මෘදුකාංග_ඉංජිනේරුවකු

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඊයේ තමයි බෝල degree එක පටන් ගත්තේ. BSc එක. අවුරුදු 3ක් විතර exp තියෙනවා. දැනට පොස්ට් එක ඉතින් ASE. :( :(. SE වෙන්න තමයි BSc එකක් පටන් ගත්තේ. ෆිනල් year එකට class එකට ඇවිත් හිටපු අනික් කොල්ලෝ ටික දැක්කම අඩුනා යකෝ.

    degree එක software engineering. final year එක. එකේ හිටපු සමහර උන් පලවෙනි පාරට තමයි for loop එක අහලා තිබ්බේ. :shocked:

    ඒ වගේ උන් industry එක කනවා. 5000, 6000 ට වෙබ් කරනවා. නම කනවා
    :D finaly yr venakan indalath for loop ekavath danne nathnm eke echchara kal monavada igannuve kiyala uba baluve nadda??ethakota final yr eketh e vidiyatamai karakenne kiyala ubata hithenne nadda bn??
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :D finaly yr venakan indalath for loop ekavath danne nathnm eke echchara kal monavada igannuve kiyala uba baluve nadda??ethakota final yr eketh e vidiyatamai karakenne kiyala ubata hithenne nadda bn??

    Final year එකට එන්නේ HND එකක් තියෙන අය බන්. පලවෙනි අවුරුදු දෙක ලංකාවේ නැ. අන්තිම එක විතරයි තියෙන්නේ. එකට එන්න නම් HND එකක් ඕනේ. ඒවා වෙන් වෙන තැන් වලින් කරගෙන එන්නේ
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දැන් උඹට PhD එකක් එහෙම තියෙනවද?
    නිකමට අහන්නේ උඹ නේද එකපාරක් නෙදර්ලන්තේ කියල හෙන පොයියක් අත ඇරලා රෙදිත් නැතිව දුවපු එකා?

    ඕකා වෙලාවකට පියන්, වෙලාවකට වේටර්, වෙලාවකට සිකුරුටි, වෙලාවකට කම්කරු, වෙලාවකට කාර් පදිනවා, වෙලාවකට ත්‍රීවීල් පදිනවා, වෙලාවකට හොඳ ෆැමිලි එකක, වෙලාවකට දවල්ට කන්න සල්ලි නෑ

    වෙලාවකට පිස්සු වගේ...
    :oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,196
    113
    Gotham City
    ඊයේ තමයි බෝල degree එක පටන් ගත්තේ. BSc එක. අවුරුදු 3ක් විතර exp තියෙනවා. දැනට පොස්ට් එක ඉතින් ASE. :( :(. SE වෙන්න තමයි BSc එකක් පටන් ගත්තේ. ෆිනල් year එකට class එකට ඇවිත් හිටපු අනික් කොල්ලෝ ටික දැක්කම අඩුනා යකෝ.

    degree එක software engineering. final year එක. එකේ හිටපු සමහර උන් පලවෙනි පාරට තමයි for loop එක අහලා තිබ්බේ. :shocked:

    ඒ වගේ උන් industry එක කනවා. 5000, 6000 ට වෙබ් කරනවා. නම කනවා
    උඹ කොහෙද ඔය බි එස් සී එක කරන්නෙ. මන් දන්න එකෙක් ඉන්නවා ජ'පු ර කම්පියුටර් සයන්ස් ස්පෙෂල්. ඌට පොතෙ දැනුම විතරයි තියෙන්නෙ. උඹ කිව්ව ඩයල් වගෙ තමා .ප්‍රැක්ටිකල් බිංදුවයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උපාධි නොකරපු වැඩිය ඉගෙන නොගත්ත අයගේ කතාවක් තමයි පොතේ දැනුම විතරයි ඔය ඩිග්රි තියන අයට තියෙන්නේ කියලා.

    එකක් මතකතියා ගත්තොත් හොඳයි. පොතේ දැනුම 100 % අවශය වෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,196
    113
    Gotham City
    උපාධි නොකරපු වැඩිය ඉගෙන නොගත්ත අයගේ කතාවක් තමයි පොතේ දැනුම විතරයි ඔය ඩිග්රි තියන අයට තියෙන්නේ කියලා.

