මෙකද්ද මේ UBER අව්ල?
Uber ෆේස් බුක් පේජ් එකේ තියන ඒවා බැලුවම හිතෙන්නේ අපේ driversලව හුරන් කන සින් එකක්, හැබැයි මාත් ගොඩක් වෙලාවට එහෙ මෙහෙ යන්න uber පාවිච්චි කරනව, ඒ අයනම් කියන්නේ හොදයි ලාභ තියනවා කියල, මාත් Uber දුවන්න බැලුවේ part time, මේකේ ඇත්ත මොකද්ද ?