddi demand eka thiyeida.(Me deke hoda modules tikak thiyenawa karanna hithan inna uni wala.)