    එකක් මතකතියා ගත්තොත් හොඳයි. පොතේ දැනුම 100 % අවශය වෙනවා.
    මෙ සමාවෙන්න ආයුබොවන්ඩ. මාත් ඔය කතාව කිව්ව එක්කෙනෙක්. එත් මෙ මට නම් ඩිග්‍රියක් කියලා එකක් තියෙනවා හොඳෙ. එත් ඉතිං එක නමට විතරයි. වැඩ ගන්නෙ තනියෙන් ඉගෙන ගත්ත දෙවල් වලින් .මන් අනෙක් උන් ගැන නම් දනෙ නැහැ ඔං.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙ සමාවෙන්න ආයුබොවන්ඩ. මාත් ඔය කතාව කිව්ව එක්කෙනෙක්. එත් මෙ මට නම් ඩිග්‍රියක් කියලා එකක් තියෙනවා හොඳෙ. එත් ඉතිං එක නමට විතරයි. වැඩ ගන්නෙ තනියෙන් ඉගෙන ගත්ත දෙවල් වලින් .මන් අනෙක් උන් ගැන නම් දනෙ නැහැ ඔං.

    මම කියන්නේ ප්‍රයෝගික දැනුම ගොඩක් අත්‍යවශ්‍යයි. තියරි පමණක් මදි. එත් කෙනෙක් ප්‍රයෝගික දැනුමෙන් සහ පළපුරුද්දෙන් ගොඩයන්න හිතනවානම් එක විහිළුවක්. ඒක සිමා සහිතයි. එක නිකන් ඉංජිනේරුවෙක් නැතුව නිකන් බාස් කෙනෙක් තට්ටු 50 - 60 බිල්ඩින් එකක් ගහනවා වගේ වැඩක්.

    සමහර අවධානම් තත්ත්ව යටතේ තීරණ ගැනීමට තියරි ගොඩක් වැදගත්. ප්‍රයෝගික දැනුම අඩුවෙන්න හේතුව සහ ප්‍රධානම වැරැද්ද තියෙන්නේ ඒ පුද්ගලයාගේ අතේ. අධ්‍යාපන ක්‍රමයේ වැරද්දක් නොවෙයි. තමන් Industry එකට ආශා වෙන්න ඕනේ. ගවේෂණය කරන්න ඕනේ. අත්හදා බැලීම් කරන්න ඕනේ. එතකොට ස්වයන්වම ප්‍රයෝගික දැනුම එකතු වෙනවා.

    මොකද අපිත් එහෙමයි. මේ විෂයට ගොඩාක් ආසා උනා. ගොඩක් දේවල් අත්හදා බැලුවා. ආසාව තුලින් ප්‍රයෝගික දැනුම ලැබුන. එත් එක්ක රක්ෂාව ලැබුන. රැකියාව කරන අතරතුර ප්‍රයෝගික දැනුම වේගයෙන් වර්ධනය උනා.

    මම දන්නා ගොඩක් අය ඉන්නවා. එ දවස් වල අපිත් එක්කම ඩිග්‍රිය සම්පුර්න කළා. ඒ අයට First Class ඩිග්රියක් හම්බ උනේ. අපිට Second upper .

    නමුත් ඒ අය ඉගන ගත්තේ උපාධියක් කරන්න ඕනේ කියල ඉන්න මට්ටමෙන් විතරයි. නමුත් ඔවුන් විෂයට ඇලුම් කලේ නැහැ. ඉතින් ප්‍රයෝගික දැනුම වර්ධනය නැතිව ගියා. රක්ෂාවක් ලැබුනේ නැහැ . දැන් වේලෙනවා , තොරතුරු තක්ෂණයට බැන වදිනවා.

    IT කියන්නේ විශාල පුළුල් පරාසයක් දක්වා පැතිරෙන විෂයක්. ලේසියෙන් ඉහලට යන්න බැහැ. දුක් විඳින්න ඕනේ. නිදි මරන්න ඕනේ.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    ඔව් ඉතින් දැන් Degree එකක් කරගෙන PHP ටිකක් දැනගත්තම හැමෝම ඉංජිනේරුවෝ නේ. මම නම් ඉතින් පොරක් කියා පිළිගන්නේ අඩුම තරමේ JSP වත් දන්නවනම් පමණයි. එයට අමතරව මාස්ටර්ස් වත් තියෙන්න ඕනේ.

    Porak kiyala kiyanne sirawatama wada puluwan ekakta ban..... Man danna podi Kollek innawa.... Porata diploma level ekak withari thiyenne.... Pora freelance karanne... Masekata 1 panala hoyanawa pora..... Master gahuwa kiyala porak wenna ban....
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම කියන්නේ ප්‍රයෝගික දැනුම ගොඩක් අත්‍යවශ්‍යයි. තියරි පමණක් මදි. එත් කෙනෙක් ප්‍රයෝගික දැනුමෙන් සහ පළපුරුද්දෙන් ගොඩයන්න හිතනවානම් එක විහිළුවක්. ඒක සිමා සහිතයි. එක නිකන් ඉංජිනේරුවෙක් නැතුව නිකන් බාස් කෙනෙක් තට්ටු 50 - 60 බිල්ඩින් එකක් ගහනවා වගේ වැඩක්.

    සමහර අවධානම් තත්ත්ව යටතේ තීරණ ගැනීමට තියරි ගොඩක් වැදගත්. ප්‍රයෝගික දැනුම අඩුවෙන්න හේතුව සහ ප්‍රධානම වැරැද්ද තියෙන්නේ ඒ පුද්ගලයාගේ අතේ. අධ්‍යාපන ක්‍රමයේ වැරද්දක් නොවෙයි. තමන් Industry එකට ආශා වෙන්න ඕනේ. ගවේෂණය කරන්න ඕනේ. අත්හදා බැලීම් කරන්න ඕනේ. එතකොට ස්වයන්වම ප්‍රයෝගික දැනුම එකතු වෙනවා.

    මොකද අපිත් එහෙමයි. මේ විෂයට ගොඩාක් ආසා උනා. ගොඩක් දේවල් අත්හදා බැලුවා. ආසාව තුලින් ප්‍රයෝගික දැනුම ලැබුන. එත් එක්ක රක්ෂාව ලැබුන. රැකියාව කරන අතරතුර ප්‍රයෝගික දැනුම වේගයෙන් වර්ධනය උනා.

    මම දන්නා ගොඩක් අය ඉන්නවා. එ දවස් වල අපිත් එක්කම ඩිග්‍රිය සම්පුර්න කළා. ඒ අයට First Class ඩිග්රියක් හම්බ උනේ. අපිට Second upper .

    නමුත් ඒ අය ඉගන ගත්තේ උපාධියක් කරන්න ඕනේ කියල ඉන්න මට්ටමෙන් විතරයි. නමුත් ඔවුන් විෂයට ඇලුම් කලේ නැහැ. ඉතින් ප්‍රයෝගික දැනුම වර්ධනය නැතිව ගියා. රක්ෂාවක් ලැබුනේ නැහැ . දැන් වේලෙනවා , තොරතුරු තක්ෂණයට බැන වදිනවා.

    IT කියන්නේ විශාල පුළුල් පරාසයක් දක්වා පැතිරෙන විෂයක්. ලේසියෙන් ඉහලට යන්න බැහැ. දුක් විඳින්න ඕනේ. නිදි මරන්න ඕනේ.

    sirawata me dawas tikema nida gaddi 12 pannala. self studies walata. IT wala asawa naththam issarahata yanna ba. :yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Porak kiyala kiyanne sirawatama wada puluwan ekakta ban..... Man danna podi Kollek innawa.... Porata diploma level ekak withari thiyenne.... Pora freelance karanne... Masekata 1 panala hoyanawa pora..... Master gahuwa kiyala porak wenna ban....

    freelancing karana goda denekta degrees na. but un field ekata asa nisa wada allagena gema ahanawa. freelancing wala ekama case eka projects naththam welenna wenawa. bank loans ganna tikak amarui and social recognition ekak nathi wena eka :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    sirawata me dawas tikema nida gaddi 12 pannala. self studies walata. IT wala asawa naththam issarahata yanna ba. :yes:

    dan masa 3naka idan nidaganne minimum 2.00 am ...... awamaya....

    ada hawasatath demo ekak karanna thiyenne.............

    ganja gahala wage inne..............eka welawakata pissu wage........

    habai ithin a awagemam thmai ....thathpareyn ththapara exp ekath maara widiyata wadi wenawa........
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Final year එකට එන්නේ HND එකක් තියෙන අය බන්. පලවෙනි අවුරුදු දෙක ලංකාවේ නැ. අන්තිම එක විතරයි තියෙන්නේ. එකට එන්න නම් HND එකක් ඕනේ. ඒවා වෙන් වෙන තැන් වලින් කරගෙන එන්නේ

    ade mun rata gihin indalath melo vadak karala nadda bn ethakota:shocked::shocked:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යම් කාර්මික ශිල්පයක් උපරිමයට දන්නවා නම් සහ ඒ සඳහා අවශ්‍ය උපාධි කරලා තියනවනම් ඔහු ඉංජිනේරුවෙක්.

    සාමාන්‍යයෙන් මුදුකාංග ඉංජිනේරුවෝ ඉහල වැටුපකට හිමිකම් කියයි. ඒ පිලිබඳ සමහරු ඉර්ශියාවෙන් පැලෙයි. මේ ඉර්ශියා කාරයින්ට අඩුම තරමේ ඩිප්ලෝමාවක් වත් නොමැත.

    සහෝදරයා ඔබගේ ඉර්ශියව දෙස මා බලන්නේ උපේක්ෂාවෙනි.

    Ow ban mata nan diploma na... eka hari...
    Ane ow ban irisiya karanna rassawamai oka.. balapn idapanko heta anidda etca awama...hahaha